IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


ගිනි තැබූ කඩය දවසින් හදයි

හිරාන් ප්‍රියංකර ජයසිංහ 
 
ආණමඩුව නගරයේ තිබූ ආපන ශලාවකට (11) අද අලුයම කිසියම් පිරිසක් ගිනි තබා විනාශ කිරිමට කම්පා වූ නගරයේ ව්‍යාපරික සංගමය හා ජනතාව එක්ව දිනක් ගතවීමටත් මත්තෙන් අදාල ස්ථානය තිබූ තත්වයට ගෙන ඒමට කටයුතු කර තිබුණි.
 
 ආණමඩුව නගරයේ ව්‍යාපාරිකයින් හා ජනතාව අතර ඉතා හොඳ ලෙන්ගතු කමින් සිටි ව්‍යාපාරිකයකුගේ කඩයකට මෙලෙස ගිනි තබා තිබිණි.
  එම ව්‍යාපාරිකයාට සාධාරණයක් ඉටු කරමින් ආණමඩුව නගරයට කළු පැල්ලමක් එක් කිරීමට උත්සහ කළ කඩාකප්පල් කාරින්ට පාඩමක් කියා දෙමින් ගිනි ගෙන විනාශ වූ ආපන ශාලාව යලි සකස් කර දීමට කටයුතු කටයුතු කර තිබුණි.
 
මෙම ගිනි ගැනීමෙන් අසල තිබූ දුරකථන වෙළෙඳ සැලකටත් බුලත් විට අලෙවි කරුවකුගේ කුඩා පෙට්ටි කීපයකටත් හානි වී තිබුණු අතර ඒවාද යලි පිළිසකර කිරීමට ව්‍යාපාරික සංගමය කටයුතු කළේය. 
 
මේ කටයුතු සඳහා සිංහල , දෙමළ , මුස්ලිම්   සියලු දෙනාම එක්ව තම දායකත්වය දක්වන ආකාරය දැක ගත හැකි විය.



අදහස් (17)

ගිනි තැබූ කඩය දවසින් හදයි

Lechchavi Sunday, 11 March 2018 05:17 PM

ඔන්න මිනිස්සු ... අජාසත්තලා දුවනවා මේවා දැක්කම....

:       0       144

Chanak Los angeles Sunday, 11 March 2018 06:04 PM

ගිනි තැබුවාට පසුව හදා දෙන එක නොවේ විසඳුම .. ඕක රටේ ඇතිවෙන අරගලවලට යොදන තාවකාලික විසඳුමක් නේ ?එම අරගලයන රටේ කවදාවත් ඇතිනොවීමට කලයුතු කාර්යයයි නිසි පිළියම ..එහෙම දෙයක් ඇති වේවි කියා සිතීමත් සිහිනයක් කියලයි මගේ අදහස .

:       53       77

kumar (galf) Sunday, 11 March 2018 07:19 PM

ජයශ්‍රී ජයශ්‍රී.

:       332       392

hewawitharana new york Sunday, 11 March 2018 07:51 PM

අනේද කියන්නේ අර නාය යෑම වලින් ගංවතුරෙන් බොන්න වතර බිඳක් නැති මෙකි නොකී අවතැන් වූ අහිංසකයන් වෙනුවෙනුත් මෙවන් කඩිනම් උදව් උපකාර ලැබෙනවා නම් මොනතරම් අගේද

:       389       653

මානා කලුතරMonday, 12 March 2018 09:51 AM

ඔයා නිව්යෝර්ක් ඉන්න නිසා දන්නේ නැතිව ඇති නේද ඔය කියන කාලේ ලංකාවේ අය එකා වගේ එකිනෙකාට උදව් කරපු හැටි. ලංකාවේ උපද්‍රව වෙන කොට ඔයා එන්න මෙහෙට, ඔහෙ ඉන්නේ නැතිව. එතකොට බලා ගන්න පුළුවන්. පව් අනේ ඔයා...

:       27       100

naradha Sunday, 11 March 2018 10:00 PM

මේ "ජාතිවාදී" යයි කියන පහරදීම්. ගිනි තැබීම් වැනි දේ ගැන පසු පසින් ඇත්තේ, තව කෙනෙකුගේ දියුණුවට ඇති ඉරිසියාවයි.

:       1       321

Sampath Monday, 12 March 2018 01:59 AM

හොඳ ආදර්ශයක්.

:       205       608

Jand Monday, 12 March 2018 02:45 AM

ඔහොම තමයි ඉන්න ඕනේ..රටටම ආදර්ශයක්.

:       210       489

lalithsjm Monday, 12 March 2018 04:09 AM

ජයවේවා !! ජාතිවාදීන් භංග වේවා !!

:       261       283

හිරාන් Monday, 12 March 2018 05:39 AM

පිංතුර තිබුනානම් තවත් හොදයි

:       0       20

padmini Monday, 12 March 2018 05:42 AM

යුද්ධයකට අත වනන දේශප්‍රේමින්ව ජනතාවට පෙන්වන්න.

:       1       31

R.Liyanage Monday, 12 March 2018 06:04 AM

ජයවේවා !! ජාතිවාදීන් භංග වේවා !!

:       270       483

hasitha Monday, 12 March 2018 06:28 AM

පුරාවස්තු විනාශ කරන අය. ජාතිවාදී කැලා කපන්නවුනුත් මේ වගේ ඉක්මනට අත්අඩංගුවට ගත්තා නම් අද ඔය ප්‍රශ්න මොකුත් නෑනේ.

:       722       1011

HafeelMonday, 12 March 2018 07:47 AM

හසිත් ඔබ හරි. මමත් එකඟයි ඔබ සමග.

:       122       135

ලංකා Monday, 12 March 2018 07:54 AM

අගය කල යුතු වැඩක්

:       0       123

jaseem Monday, 12 March 2018 10:07 AM

ශ්‍රී ලංකා මාතා නමෝ නමෝ මාතා ... රටකට ගිය කලක්...

:       1026       19

Mahee Monday, 12 March 2018 12:32 PM

ඉතාම වටිනා වැඩක්! ආදර්ශය පටන් ගන්න ඕන ගෙදරින් කියනවනේ. මේකට ආණ්ඩුවෙන් ඇවිත් කොමිසමක් එහෙම දාලා විසඳුම් දෙනකොට අර මනුස්සයා බංකොලොත් ගහලා ඉවරයි. ආණ්ඩුවෙන් දෙන දෙයක් දෙන්න. ඒ අතරේ අපේ සැබැ මනුස්සකමත් පෙන්වන්න.

:       0       42

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනුර දුන් දිනවල සජිත්ට වැඩලු
2024 අප්‍රේල් මස 23 1 0

සමඟි ජන බලවේගයේ නායක විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර යෝජිත විවාදයට ජාතික ජන බලවේගය දුන් දිනවල


චීන කොමියුනිස්ට් පක්ෂයත් අනුර කුමාර හමුවෙයි
2024 අප්‍රේල් මස 23 174 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු දූත පිරිසක් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා ජනතා විම


චීටා බළකාය යාල පීරයි
2024 අප්‍රේල් මස 23 1211 0

පොලිස් විශේෂ කාර්ය බළකාය විශේෂ පුහුණුව ලත් චීටා බළකායේ නිලධාරීන් විසින් අති නවීන ඩ්‍රෝන කැමරා උපයෝගී කරගෙන යාල අධි ආරක්ෂිතය තුළ සිදුකළ මෙහෙයුමකදී ගි


එජාප මැයි රැලිය මරදානේදී
2024 අප්‍රේල් මස 23 529 0

එක්සත් ජාතික පක්ෂයේ මැයි දිනය උළෙල සම්බන්ධයෙන් ප්‍රාදේශීය මට්ටමින් සංවිධාන කටයුතු ඇරැඹූ බව එක්සත් ජාතික පක්ෂය කියයි.


හොර ලයිසන් ස්ටිකර් හැදූ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 23 287 0

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුද්‍රා සහ තාවකලික රියදුරු බලපත්වලට අලවන ස්ටිකර් වලට සමාන ව්‍යාජ ස්ටිකර් සහ කූට ලේඛන සමග 43 හැවිරිදි සැකකරුවෙක් සහ 22 හැ


මාර්තු උද්ධමනය පහළට
2024 අප්‍රේල් මස 23 186 0

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය මාර්තු මස මෙරට උද්ධමනය සියයට 2.5 ක් දක්වා පහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 270 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1619 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1508 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site