IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


කොලොන්නාව මැර ප්‍රහාරයක් ගැන පැමිණිලි නැහැ

(ඉන්දිකා රාමනායක)

වර්ජනයේ නිරත ඛණිජතෙල් සේවකයින්ට කොලොන්නාවදී  මැර පිරිසක් පොලූ වලින් පහර දුන් බවට කිසිදු පැමිණිල්ලක් මෙතෙක් පොලිසිය වෙත ලැබී නොමැති බවත් එසේ පැමිණිල්ලක් ලැබුණහොත්  පරීක්ෂණ පවත්වන බවත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

එවැනි පහර දීමක් සිදුකළ බවට කිසිදු උසස් නිලධාරියකුට මේ දක්වා පැමිණිලි ලැබී නොමැති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියයි.

මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබුණොත් පොලිසිය පරීක්ෂණ  පවත්වන බවද ඒ මහතා කියයි.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා මේ බව පැවසුවේ  රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (27) පැවති මාධ්‍ය හමුවකදී ය.

 



අදහස් (11)

කොලොන්නාව මැර ප්‍රහාරයක් ගැන පැමිණිලි නැහැ

raveendra Thursday, 27 July 2017 04:22 PM

මට ගිරාපෝතක කතාව මතකයට එනවා.

:       0       655

Sathyapala Thursday, 27 July 2017 11:16 PM

පොලිසියට බදවාගැනීමේදී උස සහ පපුව විතරක් නොව "කොදු නාරටිය" තිබෙනවාද කියා පරීක්ෂා කරන්නට යෝජනා කරමි.

:       0       131

Ratnamalala Friday, 28 July 2017 01:01 AM

අපි නිව්ස්වල නම් දැක්කේ සිල් ගත්ත උපාසක මහත්වරු වගයක් ස්ට්‍රයික් කරපු අයට පොලු වලින් පවා ගහනවා වගේ.

:       0       99

keerthi Friday, 28 July 2017 03:20 AM

මේක මාර වැඩක් නේ... ඇස්පනාපිට පහරදෙනවානම් අත්අඩංගුවට ගන්න පැමිණිල්ලක් ඕනද.. මේක මාරම පොලිසියක්නේ... ඒ පහර දීමකින් කාටහරි ජීවිතයකට අනතුරක් උනානම් කවුද වගකියන්නේ.

:       0       197

buddika Friday, 28 July 2017 03:43 AM

මැරයන්ට අත තිබ්බොත් වෙන්න යන දේ පොලිස් කාරයෝ දන්නවා, පැමිණිල්ලක් තියෙන්නම ඕන එතකොට අත්අඩංගුවට ගන්න, ලිෆ්ටන් වටරවුමේ හිටපු සිසුන් අත්අඩංගුවට ගත්තේ කවුරු පැමිණිලි දාලද, ඉරිදා දවසේ කාටද රාජකාරි වලට යන්න බාධා උනේ, පොලිසිය කඩේ යන එකත් සීමාවක් තියෙන්න ඕන,

:       0       169

saman Friday, 28 July 2017 04:04 AM

ලොකු පොලිස් නිලධාරින් ඉස්සරහ දීම පොලු මුගුරු ගත්ත මැරයෝ සේවකයන්ට ගහපු හැටි අපි ටි.වී. වලින් දැක්කා. ඔබතුමා ඉතින් ඒ ගැන මුකුත් දන්නේ නැද්ද?

:       0       111

prabash Friday, 28 July 2017 04:48 AM

ඒ කියන්නේ පැමිණිල්ලක් නැත්නම් ගමක් වනසලා දාල ගියත් පොලිසිය සොයන්නේ නැතිව ඉඳීවි කියන එකද?

:       0       259

ONE SRILANKAN Friday, 28 July 2017 05:28 AM

එහෙම එකක් වුණාද? ...කැමරාවේ තිබිල රුප පෙට්ටියේ පෙන්නපු එව්වා.. අපි දක්කෙත් නෑ...මූණු ඉදිමිලා තිබ්බෙත් නැහැ. මම හිතන්නේ මේකේ වර්ජනය කරපු අයම තමන්ටම ගහගෙන වගෙයි. රූප පෙට්ටියේ කීව්වා මන් අහගෙන... කව්රු වුණත් වර්ජන කරපු අයට ගහපු එක නම් හොඳයි... ඒ ගැන සතුටුයි කියලා කිව්වා. අපරාදේ යහපාලන ආණ්ඩුවට මඩගහන්න රජය පෙරලන්න කියන කතා ඒවා තමයි.

:       0       15

vipula Friday, 28 July 2017 06:13 AM

මැරයන්ට විරුද්දව සාමාන්‍ය ජනතාව පැමිණිලි කරන්න පුළුවන් කාලයක් ලංකාවේ කවදාවත් දකින්න ලැබෙන්නේ නැහැ .පොලිස්සියත් කතාකරන්නේ මේක හරියට එංගලන්තේ කියල හිතාගෙන

:       0       107

Ananda Friday, 28 July 2017 07:05 AM

මෙයත් හරියට සිරිසේන මහත්තයා වගේ. මොකුත් දන්නේ නැහැ. කොහොමත් ඉතින් ගිරා පෝතකයෙක් වගේ කියවන එක විතරයි කරන්නේ...

:       0       110

de silva Monday, 31 July 2017 07:17 AM

ඕකත් බීපු මිනිස්සු කණ්ඩායමක් කල පහරදීමක් වෙන්න බැරිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සන්නස්ගලට ඇප
2024 අප්‍රේල් මස 25 2358 9

පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රවීණ උසස් පෙළ සිංහල දේශක උපුල


’’නිලධාරීන්ගෙ වැරදි නිසා බැනුම් අහන්නෙ අපි’’
2024 අප්‍රේල් මස 25 99 1

ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ වැරැදි තීන්දු තීරණ නිසා රජයටත් ජනතාවටත් විශාල පාඩු සිදු වෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.


මහින්දානන්දට එරෙහි නඩුවක තීන්දුව දෙන්න දිනයක්
2024 අප්‍රේල් මස 25 203 1

අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේ අයථා ක්‍රම වලින් උපයාගත් රුපියල් කෝටි දෙකාහමාරකට අධික මුදලක් වියදම් කොට බොරැල්ල කින්සි පාරෙන් සුඛෝපභෝගී නිවසක් මිල


ගෝඨාභය කාදිනල් හිමිගේ චෝදනා ප්‍රතික්ෂේප කරයි
2024 අප්‍රේල් මස 25 197 1

කාදිනල් හිමිපාණන් එල්ල කළ ප්‍රධාන චෝදනා හතරම ප්‍රතික්ෂේප කරන බව ප්‍රකාශ කරමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනය නිකුත් කර තිබේ.


පොල් ගෙඩියක් 4000 ට වෙන්දේසි වෙයි
2024 අප්‍රේල් මස 25 181 0

යාපනය තරුණයින් පිරිසක් විසින් වාර්ෂිකව සිදුකරනු ලබන පොර පොල් තරඟයක් වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා පොල් ගෙඩි කිහිපයක් වෙන්දේසි කිරීමේදී එක් පොල් ගෙඩිය


මැතිසබයෙන් දොස්තර හවුලක්
2024 අප්‍රේල් මස 25 708 2

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සිටින වෛද්‍යවරුන්ගේ මූලිකත්වයෙන් පාර්ලිමේන්තු වෛද්‍ය මන්ත්‍රීවරුන්ගේ සංසදය නමින් නව සංසදයක් අද (25) පිහිටුවා ගනු ලැ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 315 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1697 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1543 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site