(ආරියරත්න රණබාහු)
ඒකාබද්ධ විපක්ෂයේ නොසන්සුන්කාරී හැසිරීමත් සමග අද(28) පාර්ලිමේන්තුවේ පැවැත්වෙමින් තිබූ ඛනිජ තෙල් සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය පිළිබඳ විවාදය පිළිබඳ ඡන්ද විමසීම අතරමැද නතර කෙරිණි.
ඒ අනුව ලබන අගෝස්තු 4 වැනිදා තෙක් පාර්ලිමේන්තුව කල් තැබීමට කථානායක කරු ජයසූරිය මහතා නියම කළේය.
ඊයේ(27) සහ අද(28) පැවැති විවාදය අවසන ඡන්ද විමසීමක් පැවැත්වීමට නියමිතව තිබුණද ජනතා විමුක්ති පෙරමුණ හා ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරු මේ පිළිබඳ ප්‍රශ්න කිරීමත් සමග සභාවේ උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය.
ඕමාන මුහුදේදී අනතුරට පත් ඉන්ධන ප්‍රවාහන නෞකාවක සිටි ශ්‍රී ලාංකික නාවිකයන් 21 දෙනකු බේරා ගැනීමට ඉරාන හදිසි සේවා සමත් වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.
පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන බවට කළ පොරොන්දුවකින් එක වාර්තාවක් අතපුච්චාගත් බවත් බලයට පැමිණි පසු පාස්කු දින ත්‍රස්ත ප්‍රහ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ විවිධ අංශවල ප්‍රයෝජනය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් ඉදි කිරීම් ආරම්භ කළ දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණ කිහිපයක් විනාශ වෙම
සංවිධානාත්මක අපරාධ කල්ලි මර්දනය කිරීම සදහා පොලිස් නිලධාරීන් 100 ක් පොලිස් විශේෂ කාර්ය බළකාය යටතේ පුහුණුවීම් සිදුකරමින් පවතින බව පොලිස් මූලස්ථානය පවසය
අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු මෙන්ම මානවහිතවාදී දේශපාලනඥයකු වූ පාලිත තෙවරප්පෙරුම මහතාගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්
ඥානාර්ථ ප්‍රදීපය කතෝලික පුවත්පතේ ප්‍රධාන කර්තෘ සිරිල් ගාමිණී පියතුමා අනිද්දා(19) පෙරවරු 10.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබේ.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ඛනිජ තෙල් විවාදය පිළිබඳ ඡන්ද විමසුම නවතී - පාර්ලිමේන්තුව කල් තබයි
buddika Friday, 28 July 2017 08:15 AM
අත්‍යවශ්‍ය සේවා කොහොමද ඉන්දියාවට දෙන්නේ, එක මොන ලොජික් ද
dias Friday, 28 July 2017 08:57 AM
රජය කෙළින් සිටිය යුතු අතර, අවශ්‍ය තීරණ ගත යුතුය. වර්ජකයින් කඩාකප්පල්කාරීන් ඉවත්කර, පාක්ෂිකයින්ට නව රැකියා දිය යුතුයි.
Nishantha Friday, 28 July 2017 10:51 AM
ඩයස් පාක්ෂිකයන්ට විතරද රැකියා දෙන්න ඕන.? එතකොට අනිත් අයට කන්න කෙන්නේ කව්ද.?