IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ගාල්ල නගරය පුළුල් කරන්න ඕනෑ - වජිර

සිරංගිකා ලොකුකරවිට

  
‘ගාල්ල නගරය පුළුල් කළ යුතුයි. නගර සීමාව පුළුල් වන විට ඒකට සමගාමීව ප්‍රාදේශීය සීමා මායිම් වෙනස් විය යුතුයි. මෙය ගාල්ලට විතරක් නොවෙයි මුළු ලංකාවේ ම සිදුවිය යුතු දෙයක්. මේ සඳහා ජනතාවටත් අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව තිබෙනවා. ජනතාවගේ යෝජනාවන් ද සළකා බලා මේ සීමා මායිම් තීරණය කරන්න අපි කටයුතු කරනවා.’ ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන මහතා පැවසීය.


ඇමැතිවරයා මේ බව පැවසුවේ අද (13) හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රෙජ්ජිපුර ග්‍රාම නිලධාරී වසම සඳහා ඉදිකරන ලද නිල සෙවණ කාර්යාලය විවෘත කිරිමේ උත්සවයට සහභාගී වෙමිනි.


එක් නිල සෙවණ කාර්යාලයක් සඳහා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය වැයකරන මුදල රුපියල් ලක්ෂ 20කි. ඒ අනුව හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අද (13) රුපියල් එක්කෝටි හැට ලක්ෂයක වියදමින් සාදන ලද නිල සෙවණ කාර්යාල අටක් විවෘත කිරීම සිදු කෙරිණි. 



අදහස් (5)

ගාල්ල නගරය පුළුල් කරන්න ඕනෑ - වජිර

Gamage Monday, 13 August 2018 10:33 AM

තියෙන ටිකවත් දියුණු කරන්න. ලස්සන කරන්න. ඇමැතිතුමා.., සංචාරක නගරයක්.. නමුත් සංචාරකයින්ට නිසි පහසුකම් නැති අක්‍රමවත් නගරයක්.. එක ෂොපිං හෝල් එකක්වත් නැහැනේ... ඔබගේ කාලයේදී නගරේ පාරවල් ටිකවත් පුළුල් කරනවා නම් ගොඩක් හොඳයි.

:       0       170

Raveendra Monday, 13 August 2018 10:34 AM

අනාගත බලු පොරයට දැම්මම "කැරට් ගස් " හිටවන්න වගේ කල්පනාව ම්ම්... හොඳයි හොඳයි...

:       0       87

kalani Monday, 13 August 2018 11:52 AM

ශ්‍රී ලංකාවට ක්‍රිකට් ජයග්‍රහණ ලබාදුන් ක්‍රීඩා පිටිය එම ස්ථානයේ පවත්වා ගනිමින් කොටු පවුර ඇතුළු ඓතිහාසික වටිනාකම් ඇති ස්ථාන සුරැකෙන පරිදි දකුණේ අග නගරය පුළුල් කිරීම යහපත් අදහසකි. එහෙත් අවම වශයෙන් ගාල්ල මහා නගර සිමාවේ පදිංචි සුදුසු නිවසක් නොමැති අසරණ මිනිස්සුන්ට නිවාස පහසුකම් සැපයීමට ප්‍රමුඛත්වය දෙන්න. එසේ නොමැතිව නගරය සංවර්ධනය කරන මුවාවෙන් අහිංසකයින් පලවා නොහරින්න, එසේම නගර සිමාවෙන් එපිට හෝ තිබෙන අඩු පහසුකම් සහිත පාසල්වල අඩු ලුහුඬුකම් සපුරන්න. සංචාරක පුරයක් ලෙස ඉහල ආකර්ෂණයක් ලබා ගත හැකි නගරයක් බව පළමුව සිතන්න.

:       0       1

senarath Monday, 13 August 2018 01:17 PM

ඔබ දේශපාලනයට ඇවිත් මන්ත්‍රී කෙනෙක් වෙලා දැන් අවුරුදු කියක් වෙනවද? දශක 3ක් වෙනවා. රාජ්‍ය පරිපාලන ඇමති වෙලත් හිටියා. පක්ෂයේ මීළඟ නායකයා වෙන්නත් පුළුවන් කියන මට්ටමේ හිටියේ... දැන් ඉන්න නියෝජ්‍ය නායකයෝ මතුවෙන්නත් පෙර. එ්ත් ඔබෙන් ගාල්ලට මොනවද කෙරුනේ? මේ රජයේත් වැඩිකාලයක් ඇමති ධුරය දරලා දැන් නින්දෙන් ඇහැරිලා වගේ නගරය පුළුල් කරන්න කතාකරනවා. එ්කට අපේ අදහස් විමසනවා. ඕවා විපක්ෂයේ ඉන්න කාලේ කරන්න ඕනේ වැඩ. බලයට ඇවිල්ලා අවුරුදු 3ක් ඉඳලා අපේ අදහස් අහලා දැන් මොන කෙන්ගෙඩියක් කරන්නද?

:       0       89

සමීර Monday, 13 August 2018 06:31 PM

ඒක හොඳ වැඩක්. එ.ජා.ප වෙනුවෙන් වැඩ කල අයටත් සලකන්න ඔන

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලංකාව සමඟ ඉදිරියට යන්න සූදානම්
2024 අප්‍රේල් මස 24 226 0

ලංකාව සමග මනා හවුල්කාරිත්වයකින් ඉදිරියට යාමට ඉරානය සූදානම් බව ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා පැවසීය.


චීන කොමියුනිස්ට් පක්ෂය නාමල් හමුවෙයි
2024 අප්‍රේල් මස 24 197 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සහ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්‍යවරිය වන සන් හෙයාන් සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන් හොන් මහත්ම


පාරවල් වැසෙයි:මගීහු අමාරුවේ
2024 අප්‍රේල් මස 24 406 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහම් රයිසි මහතා ඇතුළු රාජ්‍ය දූත මණ්ඩලයට ආරක්ෂාව සැපයීම සදහා මාර්ග වසා තැබීම හේතුවෙන් අද (24) රියැදුන් ඇතුළු මගීහු විශාල සංඛ්‍යාවක් ද


ශ්‍රිලනිප ආරවුල විසඳන්න හෙට රැස්වෙයි
2024 අප්‍රේල් මස 24 266 1

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇති වී තිබෙන ආරවුල විසඳා ගැනීම සඳහා හෙට (25)පස්වරු 3.00ට කොළඹ 10 ටී බී ජයා මාවතේ පිහිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රධාන කාර්යාලය


ආරක්ෂක ලේකම්-රුසියානු ආරක්ෂක ලේකම් අතර හමුවක්
2024 අප්‍රේල් මස 24 214 0

ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න සහ රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක කවුන්සිලයේ ලේකම් නිකොලායි පැට්‍රොෂොව් යන මහත්වරු අතර ආරක්ෂක අභියෝගවලට මුහුණදීමට දැ


කිරිපිටි මිල පහළට
2024 අප්‍රේල් මස 24 500 0

ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 250 ත් 300ත් අතර මුදලකින් හෙට (25) පහළ දැමීමට නියමිත බව කිරිපිටි ආනයනකරුවෝ පවසති.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 298 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1669 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1529 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site