IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ගායන ශිල්පී ඩබ්ලිව්. ප්‍රේමරත්න සමුගනී

 

 

ප්‍රවීණ ගායන ශිල්පී ඩබ්ලිව්.ප්‍රේමරත්න මහතා කොළඹ ජාතික රෝහලේ දී  අද (8) උදෑසන අභාවප්‍රාප්ත විය. ඔහු මිය යන විට 75 වැනි වියේ පසුවිය.

28535



අදහස් (6)

ගායන ශිල්පී ඩබ්ලිව්. ප්‍රේමරත්න සමුගනී

Asiri Wednesday, 08 August 2018 04:32 AM

"මිහිලියකගේ තුනු සපුව පූරා " 1970 වර්ෂවල අප නැලවූ ගයක සහෘදයාණනි .ඔබට නිවන් සුව !!!

:       0       13

පිටිගල මිලානෝ Wednesday, 08 August 2018 05:34 AM

එකම තැනකින් බිහිවෙලා...ගලන ගඟ යයි වෙන් වෙලා...අපද සිටියට ලං වෙලා...බෙදෙනු ඇත වී මං මුලා...ස විඳිය හෑකි ගී කියු කෝකිලයන් එකිනෙකා අපෙන් වෙන්ව යන යුගයක් මේ..නිවන් සුව පතමි

:       0       12

sena Wednesday, 08 August 2018 06:18 AM

ඔබට නිවන් සුව!

:       0       15

sena Wednesday, 08 August 2018 06:29 AM

ඔබට නිවන් සුව.!

:       0       14

GANDHARVA Wednesday, 08 August 2018 08:41 AM

සංවේදී සොයුර, ඔබ නිහඬ වුවද "අමකර කුරවි සරින් තෙපලු මධුර" ඒ ගී ශ්‍රාවක අප සැමගේ සිත්සතන් තුළ සදා කල් ජීවමානයි. ඔබට අපගේ උත්තමාචාරය!!!

:       0       9

Samathasena A . Aluthgamage. Wednesday, 08 August 2018 11:49 AM

සරසවි දේවියගේ වරම් ලත් ප්‍රතිභාපුර්ණ කලාකරුවාණෙනි, අප හදවත් මනමෝහනය කල ඒ මිහිරි හඩ හිමි ඔබ අප හැර ගොසිනි. ලෝක ස්වභාවය එය උවද මේ දුක්මුසු පුවත අප හදවත් දවාලයි. වර්තමානයේ සිටින සමහර ප්‍රතිභාහීනයන් නඟන නීරස අදෝනා සහ ගාලගෝට්ටි මග තොටේදී ඇසී අවුල්වන අප මනස ඔබගේ ගීත නිසා තව දුරටත් අප සිත් සතන් නිවා මනස සුවපත් කරනු ඇත. ඔබට නිවන් සුව !

:       0       76

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වතු කම්කරු වැටුප ඉහළ දාන්න තීරණයක
2024 අප්‍රේල් මස 24 37 0

වතුකම්කරුවන්ගේ වැටුප ඉහල දැමීම පිළිබඳව රජය නිශ්චිත තීරණයක සිටින බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.


අධිකරණ ඇමතිටත් වාරණයක්
2024 අප්‍රේල් මස 24 676 2

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


දමිතාට-සැමියාට ඇප
2024 අප්‍රේල් මස 24 557 2

කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා ලක්ෂ 30 ක පමණ මුදලක් වංචා කළා යැයි චෝදනා එල්ල වී තිබෙන දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාවන ලෙන්ලි ජොන්සන් එක් අයෙකුට රුපියල් ල


ඉරානයට තව සමීප වෙනවා
2024 අප්‍රේල් මස 24 1146 4

ඉරානය සමඟ මීටත් වඩා කිට්ටු සම්බන්ධතා ඇති කරගෙන ඉදිරියට යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් ප


සජබ රජයකිනුත් අලුත් පාස්කු කොමිසමක්
2024 අප්‍රේල් මස 24 258 3

පාස්කු ප්‍රහාරයේ ඇත්ත නැත්ත හෙළිදරව් කර ගැනීම සඳහා සමගි ජන බලවේග රජයක් යටතේ විශේෂ විමර්ශන කොමිෂන් සභාවක් ස්ථාපිත කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ම


රුසියා - යුක්රේන හමුදාවට යවන ජාවාරමක් ගැන පරීක්ෂණ
2024 අප්‍රේල් මස 24 437 1

ජාවාරම්කරුවන් පිරිසක් විශ්‍රාමික හමුදා නිලධාරීන් පිරිසක් රුසියාවට යුක්රේනයට යවා හමුදා සේවයට බඳවාගෙන ඇති බවට ලැබී ඇති තොරතුරක් සම්බන්ධයෙන් පොලිසිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 293 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1661 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1523 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site