IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ගුවන් තොටේ නිදැල්ලේ සිටි 60 කට දඩ

(ටෝනි කරුණානායක)

කටුනායක ගුවන් තොටුපල පරිශ්‍රයේ  නිදැල්ලේ රැදී සිටි පුද්ගලයන් 60 දෙනෙකුට එක් අයකුට රුපියල් 1500 බැගින් රුපියල් 90000 ක දඩයක් නියම කිරිමට මිනුවන්ගොඩ වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රියන්ති ලියනආරච්චි මහත්මිය අද (3) නියෝග කළාය.

කටුනායක ගුවන් තොටුපල පොලිසිය සෝදිසි මෙහෙයුමකින් පසු සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.



අදහස් (7)

ගුවන් තොටේ නිදැල්ලේ සිටි 60 කට දඩ

mahee Tuesday, 03 October 2017 09:28 AM

මේ චෝදනාවෙන් අදහස් වෙන්නේ මොකක්ද කියල මට නම් පැහැදිලි නැහැ.... තහනම් ප්‍රදේශයක හිටිය කියන එකද තහනමක් නැතත් නිකම් ඔහේ කතා කර කර හිටිය කියන එකද?

:       16       74

ලුම්බිණි Tuesday, 03 October 2017 09:31 AM

නිදැල්ලේ රැදී සිටිනවා කියන්නේ මොකද්ද? ඒ කියන්නේ කෙනෙකුට නිදහසේ ගුවන් තොටුපොළේ ඉන්න බැහැ කියන එකද? මොන නීතිය යටතේද මේ දඩය ගන්හන්නේ?

:       5       51

kumar (galf) Tuesday, 03 October 2017 11:01 AM

කොහොම උනත් හොඳ වැඩක්. තැරැව්කාරයෝ අඩුවෙයි

:       0       41

sunanda Tuesday, 03 October 2017 12:14 PM

හොඳ වැඩක්. ගුවන් තොටුපොල භාවිතා කරන මිනිස්සු දන්නවා කරදරේ ඔය කට්ටියගෙන්...

:       0       26

indika Tuesday, 03 October 2017 12:21 PM

එතකොට අර පඩි සහිතව ගුවන් තොටුපලේ ඇතුලේ ඉන්න අයට දඩ ගහන්නේ නැද්ද

:       9       10

මොහොමඩ් Tuesday, 03 October 2017 04:22 PM

මේ කට්ටිය ටැක්සි කවුන්ටර් වලට පිටින් හයර් ගන්න රැදී ඉන්න පිරිස වෙන්න ඕනේ

:       0       15

prabath Tuesday, 03 October 2017 05:24 PM

ගුවන් තොටුපල පොදු ස්ථානයක් නෙමෙයි අවශ්‍යතාවයක් නැතුව රැදී සිටීම තහනම්

:       0       17

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1289 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 587 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 498 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 292 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 518 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 484 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1502 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site