IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ගාල්ලේදී නීති විරෝධි රූපලාවන්‍ය අලෙවිසලක් වටලයි

රවී ලියනගේ 
 
ප්‍රමිතිගත  රූපලාවන්‍ය නිෂ්පාදනයට සමානම අයුරින් නිෂ්පාදනය කර රූපලාවන්‍ය ආලේපන අලෙවි කළ ගාල්ල මහ වීදිය ප්‍රදේශයේ වෙළෙඳසල් හිමියෙකු සහ රුපියල් ලක්ෂ 07ක් ආසන්න වටිනාකමකින් යුතු ව්‍යාජ රූපලාවන්‍ය ආලේපන තොගයක්  අද (28) අත්අඩංගුවට ගෙන තිබේ. 

 
ව්‍යාජ රූපලාවන්‍ය නිෂ්පාදන ඇති බවට අදාළ ප්‍රධාන ප්‍රමිතිගත  සමාගම් වලින් කරන ලද පැමිණිල්ලක් අනුව උසාවියෙන් ලබා ගත් සෝදිසි නියෝගයක් අනුව  වැටලීමක දී අදාළ නිෂ්පාදන මෙසේ අත්ඩඅංගුවට ගෙන තිබේ. 
                
නිෂ්පාදනයේ නියම ඇසුරුම හා සමාන  ලෙස ඉතාමත්ම සුක්ෂම ආකාරයෙන් නිෂ්පාදනය කර ඇති මෙම රූපලාවන්‍ය අලේපන ප්‍රමිතිගත ආලේපනයේ මුදලට වඩා රුපියල් 2.50 ක් අඩුවෙන් මිල නියම කර ඇත. 
 
දවටනයෙහි මුද්‍රණය  ද ඉතාම සුක්ෂම ආකාරයෙන් අදාළ ඉන්දියාවෙන් ආනයනය කරන ප්‍රමිතිගත ආලේපනයේ ආකාරයටම සකසා මෙසේ ජනතාව මුලා කරමින් මෙම ආලේපන අලෙවි කර තිබේ. 
 
අත්අඩංගුවට ගෙන ඇති වෙළෙඳසල් හිමිකරු  හෙට (01) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. 
 
මෙම ආලේපන  නීතිවිරෝධී අයුරින් ඉන්දියාවේ සිට මෙරටට ගෙනවිත් මෙසේ අලෙවි කර ඇති බව ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත.



අදහස් (1)

ගාල්ලේදී නීති විරෝධි රූපලාවන්‍ය අලෙවිසලක් වටලයි

dias Wednesday, 28 February 2018 01:28 PM

මෙවැනි තැන් වටලා අධික දඬුවම් සහ දඩ ගත යුතුයි.

:       1       50

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 1025 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 205 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1160 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1194 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1451 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1305 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1432 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site