IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


චාවකච්චේරි අනතුරින් මිය ගිය සිසුවාට ඒ 9ක්

(රොමේෂ් මධුෂංඛ සහ සිතුම් චතුරංග)
 
යාපනය චාවකච්චේරි මද්දුවිල් ප්‍රදේශයේදී 2017 වසරේ දෙසැම්බර් මාසයේ සිදුවූ රිය අනතුරකින් මිය ගිය සිසුවෙකු 2017 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලයන්ට අනුව ඒ- සාමාර්ථ 9 ක් ලබාගෙන ඇත.

 
යාපනය මද්දුවිල් කමලාසිනි විදුහලේ ඉගෙනුම ලැබූ 17 හැවිරිදි කොනේස්වරන් ගාරුසන් නැමති මෙම සිසුවා පසුගිය වසරේ දෙසැම්බර් 28 වැනිදා ජිවිතක්ෂයට පත්වුයේ යතුරුපැදි අනතුරකින් බව කොඩිකාමම් පොලීසිය කියයි.



අදහස් (7)

චාවකච්චේරි අනතුරින් මිය ගිය සිසුවාට ඒ 9ක්

Raveendra Thursday, 29 March 2018 02:43 PM

හරිම කනගාටුයි මේ දරුවාගේ දෙමුපියෝ මොන තරම් ගින්දරක් උහුලනවා ඇද්ද??

:       38       204

මහනුවර සුජාත හිමි Thursday, 29 March 2018 07:12 PM

හරිම සංවේදීයි. අතිදක්ෂ දරුවෙක් ජාතියට අහිමි වුණා.

:       66       282

vidya Thursday, 29 March 2018 10:25 PM

දරුවෝ නුඹට දෙවියොත් සොබාදහමත් එරෙහි උනා නේද? නුඹට නැවත උපදින සැම ආත්මයකම විද්වතෙක් වෙන්න කියල මම ප්‍රර්ත්හනා කරනවා.

:       0       28

Rajah Friday, 30 March 2018 04:44 AM

මහනුවර සුජාත හිමිට අපගේ ගෞරව ප්‍රණාමය හිමිවිය යුතුයි. මෙම දරුවා කුමන ජාතියකට අයත් උවත්, "අතිදක්ෂ දරුවෙක් ජාතියට අහිමි වුණා." යන උන්වහන්සේගේ ප්‍රකාශය; ජාතිවාදය වපුරන උතුරේ හා දකුණේ අන්තවාදීන්ට ඉතා විශිෂ්ට ආදර්ශයකි.

:       0       23

නුමා Friday, 30 March 2018 09:22 AM

කණගාටුදායක වුවත් මෙවන් සිද්ධීන් කෙතරම් නම් සිද්ධ වෙනවාද? පුවත්පතක පුවතක් වන්නේ එහෙමත් එකක් තමයි. පෞද්ගලිකව මගේ මිතුරකු මුහුදේ ගිලී මියගිය අතර, උසස් පෙල ප්‍රතිඵල පැමිණිකළ ඒ සාමර්ථ 3කි. ජීවිතයේ අසීරු කඩඉම් පසුකර, ජීවිතයෙන් සමුගන්නට සිදුවීම ඉතාමත් කණගාටුදායකයි. එවන් ජීවිතයක් අප දේශපාලකයකිගේ ජීවිතයකට හුවමාරු කරගන්නට හැකියාවක් තිබුණේ නම්...

:       0       0

raawana Friday, 30 March 2018 09:23 AM

මේ තමයි අපේ දේශීය සම්පත්... නිකරුනේ විනාශ වෙලා යනවා.

:       0       0

රාජුන් Friday, 30 March 2018 09:37 AM

මේ දරුවාගේ දෙමාපියන්, නෑදෑයින්, හිත මිතුරන් කොයි තරම් ගින්දරකද දැන් ඇත්තේ... කොපමණ බලාපොරොත්තු තියෙන්න ඇතිද? සියල්ලම අවිනිශ්චිතයි, අස්ථිරයි කියන බුදුවදන සිහිවෙනවා. මේ දරුවා ඇදහූ ආගමේ හැටියට ඔහුට විමුක්තිය අත් වේවා! අන් අයට මෙම දුක් ගින්දර නිවා ගැනීමට අවශ්‍ය ශක්තිය ලැබේවා!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 131 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 283 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1188 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 155 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 362 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 332 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site