(අංජුල මහික වීරරත්න)
දිනෙන් දිනම උග්‍ර වන ගෝලීය ආර්ථික අර්බුදයට මුහුණ දීමේ එක් පියවරක් ලෙස ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සෘජුවම සම්බන්ධ අමාත්‍යාංශ සහ සියලුම ආයතන එක යාන්ත්‍රණයක් තුළ ක්‍රියාත්මක කරවීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කළේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම තීරණ ගනු ලැබුයේ නොර්වේ සහ බ්‍රිතාන්‍ය සංචාරයට පිටත්ව යාමට පෙර රජයේ අමාත්‍යංශ ප්‍රධානීන් හා නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවේදීය.
රජය ගත් ඉහත තීරණයට අනුව මුදල් අමාත්‍යංශය , ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්රයට අදැළ ආයතන, ශ්‍රී ලංකා මහ බැංකුව හා ඊට අයත් ආයතන සියල්ල එක් අරමුණක් ඇතිව තනි යාන්ත්‍රණයක් ඔස්සේ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය.
ඉහත යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන ක්‍රමවේදය තමන් දිවයිනට පැමිණෙන විට සකස්කර අවසන් කරන ලෙසද මෙතෙක් ප්‍රමාදව පවතින ආයෝජන ව්‍යාපෘති සියල්ලක්ම මාස 3 ක් ඇතුළත ආරම්භ කිරීමට අග්‍රාමාත්‍යරයා දුන් උපදෙස්වල වැඩි දුරටත් සඳහන්ය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ ආර්ථිකයට සම්බන්ධ සියළු ආයතන එකම යාන්ත්රණයකට
Raveendra Thursday, 04 October 2018 10:43 AM
මාසේ පෝය ලඟද මන්ද ???
Hafeel Thursday, 04 October 2018 10:47 AM
මෙයාට මහ බැංකුව අත් හරින්නම බැහැ.
Thilina Thursday, 04 October 2018 11:21 AM
මේ රට ඉවරයි. ගොඩ ඒමක් පේන්නවත් නැහැ. එකම විසදුම ආයෝජකයින් මේ රටට ගේන එකයි අපනයන වැඩි කරන එකයි. 2015 පස්සේ මේ රටට ආපු එක ආයෝජකයෙත්වත් නැහැ. හිටපු අයත් ගිය එක විතරයි වුනේ..
dias Thursday, 04 October 2018 12:35 PM
දැන් තමා අපනයන මතක් වෙලා තියෙන්නේ.