IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


ගෑස් ගෙන එන නැව් ප්‍රමාදයි

 (ආරියරත්න රණබාහු )
 
දිවයිනපුරා  ඇති වී තිබෙන ගෑස් හිඟය  තව දින කිහිපයකින්   අවසන් වන බව  ලිට්රෝ ගෑස් සමාගමේ ප්‍රකාශිකාවක් පැවසුවාය.

ගෑස්  රැගෙන ශ්‍රී ලංකාවට පැමිණෙන නැව් වල ඇති   වු   ප්‍රමාදයක්   හේතුවෙන්   මෙම තත්ත්වය ඇති  වූ බව පැවසේ.

ගෑස් රැගත් නෞකාවක්  අද (29)  පැමිණිමට  නියමිතව තිබුණද එය එසේ නොපැමිණිම මීට හේතුව වී තිබේ. පවතින ගෑස් හිගය හේතුවෙන්  නාගරික ජනතාව සහ හෝටල් , ආපනශාලා, බේකිරි හිමියන් ඇතුළු  බොහෝ පිරිසක් අපහසුතාවට පත්ව සිටිති.

ගෑස් මිල අඩු කිරීම නිසා ඉල්ලුමට සරිසල සැපයුමක් කළ  නොහැකිවීමද මේ සඳහා බලපා තිබේ.

ජනාධිපතිවරණ සමයේදී    ඇතැම් වෙළෙන්දෝ  ජනතාව අපහසුතාවයට පත් කිරීම සඳහා  මෙවැනි වැඩපිළිවෙල  ක්‍රියාත්මක කරන බව තොරුතුරු ලැබී ඇතැයිද එම තොරතුරු මත වැටලීම් සිදු කරන බවද පාරිභෝගික අධිකාරියේ ප්‍රකාශයෙක් සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන්  කර්මාන්ත හා වානිජ කටයුතු  අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගෙන් විමසීමේදී කියා සිටියේ ගෑස් හිගය දිවයින පුරා ඇති බවත් සෞදි අරාබියේ ගෑස් අපනයනය 40% කින් අඩු කිරීම ඊට හේතුව බවත්ය.



අදහස් (7)

ගෑස් ගෙන එන නැව් ප්‍රමාදයි

sena Tuesday, 29 October 2019 09:25 AM

නියමයිනේ දැන් ඉතින් වේදිකාව පලයි ගෑස් ටිකක්වත් වෙලාවට දෙන්න බැරිවුණු ආණ්ඩුව කියලා

:       0       0

දිමුත් Tuesday, 29 October 2019 09:35 AM

මේ මොන විකාර කතාවක්ද? ඇයි නැව් ට්‍රැෆික් එකට අහුවෙලාද?

:       0       0

kamal Tuesday, 29 October 2019 09:56 AM

කලින් මුදලට ගෙනාපු ඒවා සම්පූර්ණයෙන්ම විකිණුනාම තමයි අනිත් නැව ලඟාවෙන්නේ.

:       0       0

Lebbe Tuesday, 29 October 2019 10:03 AM

මහජන සේවය වෙනුවෙන් පඩිත් 95000ක් මාසෙකට ගන්නවනේ.. දැන් කට්ටියගේම ගස් බහින කලේ ළඟ එන්නේ...

:       0       0

අමා Tuesday, 29 October 2019 10:55 AM

මේ රජයෙන් කළේ ගෑස් මිල අඩු කරනවා කියල ගෑස් ගේන එක අඩු කිරීමයි

:       0       0

Soma dubayi Tuesday, 29 October 2019 11:26 AM

මේක කුමන්ත්‍රණයක්...

:       0       0

Sunil Tuesday, 29 October 2019 12:10 PM

වරක් තෙල්හිඟයක් දැන් ගෑස් හිඟයක්, නිදහසට මොනවා කීවත් අසාර්ථක ආණ්ඩුවක

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොහොට්ටුවේ ජනපති අපේක්ෂක මැයි රැළියේදී එළියට
2024 අප්‍රේල් මස 23 250 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මැයි රැළියේදී ප්‍රකාශයට පත් කරනු ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග වලින් පැවසේ.


දියතලාව අනතුරු ගැන සොයන්න යුද හමුදාවෙන් විශේෂ කමිටුවක්
2024 අප්‍රේල් මස 23 130 0

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රෝස් තරගාවලිය අතරතුර සිදුවූ අනතුර සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරීම සදහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත 7 දෙනකු ගෙන


චමරි අතපත්තු ලෝකයේ පළමු තැනට එයි
2024 අප්‍රේල් මස 23 537 1

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ නායිකා, සුපිරි පිතිකාරී චමරි අතපත්තු ලෝක කාන්තා එක්දින පිතිකාරීයන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය හිමිකරගැනීමට සමත්ව


අනුර දුන් දිනවල සජිත්ට වැඩලු
2024 අප්‍රේල් මස 23 641 8

සමඟි ජන බලවේගයේ නායක විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර යෝජිත විවාදයට ජාතික ජන බලවේගය දුන් දිනවල


චීන කොමියුනිස්ට් පක්ෂයත් අනුර කුමාර හමුවෙයි
2024 අප්‍රේල් මස 23 457 1

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු දූත පිරිසක් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා ජනතා විම


චීටා බළකාය යාල පීරයි
2024 අප්‍රේල් මස 23 1884 0

පොලිස් විශේෂ කාර්ය බළකාය විශේෂ පුහුණුව ලත් චීටා බළකායේ නිලධාරීන් විසින් අති නවීන ඩ්‍රෝන කැමරා උපයෝගී කරගෙන යාල අධි ආරක්ෂිතය තුළ සිදුකළ මෙහෙයුමකදී ගි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 275 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1619 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1508 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site