IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


කරාපිටියේ ළමා දැඩිසත්කාර ඒකකයට තවත් උපකරණ

ජේ.කේ.එල් චාමින්ද
 
කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා දැඩිසත්කාරක ඒකකය සඳහා තවත් ඇඳන් හයක්  ඇතුළු උපකරණ කඩිනමින් ලබා ගැනිම සදහා අද (28)   රෝහලේ පැවති විශේෂ සාකච්ඡාවකදි තින්දු වි  තිබේ.

 
පැතිර යන වෛරස් උණ රෝගී තත්ත්වය පාලනය කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කිරිමට වසංගත රෝග විද්‍යා ඒකකයේ, වෛද්‍ය පර්යේෂණ ආයතනයේ  වෛද්‍යවරුන්ගේ හා  පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයාගේ සහභාගිත්වයෙන්  මෙම රැස්වීම පවත්වා තිබේ.
 
ළමා දැඩිසත්කාරක ඒකකයට අවශ්‍ය පහසුකම් කඩිනමින් ලබාදී එය පුළුල් කළ යුතු බවට  එහිදී සාකච්ඡාවි ඇත. මේ පිළිබද අප කළ විමසුමකදී රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජයම්පති සේනානායක මහතා මේසේ කීවේය.
 
‘ළමා දැඩිසත්කාරක ඒකකයට අවශ්‍ය භාණ්ඩ සතියක් ඇතුලත ලබා ගැනීමට උත්සාහ කරනවා. දැනට වෙනත් රෝහල් වලින්   උපකරණ ලැබී තියෙනවා. වසංගත රෝග ඒකකයේ අධ්‍යක්ෂතුමා   ළමා දැඩි සත්කාරක ඒකකයට අවශ්‍ය භාණ්ඩ  ගන්න පුළුවන් තැන් සොයා බලා දැනුම් දුන්නා. යැයිද රෝහල් අධ්‍යක්ෂකවරයා සදහන් කළේය.



අදහස් (1)

කරාපිටියේ ළමා දැඩිසත්කාර ඒකකයට තවත් උපකරණ

බද්රානි Monday, 28 May 2018 04:13 PM

එම රැස්වීමේදී රටේ පවතින දේශපාලන වාතාවරණය සම්බන්ධයෙන් කිසිදු සාකච්චාවක් සිදු වුනේ නැද්ද? දොස්තර සංගමයේ දේශපාලන කාර්යභාරය පසෙකලා, ඔවුන්ගේ කාර්යයක් සේ නොසලකන, සෞඛ්‍ය සේවය ගැන කතා කිරීම අපට නම් අරුමයක්?

:       5       388

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 1278 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1159 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 658 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1697 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 86 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 230 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1546 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site