IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


කරුණා සී.අයි.ඩි යෙන් පිටව යයි

(ඉන්දිකා රාමනායක)

පැය හතක පමණ කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් පසු විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගියේය.

කරුණා අම්මාන් අද පෙරවරු 10.45 පමණ එහි පැමිණි අතර පස්වරු 5.30 දක්වා මෙම ප්‍රශ්න කිරීම පැවැත්විණි.

 



අදහස් (6)

කරුණා සී.අයි.ඩි යෙන් පිටව යයි

sena Thursday, 25 June 2020 12:51 PM

අපි දන්නවා කරුණා මහත්තයා ඉන්නේ ‘‘ දේශප්‍රේමී‘‘ කට්ටියත් එක්කලා නිසා සෙබලු 3000ක් නෙවෙයි, 5000ක් මැරුවත් එයාට කරදරයක් වෙන්නේ නැහැ කියලා..

:       0       1

pradeepa Thursday, 25 June 2020 02:19 PM

ඒ කොහොමද ගෙදර යන්නේ...? කරුණා මේ කියලා තියෙනවනේ 2000ක් 3000ක් මැරුවා කියලා.. අපේ රටේ නීතියක් තියෙනවද? යමෙකු තමා අපරාධයක් කළා කියලා කීවත් පොලිසියේ අය නොසලකා හැර ඔහුව අත්අඩංගුවට ගන්නේ නැතිව ගෙදර යවන එක... සර්, අපිට මොකෝ මේ වෙන්නේ? අපි ඔබතුමා ගැන හිතපු විශ්වාසය ගැන කලකිරීමක් එනවා අනේ අපොයි ගියසැරේ මගේ ඡන්දය..

:       0       2

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 25 June 2020 02:20 PM

පැය 7ක පමණ කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් පසු කරුණා අම්මාන් පිටව යයි. නීතිය?

:       0       29

siri Thursday, 25 June 2020 06:34 PM

මෙයා එයාගේම ත්‍රස්තවාදයෙන් අපේ රට බේරාගත් වීරයා. අරයා දේශද්‍රෝහියා. මාර වැඩේ ලංකාවට වුනේ...

:       0       1

ISURU Friday, 26 June 2020 02:12 PM

එකම රටක්... එකම නීතියක් මෙන්න.

:       0       1

KAMAL Friday, 26 June 2020 02:14 PM

කරුණාට? තොණ්ඩමන්ගේ මළගෙදරට? මහින්දානන්ද අලුත්ගමගේට? අපිට එකනීතියක් කියනකොට එහෙමයි... කරනකොට මෙහෙමයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 242 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 100 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1473 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


ලොව බලවත්ම 100 අතර ලාංකික කතක්
2024 අප්‍රේල් මස 23 3536 0

ලොව ප්‍රකට ටයිම්ස් සඟරාවේ මෙම වසර සඳහා වන සමාජයට බලපෑමක් කළ හැකි වඩාත් බලගතුම පුද්ගලයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන රොසෑනා ෆ්ලේමර් කල්දේරා ම


ගම්පහ ව්‍යාපාරිකයෙක් මරන්න සැලසුමක්
2024 අප්‍රේල් මස 23 1427 0

ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මෙන්ම වැවිලිකරුවකු වන ’’ඔස්මන්’’ නැමැත්තා අවුරුදු උත්සවයකදී වෙඩි තබා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකර


කොන්සියුලර් සේවා දින දෙකක් නවතී
2024 අප්‍රේල් මස 23 236 0

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සත්‍යාපන සේවාවන් මේ මස 29 සහ 30 දෙදින තාවකාලිකව අත්හිටුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 280 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1632 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1515 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site