IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සුන්බුන් නුදුරේම පෘථිවියට

වර්ෂ 2011දී උඩුගුවනට යැවූ චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය වන ටියෑංගොන්- 1 හි සුන්බුන් නුදුරු දිනයකදී පෘථිවිය මතට කඩාවැටෙනු ඇතැයි විද්‍යාඥයෝ පවසති. 
 
මිනිසකු සහිත අභ්‍යාවකාශ මධ්‍යස්ථානයක් 2022 දි අභ්‍යවකාශයට යැවීමේ බලාපොරොත්තුවෙන් සිටින චීනය ඒ සඳහා අත්හදාබැලීමක් ලෙස මෙම යානය ගුවන් ගත කරන ලදී. ගුවන් ගත කිරීමෙන් වසර පහකට පසුව මෙහෙයුම් අවසන් වූ  ටියෑංගොන් යානය සමඟ පැවති සබඳතා බිඳවැටුණු බව 2016 වර්ෂයේදී චීනය තහවුරු කළේය. 
 
යානය තම පාලනයෙන් මිදී ඇති බැවින් එය පෘථිවි වායුගෝලය සමග ගැටෙන ස්ථානය හෝ වේලාව සඳහන් කිරීම දුෂ්කර බව චීනය පවසයි. කෙසේවුවද මාර්තු 30 සහ අප්‍රේල් 02 අතර කාලය තුල මෙය සිදුවනු ඇතැයි විද්‍යාඥයෝ පවසති. 
 
යානය වායුගෝලයට ඇතුළු වීමෙන් පසු ගිනිගැනීමට බොහෝදුරට ඉඩ ඇති බවත් ඉතිරිවන සුන්බුන් පෘථිවියට වැටෙනු ඇති බවත් ඔවුහු තවදුරටත් පවසති.
 
එසේ වුවද විද්‍යාඥයින් පවසන්නේ මෙයින් පෘථිවියට හානියක් ඇතිවීමේ සම්භාවිතාව අවම මට්ටමක පවතින බවයි. මෙම සිදුවීම රාත්‍රී කාලයේ සිදුවුවහොත් එය උල්කාවක් ගිනිගන්නා ආකාරයෙන් දර්ශනය වේ යැයි පැවසේ.
 
(බීබිසි ඇසුරිණි - 085)



අදහස් (3)

චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සුන්බුන් නුදුරේම පෘථිවියට

තුශාර Tuesday, 27 March 2018 12:00 PM

ඕක පෘතුවියට කඩා වැටෙනවනම් වැටෙන්න වැවකින් වටවුණ තැනක් ලංකාවෙ තියෙනවා

:       0       83

ලකිත් Tuesday, 27 March 2018 02:09 PM

ලංකාවේ සල්ලි වලින් විනෝද වෙන්න හදපු එක නෙමේ නේද?

:       36       54

rocky Wednesday, 28 March 2018 12:57 AM

ඔය කියන්නේ අර හිටපු ලොක්කගේ පුතා එලවපු එකද? කවුරු කවුරුත් හෙල්මට් දාගන ඉන්න එක කෝකටත් හොඳයි!

:       25       37

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 47 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 135 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 662 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 67 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 232 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 222 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 321 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1707 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1549 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site