(ජේ.කේ.එල් චාමින්ද සහ සිරංගිකා ලොකුකරවිට )
ගිං ගඟ පහළ නිම්නයේ ජල මට්ටම වැඩි වෙමින් පවතින අතර අද (07) දහවල් 12.00 වනවිට බද්දේගම ජල මාපකයේ ජල මට්ටම මීටර් 4.31 දක්වා වැඩි වි ඇති බැව් ගිං ගඟ වාරිමාර්ග ඉංජිනේරු චමිලා කොඩිතුවක්කු මහත්මිය සඳහන් කළාය.
බද්දේගම ප්‍රදේශයට සුළු ගංවතුර තත්ත්වයක් ඇති වී ඇති අතර පහත්බිම් ඇතුළු මාර්ග කිහිපයක් ද ජලයෙන් යටවී ඇත.
ගිං ගඟ ඉහත්තාවේ තවලම ජල මාපකයේ ජල මට්ටම අඩුවෙමින් පවතින බව පවසන එහි වාරිමාර්ග ඉංජිනේරුවරිය එම ජල මාපකයේ ජල මට්ටම මීටර් 3.58 දක්වා අඩුවී ඇති බව ද සඳහන් කළාය.
ගිං ගඟ ඉහත්තාවේ ජල මට්ටම අඩුවන විට පහළ නිම්නයේ ජල මට්ටම වැඩිවන බව ද ඇය පැවසුවාය.
මේ අතර හෝළුවාගොඩ ඇළ පිටාර ගැලීම නිසා ඕපාත, නරාවල, හෝළුවාගොඩ, මිපාවල, යන ප්‍රදේශවල පහත්බිම් රැසක් ජලයෙන් යටවී තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයේදී අද පැවැත්වෙයි..
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වැල්ලවත්ත සිට දැඩි දුම්රිය ප්‍රමාදයක් ඇති වී තිබේ.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. දුක්ප්‍රාප්තියට,කුරුසියට තබා ඇණ ගැසීම සහ මරණයට පත් වීම සිහිපත් කරන මහ සිකුරාදා දිනය නිමිති කොට ලොව පුරා කිතුනු බැතිමත්හු ස
රාගම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක සහයකකුට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු වෙඩි තැබීමට ගත් උත්සහය ව්‍යර්ථව ගොස් ඇතැයි පොලීසිය කියයි.
මෙරට පවතින ආර්ථික අපහසු තත්ත්වය හමුවේ රුසියානු පුරවැසි භාවය ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් ශ්‍රී ලාංකිකයන් සිය ගණනක් රුසියානු හමුදාවට බැඳී ඇති බව එරට ස
බස්නාහිර,දකුණ,සබරගමුව සහ මධ්‍යඹ පළාත්වලට පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇත වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ගිං ගඟ පහළ නිම්නයේ ජල මට්ටම ඉහළට