(ජයන්ත සමරකෝන්)
මෙවර 72 වැනි ජාතික නිදහස් උත්සවය කොළඹ නිදහස් චතුරස්රයේදී පැවැත්වීමට රජය තීරණය කර තිබේ.
මෙහිදී ජාතික ගීය සිංහලෙන් පමණක් ගායනා කිරීමටත් ත්‍රිවිධ හමුදා පෙර පුහුණු වීම් මහජනතාව අපහසුතාවට පත් නොවන අයුරින් පැවැත්වීමටත් අවධානය යොමු කර ඇත.
අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී රාජ්‍ය පරිපාලන , ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා මේ බව පැවසීය.
එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව
ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය
ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල
පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ
ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.
විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ජාතික නිදහස් උලෙළ නිදහස් චතුරස්රයේදී
Chathuti Tuesday, 24 December 2019 12:59 PM
බොරුවට රටට පෙන්න චාම් උත්සව නමුත් අයිය මලොගේ සැප පහසුවට වෙන්කරන මුදල් ගැන කිසිම කතාවක් නැහැ. පවුල් පිටින් හෙලිකොප්ටරෙන් යන ගමන් බිමන් පැරදුනාම පයින් ගමන දිනුවම උඩින් ගමන. රටේ නායකයා වැදගත් කමට ඉඳල පෙන්වන්න ඕන රට වැසියා යහමගට ගන්න අපේ රටේ බිහිවෙන නායකයින් මුදල් දැක්කම වදුරට දැලි පිහිය ලැබුන විදියට හැසිරෙන්නේ . දුප්පත් රටක නායකයෙක් ජිවත් වෙන්න ඕන පිළිවෙල දන්නේ නැහැ ඇමරිකාවේ ජනදිපතිටත් නැති සැලකිලි හදා ගන්නේ
BamunuarachchiThursday, 26 December 2019 04:44 AM
දන්නා දෙයක් කතාකරන්න හලෝ.. හැම මගුලටම මහින්ද...