නිමල කොඩිතුවක්කු
ජන බල රැලියට පැමිණි පුද්ගලයන්ට ලබා දුන් කිරි පැකට් පානය කිරීමෙන් ආසාත්මිකතා ඇතිවූ අට දෙනෙක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබති.
ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි කියයි.
ජනාධිපතිවරණය ආසන්නයේ නැවත ආගම් හා ජාති භේද ඇතිවිය හැකි බවත් 2015 න් පසු විවිධ පාර්ශව බලය ලබාගැනීම සඳහා සමාජය භේද කිරීමට පියවර ගෙන තිබේ බවත් එක්සත් ජනරජ පෙ
බස්නාහිර,දකුණ,සබරගමුව සහ මධ්‍යම පළාත්වල පස්වරු 2.00 පමණ පසු තින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කර ගෙන තිබෙන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩ කටයුතු අවසන් වන තෙක් කිසිදු මැතිවරණයක් පැවැත්වීමට අවස්ථාවක් නැතැයි ජනාධිපති
ජනාධිපතිවරණය සඳහා මැතිවරණ කොමිෂන් සභාව සියලු කටයුතු සූදානම් කර ඇතැයි එහි සභාපති ආර්.එම්ඒ එල් රත්නායක මහතා ඉරිදාලංකාදීපයට පැවසීය.
බීමත් රියදුරකු ධාවනය කරන්න වූ මෝටර් රථයක් හිටපු ජනාධිපතිවරයාගේ මෝටර් රථයේ ගැටීමෙන් අනතුර සිදුවුණු බව පොලිසිය කියයි. කෙසේ නමුත් සූමාට කිසිදු අනතුරක්
අප්‍රේල් 8 වැනිදා පූර්ණ සූර්ය ග්‍රහණයක් සිදුවෙයි. මෙම සූර්ය ග්‍රහණය හොඳින්ම දකින්න ලැබෙන්නේ උතුරු ඇමෙරිකාවට පමණක් බව ඇමෙරිකාවේ නාසා ආයතනය පවසයි.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
කිරි පැකට් විෂ වී ජන බලයට ආ 8ක් රෝහලේ
sirimal Wednesday, 05 September 2018 07:31 PM
ඕකනේ සමහරු කිරි වෙනුවට ටිකක් සැර දේවල් පානය කලේ. ඒවා දුන්නෙත් නිකන් තමයි.
Buddika Wednesday, 05 September 2018 11:29 PM
දැන් ආණ්ඩුව වැටිලද ඊයේ රෑ ඉඳලා.?
jim kuru Thursday, 06 September 2018 12:13 AM
මේ අය එක්ක ගියොත් වහ කන්න තමයි වෙන්නේ.
පිටිගල මිලානෝ Thursday, 06 September 2018 01:04 AM
පව් අහිංසක මිනිස්සු ටිකක් කොළඹ ගෙනල්ලා මැඩේව්වා. ලොක්කයි රැලයි තරු පහේ හෝටල්වල රැය පහන් කරන අතරේ දුප්පත් ගම් වැසියෝ තම නෑයෝ ආණ්ඩුව පෙරලන්න කොළඹ ගිහින් එනකල් නිදි නැතුව පාර බලා හිටියා එලි වෙනකල්.
Chamath Thursday, 06 September 2018 01:42 AM
අද උදේ වැඩට එනකොට දැක්කේ ගොඩක් තැන්වල ජන ගඟ මළපහ කර ඇති බව. වෙනදා මෙන් බසයෙන් බැස ඩී ආර් විජේවර්දන මාවතේ පයින් යනකොට පුදුම මළපහ දුර්ගන්ධයක් දැනෙන්නේ.
Layanvi Thursday, 06 September 2018 02:57 AM
කොළඹ වටලනවා කිව්වට ආව අය හිතාගෙන හිටියේ කොළඹ තියෙන්නේ ලේක්හවුස් වටරවුමේ කියලා.
Kaushalya Thursday, 06 September 2018 03:45 AM
කොළඹ ගන්දස්සාරේ බැහැ. පිළුණු බතුයි නරක්වෙච්ච කිරියි, නොමිලේ දුන්න කසිප්පුයි බීලා හැමතැනම ජරා කරලා. පේමන්ට් එකේ පරිස්සමින් ඇවිදින්න.
leslie perera Thursday, 06 September 2018 05:13 AM
මන් හිතන්නේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්
Nuwan Thursday, 06 September 2018 06:10 AM
කසිප්පු බොන අයට කිරි හරියන්නේ නැහැ, දිරවන්නේ නැතුව ඇති
OMG Thursday, 06 September 2018 06:27 AM
ලොක්කෝ ටික යනවා සුව දුක් බලන්න...
RNG Thursday, 06 September 2018 08:27 AM
පුටු රත් කරමින් ඉන්න කොළඹ පුරපතිනිට එහෙම විශේෂ වැඩක් නෑනේ.. ඒක නිසා මේවා ඉතුරු කරලා ඇවිත් තියෙන්නේ.....
sam Thursday, 06 September 2018 08:35 AM
ලොක්කෝ සහ නාමල්ලා කෑවේ හිල්ටන් එකෙන් කොළඹට කිරි අපිටත් කිරි සහ කසිප්පු.