IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


කාවේරි ද්‍රෝණියේ තෙල් ගෑස් නිධි ගවේෂණය යළි අරඹයි

 

 

ශිරාන් රණසිංහ

 

වසර පහක් තිස්සේ නැවතී තිබු මන්නාරම හා කාවේරි ද්‍රෝණියේ තෙල් හා ගෑස් නිධි ගවේෂණය ලබන මස මුල් සතියේ යළි ආරම්භ කිරිමට ප්‍රංශයේ මෝටල් සමාගම කටයුතු යොදා තිබේ.

මෙම සමාගම විසින් ජේ.එස්.05 සහ ජේ.එස්.06 කොටස්වල ගවේෂණ කටයුතු ඒ අනුව ආරම්භ කරන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

මන්නාරම,කාවේරි සහ ලංකා ද්‍රෝණිය යාපනයේ සිට ගාල්ල දක්වා තෙල් හා ස්වභාවික ගෑස් නිධි කොටස් 25 ක් මේ වනවිට හඳුනාගෙන ඇත.

ඉන්දියාවේ කායිරන් නැමති සමාගම 2007 වසරේ සිට තෙල් හා ගෑස් නිධි ගවේෂණයේ නිරතව සිටියදී 2013 සිට  එම සමාගම එම කටයුතු නතර කර දමා තිබිණි.

මෙරට මුහුදු තීරයේ තෙල් හා ගෑස් නිධි ගවේෂණ කටයුතු ආරම්භ කිරිමට අදාළ ප්‍රංශයේ මෝටර් සමාගම හා ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශය එකඟතා ගිවිසුමකට අත්සන් තැබු අතර මීට අදාළව ඇමැති අර්ජුන රණතුංග මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ පත්‍රිකාවට ද කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබිණි.

                                 

            



අදහස් (3)

කාවේරි ද්‍රෝණියේ තෙල් ගෑස් නිධි ගවේෂණය යළි අරඹයි

Cyril Wednesday, 08 August 2018 02:40 PM

ටොටාල් සමාගම විය යුතුයි..

:       0       1

Nandalal DE SILVA - France Wednesday, 08 August 2018 03:47 PM

වසර ගණනාවක් තිස්සේ මා පදිංචි මේ රටේ මෙවැනි සමාගමක් ගැන මා අසා නැත. කෙසේ වෙතත් කලකට පෙර ශ්‍රී ලංකාවේ තෙල් නිධි ගවේෂණ කටයුතු කලේ ප්‍රංශයේ ටෝටාල් සමාගම බව නම් මා අසා ඇත.

:       0       1

අබේ - පොත්මයියෝ Friday, 10 August 2018 05:37 PM

ඔයා ප්‍රංශයේ කොහෙද ඉන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජබ රජයකිනුත් අලුත් පාස්කු කොමිසමක්
2024 අප්‍රේල් මස 24 12 0

පාස්කු ප්‍රහාරයේ ඇත්ත නැත්ත හෙළිදරව් කර ගැනීම සඳහා සමගි ජන බලවේග රජයක් යටතේ විශේෂ විමර්ශන කොමිෂන් සභාවක් ස්ථාපිත කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ම


රුසියා - යුක්රේන හමුදාවට යවන ජාවාරමක් ගැන පරීක්ෂණ
2024 අප්‍රේල් මස 24 74 0

ජාවාරම්කරුවන් පිරිසක් විශ්‍රාමික හමුදා නිලධාරීන් පිරිසක් රුසියාවට යුක්රේනයට යවා හමුදා සේවයට බඳවාගෙන ඇති බවට ලැබී ඇති තොරතුරක් සම්බන්ධයෙන් පොලිසිය


උමා ඔය ජනතා අයිතියට
2024 අප්‍රේල් මස 24 859 0

මහවැලි ව්‍යාපාරයෙන් පසුව මෙරට ක්‍රියාත්මක දැවැන්තම වාරි ව්‍යාපෘතියක් ලෙස ලක් ඉතිහාසයට එක් වෙමින් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉරාන - ශ්‍රී ලං


පාස්කු විවාදය ඇරැඹෙයි
2024 අප්‍රේල් මස 24 217 2

රජයන් සහ ජනාධිපතිවරුන් කිහිප දෙනෙක්ම පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණ මන්දගාමීව සිදුකරමින් චෝදනා ලැබූ නිලධාරීන් ආරක්ෂක අංශවල ඉහළ පුටුවල තබා ගනිමින් සාධ


ඉරානය සමඟ ගනුදෙනු කළොත් සම්බාධක
2024 අප්‍රේල් මස 24 1849 1

ඉරානය සමඟ ව්‍යාපාර ගනුදෙනු පවත්වන්නේ නම්, සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කර තිබේ.


ඉරාන ජනපතිට ආරක්ෂාව දෙන්න මාර්ග කිහිපයක් වසා දමයි
2024 අප්‍රේල් මස 24 814 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා සහ එම ආර්යාව ඇතුළු රාජ්‍ය දූත මණ්ඩලය කටුනායක සිට කොළඹ දක්වා ගමන් කෙරන පස්වරු 2.00 ත් 3.00 ත් අතර කාලයත් මෙරටින් පිටත්වන ර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 291 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1655 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1522 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site