IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


කාර්-ටිපර් අනතුරෙන් දෙන්නෙක් මරුට

(පුෂ්පකුමාර ජයරත්න)

කුරුණැගල දඹුල්ල මාර්ගයේ බඩගමුව රක්ෂිතය ප්‍රදේශයේදී අද (06) මෝටර් රථයක් හා ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටී එකම පවුලේ පියා සහ දියණිය මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

තවත් තිදෙනකු බරපතල තුවාල ලබා කුරුණැගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි ද කියැවේ.

 

 



අදහස් (8)

කාර්-ටිපර් අනතුරෙන් දෙන්නෙක් මරුට

THIRUPATHI Sunday, 06 August 2017 07:11 AM

පාලකයනි, වහාම මේ ටිපර්, බස් ධාවනය ගැන නියාමනයක් ගෙන එන්න.. අද මේ අහිංසකයෝ දෙන්නා.. හෙට අපි වෙන්න පුළුවන්.. මේ අයගේ සක්කිලි රිය ධාවනය දැක්කාම කලකිරෙනවා.. එලවන වාහන උස ප්‍රමාණය වැඩි නිසා රජ්ජුරුවෝ වගේ යන්නේ. අනිත් කරුණ නම් මේ අය යන්නේ හැමදාමත් එකම පාරේ නිසා.. පොලිස් නිලධාරින්ට මල් හිනාව දාලා සල්ලිත් දෙනවනේ ...

:       100       1322

samSunday, 06 August 2017 07:37 AM

තිරුපති, ටික දිනකට පෙර මාර්ග නීති කඩකිරීම් වලට ඉහළ දඩ මුදලක් නියම කරන්න ගිහිල්ලා පාලකයෝ පාලිතයෝ වුණා මතක නැද්ද?

:       1       40

aseSunday, 06 August 2017 12:36 PM

ඔබ හරි., මේ රටේ නීති හැදෙන්නේ සංගම් වලට ඕනේ විදිහට නැත්නම් මහජනයාගේ සුභ සාධනයට නොවෙයි.

:       0       11

Sanath Sunday, 06 August 2017 07:23 AM

පින්තූරයේ දැක්වෙන ආකාරයට නම් මේ රිය අනතුරට හේතුව මෝටර් රථයේ අධික වේගය සහ අපරික්ෂාකාරීව ඉස්සර කිරීමයි. ටිපර් රියැදුරා තම ආරක්ෂාව නොතකා මෝටර් රථය බේරාගැනීමට තම රථය කැලයට හරවා ඇත.

:       244       56

THIRUPATHISunday, 06 August 2017 10:12 AM

මේ තර්කයට කරුණක් කියලා මුදුනා වෙන්න දඟලන විතර්ක වදෙයෙක්... අපි මේ ගැන තර්කය හුදෙක් මේ අනතුරට ප්‍රස්තුත කරන කෝණයෙන් නෙවෙයි.. සමස්ත රටේ සිදුවන අනතුරු වලින් 85% වැරැද්ද මේ අපි කියන... බස්, ටිපර් රියදුරන්ගේ අය්යිලගේ අසංවර රිය පැදවීම.. මේ අයට විරුද්ධව වහාම රජයෙන් නියාමනයක් ගෙනවිත් ක්‍රියාත්මක කල යුතුයි.

:       0       16

Shanthimala Sunday, 06 August 2017 09:59 AM

ටිපර් කරුවන්ට ඕනෑ විදියට යන්න පාරවල් බදුදීලා තියෙන්නේ. ආණ්ඩුවක් මොන මගුලකටද? ටිපර් වැනි ලොකු වාහනවල යන්න පුළුවන් උපරිම වේග සීමාවක් තියෙනවා. හැබැයි යන්නේ 80-100 ටයි. පොලිසිය ඔහේ සුපුරුදු පරිදි බලා ඉන්නවා.

:       0       3

jayanetha Sunday, 06 August 2017 10:21 AM

සනත්ගේ කැකිල්ලේ තීන්දුවට නොදෙවෙනි තීන්දුවක්.. පින්තුරය දෙස බලා කීම.. අගය කොට සලකනවා. අපිට හිතන්න පුළුවන් තීන්දු තීරණ ගැනීමේ හැකියාව..

:       0       0

raj Monday, 07 August 2017 03:37 AM

තරුපති හරියටම හරි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 245 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 700 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 1802 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 2010 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 613 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 268 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 303 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1533 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site