(කල්පිටිය පද්මා කුමාරි කංකානම්ගේ)
කල්පිටිය ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ (9)අද රාත්‍රියේ, ඇතිවූ සුලු ගින්නක් නගරවාසීන්ගේ දූරදර්ශීබව නිසා වහාම පාලනය කර නිවා දැමීමට හැකිවූ බැව් කල්පිටිය පොලිසිය පවසයි.
බැංකු ගොඩනැගිල්ල තුළින් දුමක් අහසට නගින බැව් කල්පිටිය නගර වැසියෙකු කල්පිටිය පොලිස් ස්ථානයටත්, කල්පිටිය විජය නාවික හමුදාවටත් දැනුම් දී ඇත.
මේ හේතුවෙන් වහාම බැංකු ගොඩනැගිල්ල තුළට ගොස් පරීක්ෂා කිරීමේදී දැක ගන්නට ලැබී ඇත්තේ බැංකු ගොඩනැගිලී විලායක පද්ධතියේ වයරයක් ගිණිගනිමින් තිබූ අයුරුය. වහාම විදුලිය විසංධි කොට ගින්න නිවා
දැමීමට නිලධාරීන් යුහුසුලු වී ඇත.
යම් හෙයකින් ගින්න පැතිර ගියේ නම් බැංකු පරිශ්‍රයට මෙන්ම යාබද අනෙකුත් ගොඩනැගිලිවලටද විශාල හානියක් සිදු විය හැකිව තිබූ බැව් කල්පිටිය පොලිස් ස්ථානාධිපති ලක්ෂ්මන් රංවලආරච්චි මහතා පැවසීය.
බන්ධනාගාරවල මිනිසුන් නිකරුනේ ගාල් කොට තබා නොගෙන මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මැයි රැළියේදී ප්‍රකාශයට පත් කරනු ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග වලින් පැවසේ.
දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රෝස් තරගාවලිය අතරතුර සිදුවූ අනතුර සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරීම සදහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත 7 දෙනකු ගෙන
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ නායිකා, සුපිරි පිතිකාරී චමරි අතපත්තු ලෝක කාන්තා එක්දින පිතිකාරීයන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය හිමිකරගැනීමට සමත්ව
සමඟි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර යෝජිත විවාදයට ජාතික ජන බලවේගය දුන් දිනවල
චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු දූත පිරිසක් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා ජනතා විම
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කල්පිටියේ බැංකුවක ඇතිවීමට ගිය ගින්න නිවා දමයි
faizer Saturday, 09 June 2018 05:15 PM
නම් හෙළිවී නැති ඔහුට මගේ උත්තමාචාරය. පුළුවන් නම් නම හෙළි කරන්න කාටත් දන ගැනීම පිණිස.
අමරසිංහ Sunday, 10 June 2018 01:56 AM
වගකීම කළමණාකරුටය. බැංකුවේ නීතිය එය විය හැක. වහාම චක්‍රලේඛ ලිපියක් නිකුත් කල යුතුය. අනතුරක් වන බව කළමණකරුට හැඟී ගියත් සුළු අළුත්වැඩියාවක් හෝ කරවා ගැනීමට ඹවුනට බලයක් නොමැත.සමහර විට මෙම වයරින් කොන්ත්රාක්කුව කල ආයතනය මේ වනවිට වැසී ගොස් තිබිය හැක.
fazier Sunday, 10 June 2018 06:16 AM
නම නොදත් එම නගර වැසියාට මගේ ප්‍රණාමය....