IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ගුවන් විදුලියේ-රූපවාහිනියේ ප්‍රචාරය වන ගීතවලට කර්තෘභාගය ගෙවන්න යයි

(නාලක සංජීව දහනායක)
 
ගුවන් විදුලි හා රූපවාහිනී නාලිකා මගින් ප‍්‍රචාරය කරනු ලබන සියලූම ගීත සදහා ලබන මාසයේ පළමු වැනිදා සිට කර්තෘභාග ගෙවීම සිදුකරන බව තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (12)  පැවැසීය.
 
ඊට අදාළ ගැසට් පත‍්‍රය නිකුත් කරන බවද අමාත්‍යවරයා කීය.
 
මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් සමග ජනමාධ්‍ය අමාත්‍යංශයේදී අද (12)  පැවැති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.
 
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සදහන් කර සිටියේ මාධ්‍යවේදීන් සදහා පොලී රහිත ණය ක‍්‍රමය නැවත ක‍්‍රියාත්මක කිරීමට සහ වාහන ණය ලබාදීමටත් අපේක්‍ෂාකරන බව බවද ආචාර්ය බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පැවැසීය.
 
එමෙන්ම මාධ්‍යවේදීන්  සඳහා නිවාස ඉදිකරදීමට බළාපොරොත්තුවෙන් සිටි ස්ථානය ඉකුත් රජය සමයේදී පුද්ගලික ආයතනයකට ලබාදී තිබෙන බව කී අමාත්‍යවරයා එම ඉඩම නැවැත රජයට ලබාගෙන මාධ්‍යවේදීන්  වෙනුවෙන් නිවාස ඉදිකරදීමට රජය බලාපොරොත්තු වන බවද කීය.
 
ජනසන්නිවේදන විෂය හැදෑරීම සදහා වෙනම විශ්ව විද්‍යාල විද්‍යායතනයක් ආරම්භ කිරීමටත් ජනමාධ්‍යවේදීන් සදහා ප්‍රෙස් කලබ් එකක් නැවත නිර්මාණය කිරීමට යෝජනා කර තිබෙන බවද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කළේය. 
                                                         



අදහස් (2)

ගුවන් විදුලියේ-රූපවාහිනියේ ප්‍රචාරය වන ගීතවලට කර්තෘභාගය ගෙවන්න යයි

Chathuri Wednesday, 12 February 2020 05:12 PM

මෙම වැඩපිළිවෙල සජිත් ඇමතිතුමාගේ ඔහු කරන්න හිටපු දේවල් මේ... නැතිනම් මාධ්‍යවේදීන් ගියේ නොමිලේ සුදු වෑන් වල, දැන් අජසත්තලා ගමන් කරන්නේ නෙලුම් මල් උඩ... මොනදේ කෙරුවත් රට ගොඩගන්න බැහැ. කිසිම මොළකාරයෙක් නැහැ රට කරගන්න යන්න උගත්, බුද්ධිමත් එක තැනැත්තෙක් ඉන්නවද? මෝඩයින් ටික රට කනවා. උගතුන් විදේශ රටවල ඒ රටවල් දියුණු වෙනවා. ආචර්යවරු, මහාචාර්යවරු ගණකාධිවරු පිරිලා රට ලෝකෙටම ණයයි තවත් ඉල්ලන්නේ... ණයට ඉල්ලන එකාගේ බඩ දැක්කම හිතෙනවා කොච්චර දුන්නත් මදි කියලා...

:       112       219

Bimsara Sirinimal .MARIYAWATHTHA. Thursday, 13 February 2020 05:10 AM

ගරු ඇමතිතුමනි, කරුණාකර රාජ්‍ය මාධ්‍ය ස්ථානවල සියලුම ආයතනවල පුරප්පාඩු සම්පුර්ණකර ( තනතුරු සපුරා ඔවුන්ගේ නාමයන් ප්‍රසිද්ධ කරන්න.) ජනතාව දැනුවත් කරන්න. තනතුරු ලබාදීම අවලංගු කිරීම, නැවත ලබාදීම වැනි විහිලු පුවත් මැවීමෙන් වලකින්න. මෙම ආයතනවල සියලුම අනියම් සේවකයින්ගේ සුදුදුකම් පරීක්ෂාකර සුදුස්සෝ සේවය ස්ථිරකරන්න. ගැටළු මවන්න එපා. ස්තුතියි.

:       7       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ෆොක්ස්හිල් අනතුරේ රියදුරන්ට ඇප
2024 අප්‍රේල් මස 24 29 0

දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර්රථ අනතුර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි තරගකරුවන් දෙදෙනා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්


’’ගෝඨාභය පොත ලිව්වේ පව් සෝදා ගන්න’’
2024 අප්‍රේල් මස 24 49 0

ගෝඨාභය පොත ලියා ඇත්තේ ඔහු විසින් කළ පව් සෝදා ගන්නට යැයි සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.


ඉන්දීය ආධාර ගම්මාන හතරක් ජනතා අයිතියට
2024 අප්‍රේල් මස 24 335 0

ඉන්දියානු ආධාර යටතේ ඉදිකෙරුණු තවත් ගම්මාන හතක් ලඟදීම ජනතා අයිතියට පත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. කොළඹ, රත්නපු


වතු කම්කරු වැටුප ඉහළ දාන්න තීරණයක
2024 අප්‍රේල් මස 24 311 3

වතුකම්කරුවන්ගේ වැටුප ඉහල දැමීම පිළිබඳව රජය නිශ්චිත තීරණයක සිටින බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.


ශ්‍රීලනිප වැඩ බලන සභාපතිට-ලේකම්ට වාරණයක්
2024 අප්‍රේල් මස 24 1412 4

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


දමිතාට-සැමියාට ඇප
2024 අප්‍රේල් මස 24 865 4

කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා ලක්ෂ 30 ක පමණ මුදලක් වංචා කළා යැයි චෝදනා එල්ල වී තිබෙන දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාවන ලෙන්ලි ජොන්සන් එක් අයෙකුට රුපියල් ල


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 294 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1665 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1524 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site