(අංජුල මහික වීරරත්න)
පිවිතුරු හෙළ උරුමයේ මහලේකම් උදය ගම්මන්පිල මහතාට කැබිනට් අමාත්‍ය ධුරයක් ලබාදීම සඳහා අවස්ථාව දෙන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් අවසථාවක් ඉල්ලා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියයි.
විශ්වාසභංග විවාදයෙන් පසු පාර්ලිමේන්තු සංකීර්ණයේ ආලින්දයේ දී හමු වු අවස්ථාවේදී ඉල්ලීමක් කර ඇත.
විශ්වාස භංගය යෝජනාව ගෙනවිත් තම ශක්තිය පෙන්වීමට අවස්ථාව ලබා දීම නිසා උදය ගම්මන්පිල මහතාට කැබිනට් අමාත්‍ය ධුරයක් පිරි නමා කෘතඥතාවය පළ කිරීමට සුදානමින් සිටින බවද අගමැතිවරයා එහිදී පවසා තිබේ.
සෑම පොලිස් ස්ථානයකම කාන්තා සහ ළමා අංශයක් ස්ථාපිත කිරීමට තමා උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයේදී අද පැවැත්වෙයි..
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වැල්ලවත්ත සිට දැඩි දුම්රිය ප්‍රමාදයක් ඇති වී තිබේ.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. දුක්ප්‍රාප්තියට,කුරුසියට තබා ඇණ ගැසීම සහ මරණයට පත් වීම සිහිපත් කරන මහ සිකුරාදා දිනය නිමිති කොට ලොව පුරා කිතුනු බැතිමත්හු ස
රාගම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක සහයකකුට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු වෙඩි තැබීමට ගත් උත්සහය ව්‍යර්ථව ගොස් ඇතැයි පොලීසිය කියයි.
මෙරට පවතින ආර්ථික අපහසු තත්ත්වය හමුවේ රුසියානු පුරවැසි භාවය ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් ශ්‍රී ලාංකිකයන් සිය ගණනක් රුසියානු හමුදාවට බැඳී ඇති බව එරට ස
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
‘ගම්මන්පිලට කැබිනට් ඇමැති ධුරයක් දෙන්න හිතෙනවා‘- අගමැති මහින්දට කියයි
ravi Thursday, 05 April 2018 09:59 AM
හිතන්න කල්පනා කරන්න පුළුවන් කෙනෙකුට මේ තනතුර දුන්නනම් හොඳයි කියල අපිට හිතෙනවා
කමල් ජයන්ත Thursday, 05 April 2018 10:04 AM
ඡන්දයකදී ඔබ සැමට ජනතාවගේ ශක්තිය කුමක්දැයි කියාදෙනු ඇත
lamayaThursday, 05 April 2018 10:39 AM
ඔයා හිතන් විදිහට නෙමෙයි හැමෝම හිතන්නෙ.
කසුනි Saturday, 07 April 2018 03:18 PM
බහුතරය එහෙමයි. කොමෙන්ට් එකේ ලයික් වලින් බලන්න..
BamunuarachchiSunday, 08 April 2018 05:04 PM
ජනතාව හිතන විදිහ ඊයේ පෙරේදා පෙන්නුවානේ
රජින්ද Thursday, 05 April 2018 10:47 AM
මේ රටේ සාමාන්‍ය ඡන්ද වලදී පොදු මහා ජනතාව 75%ක් පමණ හිතට එකඟව ඡන්දය දෙයි. ඒ නිසා රටේ ජනතා කැමැත්ත පිලිඹිබු වෙයි.
ගලබොඩ අත්තේ චමින්ද Thursday, 05 April 2018 11:00 AM
ඔහු අගමැතිට අභියෝග කළා විශ්වාසය දක්වපු මන්ත්‍රීවරුන්ගේ ලිපිය පෙන්නන්න කියලා. දැන් සනීපද?
vipula Thursday, 05 April 2018 12:21 PM
මෙම විශ්වාස භංගය සැබැ ජනතා මතයත් නොවේ...
Sunil Thursday, 05 April 2018 01:02 PM
මහජන ඡන්දය, ඒ තුලින් ජනතා සේවය සඳහා මහජන සේවකයින් තෝරා ගැනීමේ ප්රජාතන්ත්රවාදී සම්ප්රදාය මිතුරන් තමුන් වටා සිටි පලියට හෑල්ලුවට ලක් කරන්න එපා ගරු අගමැතිතුමා.
dhammika perera Friday, 06 April 2018 01:15 AM
රනිල් මැතිඳු අද බැබෙලෙයි රට මැද්දේ ! ධම්මික
nuwan Friday, 06 April 2018 03:32 PM
ඇමති පට්ටම් තියෙන්නේ කෘතගුණ සලකන්නද? නැත්තන් රට වෙනුවෙන් සේවය කරවන්නද? තාම පැහැදිලි නෑ...
samarageSaturday, 21 April 2018 05:35 AM
මහබැංකුව දුන්නේ පරණ යාළුකමට කළගුණ සලකන්න වෙන්න ඇතිනේ. තාම ඒ පුරුද්ද ඇරගෙන නැහැ. කොහොමටත් ඇමතිකම් වැඩි හරියක් දුන්නෙත් රෝයල් කල්ලියටම තමයි.
Bamunuarachchi Saturday, 07 April 2018 01:10 AM
මහත්තයෝ පෙන්නුවේ ඔබේ ශක්තිය නොවෙයි දෙමල සහ මුස්ලිම් ශක්තිය. ඔවුන් පෙන්නුවා ඔවුන්ට ආණ්ඩු අතිකරන්නත්, නැතිකරන්නත් පුළුවන් කියලා. දැන් ඔබට බලයේ ඉන්න වුවමනා නම් අපේ අයට සල්ලිදෙන්න.. ඒ ගොල්ලන්ට ඔවුන්ගේ ජාතියේ පැවැත්මට ඉල්ලන දේ දෙන්න.
BamunuarachchiSunday, 08 April 2018 11:32 AM
අන්න අද සිංහල පත්‍රයක සම්බන්ධන් ඉල්ලීම් සහ ඔබ දෙන්නට කැමති වූ ඉල්ලීම් පළකර තිබෙනවා.
Bamunuarachchi Saturday, 07 April 2018 01:18 AM
විපුල ඔබ හරි... එතන පෙන්නුවේ දේශපාලකයන්ගේ මතයයි. මහජන මතය 2020 දී පෙන්වන්නම් එදාට ඔබ ගෙදර...
Raj Wednesday, 25 April 2018 08:41 AM
රනිල් ගෙදර යනවා නම් හොඳයි.
t.n.j.kumara Wednesday, 25 April 2018 09:20 AM
යූ එන් පී කාරයින්ට දෙයියන්ගේම පිහිට තමා රනිල් තවදුරටත් ඉන්නවා කියන්නේ...