IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ගලහ රෝහලට පහර දී අලාභ හානි කළ 7 ක් අත්අඩංගුවට

ඩබ්ලිව්.ඒ. අසේල

 

වයස අවුරුදු එකහමාරක දරුවෙකු මිය යාමෙන් කුපිත වී  පසුගිය 28 වැනි දා ගලහ ප්‍රාදේශීය රෝහලට පහර දී අලාභ හානි සිදු කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 7 දෙනෙකු ගලහ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

 

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගලහ දෙල්තොටවත්තේ පදිංචි පුද්ගලයින් වන අතර මොවුන් අද (1)  මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 

සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයින් සොයා ගලහ පොලිසිය පරික්ෂණ පවත්වයි.

 



අදහස් (4)

ගලහ රෝහලට පහර දී අලාභ හානි කළ 7 ක් අත්අඩංගුවට

Hafeel Sunday, 02 September 2018 07:11 AM

මේවා තමයි අවසානයට වෙන්නේ. නීතිරීති දඬුවම්වලට ලක්වෙන්නේ සාමාන්‍ය පන්තියේ මිනිස්සු. පහුගිය පාලකයන් කළ වැරැදිවලට අද දුක්විඳින්නේ පහත් මට්ටමේ ඉන්න නිලධාරීන්.... රණවිරුවන්ටත් මේක තමා අද වෙලා තියන්නේ...

:       134       1

රවින් Sunday, 02 September 2018 08:55 AM

වැඩිය මහන්සි වෙන්න ඕනේ නැහැ. ඕන්න ගම්මු එළියට බැහැලාලු රෝහල ආපහු විවෘත්ත කරන්න කියලා. ඒ ගොල්ලන්ටම කිව්වා නම් කට්ටියම ගැන නිසි තොරතුරක් දෙයි. ඒ කට්ටියම දාලා පුද්ගලික වියදමින් රෝහල අලුත්වැඩියා කරගත්තායින් පස්සේ නීතිමය කටයුතු කරන්න. මූණත් එක්කලා තරහවෙලා නහය කපාගෙන ඇයි ඉන්නේ කියන සිංදුව අලුත්වැඩියා කරන කාලය තුළ ඇසෙන්නට සලස්වන්න.

:       0       139

ravi Sunday, 02 September 2018 10:35 AM

රජයේ දේපලවලට අලාභහානි සිදු කිරීම, බරපතල චෝදනාවක් බව මෙයාලටත් ඉගෙනගන්න ලැබේවි...

:       0       0

jaya Sunday, 02 September 2018 10:59 AM

කොහොමහරි මෙච්චර ජනතාව කුපිත වෙන හේතුව වෛද්‍යවරුන්ට තේරෙන්නේ නැති එක තමයි ප්‍රශ්නේ... මේ අවස්ථාවේ වෛද්‍යවරු නිසි ක්‍රියාමාර්ග අරන් තියෙන විට ගම්වැසියන් වැරදි වැටහීමකින් පහර දීලා තියෙන්නේ... එ්ත් මෙසේ කුපිත වීමට ප්‍රධාන හේතුව තමයි වෛද්‍යවරුන් ගැන තිබ්බ විශ්වාසය ජනතාවගෙන් නැතිවීම. ඒකට පිළියමක් වෛද්‍යවරු හොයා ගත්තේ නැත්නම් මේ වගේ තව සිදුවීම ඉදිරියටත් වේවි...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 66 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 22 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 1490 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 308 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1467 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1457 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 223 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1538 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site