IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


කල්පිටි ගොවීන්ට සූර්ය බලය

(පද්මා කුමාරී කංකානම්ගේ )
 
වසරේ වැඩි කලක් පුරා හොදින් සූර්‍යාලෝකය ලැබෙන කල්පිටි අර්ධද්වීපයේ ගොවි ජනතාවට, සූර්ය බල ශක්තියෙන් සිය ගොවි බිම්වලට විදුලිය ලබාදීම හඳුන්වාදීමේ නියමු ව්‍යාපෘතියක් පසුගිය දා කල්පිටිය දලුව කජුවත්තේදී සිදු කෙරිණි.
වයඹ පළාත් කෘෂිකර්ම අමාත්‍ය සුමල් තිසේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවේ දී ගොවි ජනතාවට සුර්ය ශක්ති ජල පොම්ප බෙදා දීම සිදුවිය. සිය ගොවි බිම් සඳහා ජලය සැපයීමට, විදුලිය සඳහා හෝ ඉන්ධන සඳහා අධික වියදමක් දරණ පසු බිමක් මත ගොවි ජනතාවට පරිසර හිතකාමී, සූර්ය ශක්ති ජල පොම්ප හඳුන්වාදීමට ලැබීම සතුටට කරුණක් බව මෙහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය. ඉදිරියේ දී මෙම ව්‍යාපෘතිය කල්පිටි අර්ධද්වීපය පුරා ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වන බැව් ඒ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේය. 



අදහස් (5)

කල්පිටි ගොවීන්ට සූර්ය බලය

SHAN SAUDI Monday, 20 March 2017 07:05 AM

ඉතාමත් හොද වැඩක්... මේ දේවල් වලින් නිසි පල ලබා ගැනීමට ජනතාව කටයුතු කල යුතුය.

:       0       118

saman Monday, 20 March 2017 08:16 AM

දුම්කොළ හේනකට විදුලිය සපයලා මෙතුමා මෙපමණ සතුටු වෙනවනම්, පොලොන්නරුව පැත්තේ ඉන්න වී ගොවිතැන් කරන ගොවියට සහන මිලට පොහොර ටික දීල අස්වැන්නන්ත් සහන මිලකට විකුණා ගන්න ක්‍රමයක් සැලසුවොත් කොපමණ සතුටු වෙයිද නේද?

:       230       5

shan saudi Monday, 20 March 2017 01:05 PM

සහන මිලට මොටද දැන් කුඔුරු වලට පෝර ගන්න ආණ්ඩුවෙන් නිකම්මනේ දෙන්නේ හෙක්ටයාර් එකට 25000 දෙනවා මදිද? ගොවියාගේ වී මිලදී ගැනීම රජයක් විසින් ක්‍රමවත්ව සිදුකිරීමට වගබලා ගත යුතුය. බාහිර පුද්ගලයන්ට ගොවියාව ගසා කෑමට ඉඩ නොදී ඔවුන් රැක ගැනීම රජයේ වගකීමයි.

:       1       17

Maheshika Monday, 20 March 2017 08:50 AM

ඉතාම කාලෝචිත විසඳුමක්. තව තවත් මෙය ප්‍රචලිත කිරීමට ශක්තිය ලැබේව.

:       0       3

Pradeep Liyanage Monday, 20 March 2017 02:21 PM

ඇත්තෙන්ම ඉතාමත් කාලෝචිත වැඩ පිළිවෙලක්. නමුත් කණගාටුවට කාරණය නම් වගා කිරීමට මෙතරම් දේවල් තිබියදී දුම්කොළ වගාකිරිමයි. කල්පිටියේ වී වගාකරන්න බෑ තමයි. නමුත් එළවලු, පලතුරු වර්ග වගාකරන්න පුළුවන්. බලධාරීන්ගේ අවධානය මේ කෙරෙහිත් යොමුවෙනවානම් වටිනවා.

:       11       37

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 129 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 277 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1170 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 152 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 357 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 329 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site