IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයට විදේශීය ප‍්‍රකාශන ආයතන 30ක්

(ඩයනා උදයංගනී)
 
ශ්‍රී ලංකා පොත් ප‍්‍රකාශකයින්ගේ සංගමය මගින් වාර්ෂිකව සංවිධානය කරන ‘කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය 2018’ කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේදී හෙට (21) සිට මෙම මස 30 වැනිදා දක්වා දිනපතා පෙරවරු 9.00 සිට රාත‍්‍රී 9.00 දක්වා පැවැත්වේ.
 
මෙවර මෙම පොත් ප‍්‍රදර්ශනය පැවැත්වෙන්නේ 20 වැනි වරටය.
 
එය විවෘත කිරීම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප‍්‍රධානත්වයෙන් හෙට (21) පෙරවරු 9.00ට සිදුකිරීමට නියමිතය.
 
මෙවර පොත් ප‍්‍රදර්ශනය සඳහා ප‍්‍රදර්ශන කුටි 400ක් පමණ ඇතුළත් බව ශ්‍රී ලංකා පොත් ප‍්‍රකාශකයින්ගේ සංගමයේ සභාපති විජිත යාපා මහතා ලංකාදීපයට පැවසීය.
 
දිවයිනේ ප‍්‍රසිද්ධ පොත් ප‍්‍රකාශන ආයතන මෙන්ම චීනය, ජපානය, ඉන්දියාව, ජර්මනිය, එංගලන්තය වැනි විදේශීය රටවල පොත් ප‍්‍රකාශන ආයතන 30ක් පමණ ද මෙවර පොත් ප‍්‍රදර්ශනය හා එක්වී සිටින බව සභාපතිවරයා සඳහන් කළේය.
 
පොත් ප‍්‍රදර්ශනය පැවැත්වෙන සෑම දිනකම සංස්කෘතික සංදර්ශන, සංගීත වැඩසටහන් ආදිය මෙන්ම නව පොත් එළිදැක්වීම් ඇතුළු කටයුතු රැසක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇතැයි ද ඔහු පැවසීය.
 
පොලීතීන් භාවිතය අවම කරමින් ප‍්‍රදර්ශනය පැවැත්වීමට ද සැලසුම් කර ඇති නිසා පොත් ගෙනයාම සඳහා සුදුසු බෑග් රැගෙන එන ලෙස පැමිණෙන පාඨකයින්ගෙන් ඉල්ලා සිටින බව ද ඔහු සඳහන් කළේය. 



අදහස් (4)

කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයට විදේශීය ප‍්‍රකාශන ආයතන 30ක්

ජයරත්න Thursday, 20 September 2018 03:34 PM

හැමදාම තදබදය වැඩියි. පොත් ගන්නවට වඩා දැක බලා ගන්න එන පිරිස වැඩියි.

:       1       33

ශ්‍රීනාත් Thursday, 20 September 2018 09:42 PM

ඉස්සර තිබුන ගතිය දැන් නැහැ

:       1       1

නිපුනි Thursday, 20 September 2018 09:48 PM

ඉස්සර වසරවල ආපු හොඳ අය මේ වසරේ නැහැනේ

:       1       1

ඉම්රාන් Friday, 21 September 2018 06:01 AM

අද උදේ නම් සෙනඟ නැහැ... මම ගියා. හේදිලා ගිහිල්ලා වගේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 15 0

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


දඹුල්ල නගරයට අලි ඇවිත්
2024 අප්‍රේල් මස 25 303 0

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.


විල්ගමුව පොලීසියේ ගිනි අවිය ඉස්සූ සැකකරු මාට්ටු
2024 අප්‍රේල් මස 25 398 0

මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි


අද කාලගුණය
2024 අප්‍රේල් මස 25 68 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 534 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 1509 1

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 305 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1677 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site