IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ගාල්ලේ ගැටුමෙන් 19 ක් අත්අඩංගුවට


(තරිඳු ජයවර්ධන)
ගාල්ලේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් මේ වනවිට 19 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි. සිද්ධිය පිළිබඳව කතා පතුරවන පිරිස් අත්අඩංගුවට ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කියයි. ගාල්ල ප්‍රදේශයේ ඇඳිරි නීතිය මේ වනවිට ඉවත් කර ඇති අතර, ප්‍රදේශය සාමකාමී බවද පොලිසිය කියයි.


මෙම සිද්ධියෙන් දැනට 5 දෙනෙකු රෝහල් ගත කර තිබේ.
ඉන් දෙදෙනෙකු ගම්වැසියන් වන අතර තිදෙනෙකු පිටින් පහර දීමට පැමිණි අයවේ.


පැරැණි ඡායාරූප සහ ව්‍යාජ තොරතුරු පෙන්වමින් පිරිසක් සමාජ ජාලා ඔස්සේ අසත්‍ය ප්‍රචාර පතුරුවන බව පොලිස් ආරංචි මාර්ග කියයි. එවැනි පිරිස් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවද රුවන් මහතා පැවසීය.

ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා 300 කට වැඩි පොලිස් නිලධාරීන් සහ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් යොදවා තිබේ.



අදහස් (13)

ගාල්ලේ ගැටුමෙන් 19 ක් අත්අඩංගුවට

Thushara -Qatar Saturday, 18 November 2017 08:18 AM

බහුතරය සිංහල නේ... පිටින් ඇවිත් තියෙන්නේ මුස්ලිම්.... මේ එන්න නාකි ටික මැරිලා ගියාම උපදින සිංහල පරම්පරාවගේ ආරක්ෂාව ගැන සැබෑ පැහැදීමක් තියෙනවා... පාට, පක්ෂ බෙදා ගත්තට සිංහලයා මෝඩයි ....

:       550       857

maadhawa Saturday, 18 November 2017 10:51 AM

මේකට කියන්නේ නම් සහජීවනය කියලයි.

:       62       85

nimallalitha Saturday, 18 November 2017 10:56 AM

සිංහලයාට විනාශය ගෙන දෙන සියල්ලන්ටම සාප වේවා!!!. මේක අරාබිය නොවේ.

:       71       232

senaSaturday, 18 November 2017 06:32 PM

නිමල්, පහත උපසේන සඳහන් කරනදේ දැන්වත් කළොත් ඔබ තවමත් ප්‍රමාද නැත...

:       0       7

බාලසූරිය Saturday, 18 November 2017 11:22 AM

මෙහි කියා නැහැ පිටින් පැමිණියේ මුස්ලිම්ද, සිංහලද කියා, අනික් කරුණ දකුණේ ජාතිවාදී දේශපාලකයන් තම වාසියට මෙවැනි දෙවල් කරන්න පුළුවන්... මුදල් ගෙවා හෝ තම නූගත් ජාතිවාදී කුක්කන් ලවා, මෙහි පසු පස සිටිනා කොටස නුදුරු අනාගතයේ දැකගන්න පුළුවන්.... ජාති වාදය, ආගම් වාදය බුදු දහමට අනුකූල නැහැ. මෛත්‍රිය, කරුණාව සියලුම ලොකේ වැසියන්ට සතුන්ට එකම විදියට...

:       60       333

upasena Saturday, 18 November 2017 01:25 PM

මේ ටික හිතේ තියාගන්න (1)හැම විටම තමන්ගේ තැනකින්ම මිළට ගන්න (2)කිසිම විටක ඉඩම් පිට විකුණන්න එපා එය අපරාධයක්... ඡාති ද්‍රෝහිකමක්... අපි මේ කරුණු ගැන විශේෂ උනන්දුවෙන් කටයුතු කරමු. රාජ්‍ය ආයතන වන පොලිසිය, රේගුව අල්ලසට යටවුනොත් නොයෙක් විනාශකාරි ව්‍යාපාර මගින් ජාතිය විනාශය කරා ගමන් කරනු ඇත. මේ ගැන අපේ නිලධාරි මහත්වරුද වගබලා ගතයුතුය.

:       347       367

ධම්මික Saturday, 18 November 2017 02:22 PM

සිංහල ජාතියේ අවසානය ලියවෙමින් පවතී. ඇත්ත කතාකලාම ඒක සහජීවනයට බාධාවක්. සිංහලයාට තමයි හැම සහජීවනයක්ම...

:       212       263

කුමාර් (ගල්ෆ්)Sunday, 19 November 2017 11:45 AM

සිංහල ජාතිය නැතිකරන්න කවුරුවත් ඕනෑ නෑ... එකිනෙකාට ඊර්ෂ්‍යා කිරීම, ක්‍රෝධ කිරීම, අකුල් හෙලීම, බලපෑම් කිරීම, විනාශ කිරීම අතින් රටේ මහජාතිය පෙරමුණේ ඉන්නවා. ධර්මතාවයක් නෑ... දාහක් වැරදි කරන ගමන් අනිකා විනිශ්චය කිරීම සරුවට කෙරෙනවා. අනිකා පහත් කිරීමට.... තමා උසස් කිරීමට සෑම ක්‍රියාවක් තුලින්ම උත්සාහ කරනවා. ඉතින් තවත් කෙනෙක් මොකටද මෙවැනි ජාතියක් නැතිකරන්නේ?

:       0       53

minipe Saturday, 18 November 2017 05:05 PM

ජාතිවාදය පැතිරෙන්න ඉඩ තියන්න එපා. එසේ වූවොත්, බොහෝ කලක් අහිංසක ජනතාවට නැවත වරක් දුක් විඳින්න වෙනවා. රටේ ආර්ථිකය පස්සට යනවා.

:       0       64

Nimal Ambalangoda Saturday, 18 November 2017 06:46 PM

මේ ප්‍රදේශයේ මුස්ලිම් පවුල් කීපයයි හිටියේ. ඒත් පහුගිය අවුරුදු 15 ක විතර කාලයකදී සීඝ්‍රයෙන් බෝවුනා. දැන් හයිරං පාන්න පටන් අරගෙන​. කොහොම වුණත් තවම එයාලගේ නම් පාරවල් වලට​, හම්වලට දාන්න බැරිවෙලා තියනවා​. ලඟදිම ඒකත් කරාවි.

:       0       7

roshan Sunday, 19 November 2017 01:45 AM

ආණ්ඩුවේ පැවැත්මට ඔවුන් ජාතිවාදය අවුස්සා සිංහලයා මර්දනය කරයි.

:       0       38

buddadaasa Sunday, 19 November 2017 01:51 AM

සෑම නගරයකම සිංහල රෙදිපිළි සහ ගොඩනැගිලි විකිනීමේ ව්‍යාපාර ඉදිකළ යුතුයි.මෙය රටේ මහා පරිමාන සිංහල ව්‍යාපාරිකයින්ගෙන් කරන ඉල්ලිමක්......අපි ජාතිවාදය හෙලා දකිමු.

:       710       549

පිටිගල මිලානෝ Sunday, 19 November 2017 07:06 AM

සිංහලයාට, බෞද්ධයාට තම රට වෙනුවෙන් සටන් කල යුතු කාලය පැමිණ ඇත.

:       0       136

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 238 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 147 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 740 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 51 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 2104 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 395 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 226 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1540 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site