IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


ගෝඨාගේ ඉල්ලීමේ තීන්දුව හෙට

(මනෝප්‍රිය ගුණසේකර)

මැදමුලන ඩී.ඒ.රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරයට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොදු දේපළ පනත යටතේ තමා අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් ඇති හෙයින් එම සිද්ධිය සිවිල් ගනුදෙනුවක් නිසා එම පරීක්ෂණ තාවකාලිකව අත්හිටුවන්නැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ඉල්ලීම සම්බන්ධයෙන් තීරණය හෙට(29) ප්‍රකාශ කරන බව අභියාචනාධිකරණය තීන්දු කළේය.

සභාපති එල්.ටී.පී. දෙහිදෙණිය හා ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල එසේ තීන්දු කළේය.



අදහස් (21)

ගෝඨාගේ ඉල්ලීමේ තීන්දුව හෙට

darshana Tuesday, 28 November 2017 08:15 AM

පෞද්ගලික ස්මාරකයක් වෙන මෙය , රජයේ වියදමින් රජයේ ඉඩමක ස්ථාපිත කිරීමත් පහදලා දුන්නොත් හොඳයි, මෙයට වියදම් කලේ මහජන මුදල්ද නැද්ද ?

:       26486       11031

d.upul Tuesday, 28 November 2017 08:41 AM

මෙයා දන්නවා එහෙනම් තමන් වරදක් කරලා තියෙන බව.

:       6014       473

Ruwan Tuesday, 28 November 2017 08:58 AM

අඹ ගෙඩි තුනට (03) රිමාන්ඩ් එකේ මිලියන 4,000 ට කිසිම ප්‍රශ්නය නැතුව නිදහස ඉල්ලනවා. අර අහිංසක අම්ම අඹ අච්චාරු කන්න කඩා ගත්තේ කියල කියපුවහම තව ගෙඩි 16 ක් දාලා හිරේ යවලා නඩු දැම්මේ. මෙම තීන්දුව රටේ අප සැමට ඉතා වැදගත් වේවි අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කිරීමට.

:       21       351

BamunuarachchiWednesday, 29 November 2017 01:41 AM

ගෝඨාභය මහත්තයෝ රට දෙමළාට දෙන්න පිඹුරුපත් සකස්කළ නායකයින් සිටි සහ ඉන්න සිටින රටක ඔබලා රට දෙමළාගෙන් බේරාදීම මුන්ට අඹ ගෙඩි 3 වත් වටින්නේ නැති පාටයි. නරකද දෙමළාට මෙරටින්භාගයක් දෙන්න දෙමළා වෙනුවෙන් සටනක් මෙහෙය වීම. දෙමල්ලු ඔබට ජාති ජාතිත් නමස්කාර කරනු ඇත.

:       0       1

BamunuarachchiWednesday, 29 November 2017 01:43 AM

අදිකරණයේ ස්වාධීනත්වය මේ ගොල්ලන්ට මෙතනදී තමයි ලොකුවෙලා තිබෙන්නේ.

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 28 November 2017 08:58 AM

ඩී.ඒ රාජපක්ෂ කෙනෙක් ගැන අහන්න ලැබුනෙත් මේ අය බලයට ආවට පස්සෙයි. කලකට පෙර සාමාන්‍ය මන්ත්‍රී කෙනෙක් වූ ඔහු වෙනුවෙන් කෞතුකාගාරයක් හදනවනම් සේනානායකවරු, බණ්ඩාරනායකවරු, සර් ජෝන්ලා, ජේ ආර්ලා, ලලිත් ඇතුලත්මුදලි, අපි වෙනුවෙන් මැරුන කදිරගාමර්තුමා වැන්නවුන් වෙනුවෙන් කෞතුකාගාර රටපුරා හදන්න වෙයි.

:       6153       717

susil Tuesday, 28 November 2017 11:55 AM

සර් ජෝන්ලා, සේනානායකලා,ජේ ආර්ලා තමන්ගේ වතුපිටි දේපළත්රාජ්‍යය පැවරුවා. රටේ මුදලින් කොන්ක්‍රීට් පිළිම හදාගත්තේ නැහැ. ඔන්න වැදගත්තු.

:       0       0

gunarathnaTuesday, 28 November 2017 12:06 PM

ඔයා D.A. රාජපක්‍ෂව නොදන්නවා වුනාට මේ රටේ 90% දන්නවා එයා කවුද කියලා.

:       3       0

kap Tuesday, 28 November 2017 09:04 AM

මාත් නගර සභාවෙන් කීයක් හරි ඉල්ලගෙන මගෙ තාත්තව අනුස්මරණය කරලා මොනා හරි හදන්න ඕනෙ. කවුරු හරි කියනවද මෙතුමගෙ තාත්තා ලංකාවට කරල තියෙන විශේෂ සේවයක් අනික් මන්ත්‍රීලට වැඩිය. අපි මෙතුමා යුද්දෙදි කරපු දේවල් හදවතින් අගයනවා. ඒවගේම මේ වගේ දේවලුත් හෙලා දකිනවා. නීතිය කාටත් එකයි

:       4577       463

ase Tuesday, 28 November 2017 09:15 AM

හෘද සාක්ෂියට නිවැරදි බව ඔප්පු කල හැකිනම් ඇයි මේ බය ???

:       4536       198

amal Tuesday, 28 November 2017 09:20 AM

ඉල්ලන ඉල්ලන විදියට පරීක්ෂණ තාවකාලිකව අත්හිටුවන්න පුලුවන්ද? සාමාන්‍ය මිනිසුන්ටත් එහෙම වරප්‍රසාද තියනවද? කුඩු කාරයෝ, මංකොල්ලාකාරයෝ, ස්ත්‍රී දුෂකයන් එහෙම ඉල්ලුවොත්?

:       6       275

Ranjith Silva Tuesday, 28 November 2017 10:38 AM

රජයේ දේපල කියන්නේ මහජනතාවගේ මුදල්. මේවා අව භාවිතා කිරීම වංචා සහගත දෙයක්. දේපල නීතිය නොව අපරාධ නීතිය අනුව ක්‍රියාත්මක වන්න. අනිත් අයටත් පාඩමක් වෙන්න ඕනේ මෙම සිද්ධිය. රජයේ මුදල් පුද්ගලික ඕනෑකම් වලට යොදවන්න බැරි බව තේරුම් කරලා දෙන්න.

:       4476       194

Thilina Tuesday, 28 November 2017 11:02 AM

අද ගොඩක් මිනිස්සුන්ට අමතකයි මේ මනුස්සයා රටට මොන තරම් සේවයක් කලාද කියලා . දැන් ඉන්න එවුන්ට හොරාකන්න හරි රටක් ඉතුරු කලේ මේ මිනිස්සය.අද මේ මනුස්සයා හිරේට දක්කන්න දඟලන්නෙ හොරකම් කරලා නෙමෙයි . පදනමකින් මුදල් ගෙවලා ඉවර වුණාට පස්සෙ තක්සේරුව වැඩි කරලා නඩු දාලා ඇතුළට ගන්නයි හදන්නේ.............

:       579       5571

amali Tuesday, 28 November 2017 11:14 AM

මෙයා ප්‍රභාකරන් කියල කෙනෙක් ගැන අහල නැද්ද. ඒ කාලේ එයා ඔයාලට ආදරෙන් සැලකුව නේද . එයා සිහිවෙන්න රජයේ වියදමින් ස්මාරකයක් හදන්න මන්ත්‍රී කෙනෙක් සල්ලි වෙන් කරලලු . එකට කමක් නැහැ නේද.

:       4       4564

alwis Tuesday, 28 November 2017 11:17 AM

රටට අතිමහත් සේවයක් කල ඔබතුමා වැනි අයව හිරගෙට දල සතුටු වෙන අයත් ලංකාවේ ඉන්නවනම් මේ රටට මොන දෙවියන්ගේ පිහිට ලැබේවිද?. කොසොල් රජතුමාගේ සිහින දහසය ඇත්ත වෙන කාලේ දැන් වෙන්න ඇති.

:       10       4529

jayasinghe Tuesday, 28 November 2017 11:22 AM

මහ බැංකුවේ තිබුනේ කාගේ සල්ලිද දන්නේ නැහැ නේද?????????????

:       1       110

අසෝක ජයතිලක මිලානෝ Tuesday, 28 November 2017 11:44 AM

වැලිකඩ සමුහ ඝාතනය ගැන පරීක්ෂණ වල වර්තමාන තත්ත්වය කොහොමද?

:       0       0

Lakshman-Santa Monica California Tuesday, 28 November 2017 12:07 PM

ඇමරිකාවේ මෙන් නීතිය සැමටම සාධාරණව ඉටු විය යුතුයි. මෙයාට තවත් දරුණු ගනයේ චෝදනා තියෙනවා නේද?

:       0       1

රං බණ්ඩා Tuesday, 28 November 2017 01:14 PM

කෙළෙහි ගුණ නැති ජාතියක් ඉන්න රටක්

:       0       1

amal Wednesday, 29 November 2017 04:55 AM

රට බේරා ගන්න අපමණ වෙහෙසක් ගත්තා. ඉතා අගේ කල යුතුයි. එත් එසේ උනා කියලා රටේ සම්පත් අවභාවිතා කරන්න බලය දුන්නේ කවුද. මේ මනුස්සයට තමුන්ගේ බිරිදව සහෝදරිව දෙනවද, රට බේරා ගත්තා කියලා? ගෝඨාභය කියන්නේ කවුද කියලා එයාගේ හදවත, එයාව ඇසුර කරපු අය විතරයි ඒ ගැන හරියටම දන්නේ. රටේ නිතිය කෙසේ උවත් සොබාදහමේ නිතිය මොකටවත් වළක්වන්න බැහැ. රට බේරා ගත්තා කියලා රටේ හැම සැප සම්පතක්ම තමුන්ගේ වෙන්නේ නැහැ. එහෙනම් අනිත් රණ විරුරොත් තමුන්ගේ මල ගිය නාදයන් වෙනුවෙන් මිලියන ගණන වියදම් කරලා ස්මාරක හදන්න ඕනේ.. එතකොටද සැප? රටට ආදරේ කරන්න හදවතින්ම රට ගැන හිතන උන් විතරයි. නාමික කඩ බෝඩ් වීරයන් නෙවෙයි.

:       0       0

ROCKY Wednesday, 29 November 2017 12:34 PM

ගුණරත්න ඔබ රාජකාරි කරන්නේ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරාන නැවියෝ මෙරට නැවියන් 21 බේරා ගැනෙති
2024 අප්‍රේල් මස 17 609 0

ඕමාන මුහුදේදී අනතුරට පත් ඉන්ධන ප්‍රවාහන නෞකාවක සිටි ශ්‍රී ලාංකික නාවිකයන් 21 දෙනකු බේරා ගැනීමට ඉරාන හදිසි සේවා සමත් වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.


‘‘එක්වරක් රැවටුණා‘‘
2024 අප්‍රේල් මස 17 619 0

පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන බවට කළ පොරොන්දුවකින් එක වාර්තාවක් අතපුච්චාගත් බවත් බලයට පැමිණි පසු පාස්කු දින ත්‍රස්ත ප්‍රහ


කොන්ත්‍රාත්කරුවෝ පැනයති:අනුරාධපුර රෝහලේ ගොඩනැගිලි පැලවෙති
2024 අප්‍රේල් මස 17 792 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විවිධ අංශවල ප්‍රයෝජනය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් ඉදි කිරීම් ආරම්භ කළ දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණ කිහිපයක් විනාශ වෙම


පාතාල කල්ලි මඩින පොලිසියේ 100 ක් එස්.ටී.එෆ් පුහුණුවේ
2024 අප්‍රේල් මස 17 370 0

සංවිධානාත්මක අපරාධ කල්ලි මර්දනය කිරීම සදහා පොලිස් නිලධාරීන් 100 ක් පොලිස් විශේෂ කාර්ය බළකාය යටතේ පුහුණුවීම් සිදුකරමින් පවතින බව පොලිස් මූලස්ථානය පවසය


සගයාගේ අවසන් කටයුතු ගැන බලන්න ’’මහ ගෙදරින්’’ යයි
2024 අප්‍රේල් මස 17 3820 0

අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු මෙන්ම මානවහිතවාදී දේශපාලනඥයකු වූ පාලිත තෙවරප්පෙරුම මහතාගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්


සිරිල් ගාමිණි පියතුමා සි.අයි.ඩී.යට කැඳවයි
2024 අප්‍රේල් මස 17 1136 0

ඥානාර්ථ ප්‍රදීපය කතෝලික පුවත්පතේ ප්‍රධාන කර්තෘ සිරිල් ගාමිණී පියතුමා අනිද්දා(19) පෙරවරු 10.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 182 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1466 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1382 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site