(රොයිටර් ඇසුරිනි - 055)
චීන ආරක්ෂක අමාත්‍යවරයා ශ්‍රී ලංකා සංචාරයක් සඳහා පිටත්ව ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. චීන ආරක්ෂක අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට අමතරව නේපාලයේ ද සංචාරය කිරීමට නියමිතය. චීනය සහ ඉන්දියාව අතර ස්වභාවික බාධකයක් ලෙස ගොඩනැගී තිබෙන නේපාලය තුළ තම බලපෑම වැඩි කිරීමට චීනය, මෙම සංචාරයක අවස්ථාවක් කරගනු ඇතැයි පැවසේ.
චීනය අති විශාල මුදල් කන්දරාවක් ශ්‍රී ලංකාවේ ආයෝජනය කර ඇතැයි පෙන්වාදෙන රොයිටර් පුවත් සේවය ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපොළ, වරාය, දුම්රිය මාර්ග සහ මහමාර්ගවලට අරමුදල් සපයා ඇති අතර ඔවුන්ගේ ‘වන් බෙල්ට් වන් රෝඞ්’ ආසියාව හරහා වැඩි ඇති නූතන සේද මාවතේ කේන්ද්‍රස්තානයක් ලෙස ද ශ්‍රී ලංකාව සලකන බව සඳහන් කරයි.
වසර 2014 දී චීන සබ්මැරීනයකට සහ යුද නෞකාවකට කොළඹ වරායට සේන්දුවීමට ශ්‍රී ලංකාව ඉඩ දුන් අතර එය ඉන්දියාවේ දැඩි අවධානයට ලක්විය. චීනය ඉන්දීය සාගර කලාපයේ කරන මැදිහත්වීම් සම්බන්ධයෙන් ඉන්දියාව දැඩි අවධානයෙන් සිටින බව ද රොයිටර් පුවත් සේවය තවදුරටත් සඳහන් කර තිබේ.
කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය
ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත
ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා
ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
චීන ආරක්ෂක ඇමති ශ්‍රී ලංකාවේ සංචාරයක
kumar (galf) Sunday, 19 March 2017 01:21 PM
හොඳයි මෙයාලා එන එක අල්ලපු රටේ උණ ටිකක් බහින්න.