IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ගිං ගඟේ මෝය කටේ කණු හිටවලා

(සිරංගිකා ලොකුකරවිට)
 
ගිං ගඟේ මෝය කට ආශ්‍රිත ප්‍රදේශයේ ඇති ඉඩම් කට්ටිකර කණු සිටුවා වෙන්කර තිබීම හේතුවෙන් මෝය කට කැපීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
 
ගාල්ල හා මාතර දිස්ත්‍රික් වාරිමාර්ග අධ්‍යක්ෂිකා ඉංජිනේරු දීපිකා ත්‍රිමහවිතාන මහත්මිය මේ බව කියා සිටියේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ අද (23) පැවැති කෘෂිකර්ම කමිටුවේ දී අදහස් දක්වමිනි.
 
මෝයකට කැපීම සඳහා යන්ත්‍ර ගඟ අසළට ගෙන ගිය මාර්ගය ඉඩම් වෙන්කිරීම නිසා අවහිරවී ඇති බැවින් මෙම තත්ත්වය උදාවී ඇත.



අදහස් (3)

ගිං ගඟේ මෝය කටේ කණු හිටවලා

daham Thursday, 23 November 2017 02:49 PM

තව ටික දවසක් යනකොට මෝය කටත් අයිති කර ගනියි. රටට මොනවා වුනාම මොකද.

:       0       68

Nandalal DE SILVA - France Thursday, 23 November 2017 07:43 PM

ඔය ගෙනාපු යන්ත්‍රයක්ම දමල හිටෝපු කණු ගලවල දමලා ආපු වැඩේ කරගන්න තරම් ශක්තියක් ගාල්ල හා මාතර දිස්ත්‍රික් වාරිමාර්ග අධ්‍යක්ෂිකා ඉංජිනේරු මහත්මියට නැද්ද ? මා හිතන විදියට ගිං ගඟේ මෝය කට කපන්නේ ගඟ ඉස්මත්තේ ඇතිවන ගංවතුරට පිළියමක් වශයෙන් නේද ? ගං වතුරෙන් විනාශවන දේපළ හෝ ජීවිත හානි ගැන තුට්ටුවකටවත් ගණන් නොගෙන කණු හිටවන අය ගැනත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව බිය විය යුතු නැත. මෝය කට ආශ්‍රිත ප්‍රදේශයේ ඇති ඉඩම් කට්ටිකර කණු සිටුවා වෙන්කර තිබෙන්නේ කවුද ? පළාතේ බල පුළුවන්කාර කම පෙන්වන ලොක්කෙක් වෙන්න බැරිද

:       0       71

සෙනෙවි Friday, 24 November 2017 10:56 AM

වෙරල සංරක්ෂණ පනතට අනුව ගඟක මෝය කටේ සිට කිලෝමීටර 2 ක් වනතුරු අනුමැතියකින් තොරව කිසිම ඉදි කිරීමක් කල නොහැක. මෝයකට අසල රක්ෂිත ප්‍රදේශ ලකුණුකර තැබීම වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සහ දිසාපතිගේ වගකීමකි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 9 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 78 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 384 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 12 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 164 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 151 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 321 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1706 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1548 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site