(නිමන්ති රණසිංහ)
කුරුඳුවත්ත පොලිසියේ කොස්තාපල්වරයකු කුරුඳුවත්තේ දී කාන්තාවකගේ රන් මාලයක් කඩා පොලිසියටම පැමිණ ඇති බවත් කාන්තාවගේ පැමිණිල්ල මත ඔහු අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි.
රුපියල් ලක්ෂයක් පමණ වටිනා මාලය කඩාගත් බව කියන පොලිස් කොස්තාපල්වරයා අප්‍රේල් 20 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා නියෝග කළේය.
අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ නිලධාරීන් භාරයේ මාලිගාකන්ද අධිකරණ භූමියට රැගෙන ආ අවස්ථාවේදී නිලධාර
සංචාරක කර්මාන්ත දියුණු කිරීම අරමුණු කරගෙන රටවල් 145 ක් සමග සම්බන්ධ වී ඔවුන්ට ආවේණික මවු භාෂාවලින් ශ්‍රී ලංකාවේ වීසා ඉල්ලුම් කිරීමේ නව ක්‍රමවේදයක් ඊයේ (17)
ඇමෙරිකානු ඩොලර් බිලියන 12 ක ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමඟ පවත්වන සාකච්ඡාවලට සහාය දීමට ජාත
දකුණු අප්‍රිකාව පරාජය කරමින් ලෝක වාර්තාගත ජයක් ලැබූ ශ්‍රී ලංකා කාන්තා එක්දින ක්‍රිකට් කණ්ඩායමට රුපියල් කෝටියකට ආසන්න විශේෂ මුදල් ත්‍යායක් පිරිනැමී
දරුවාගේ ගෙලට පිහියක් තබා මව පැළද සිටි රන් ආභරණ සහ ගමන් කළ යතුරුපැදිය කොල්ල කා පලා ගිය පිරිසක් සොයන බව පොලීසිය කියයි.
දකුණු අප්‍රිකාවේ එක්දින ක්‍රිකට් තරගාවලියකින් නොදැවී ලකුණු 195ක් ලබා ගත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුට ජනාධිපති රනිල් වික
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කාන්තාවගේ මාලය කැඩු කොස්තාපල් රිමාන්ඩ්
kalpa Thursday, 06 April 2017 08:33 AM
වැටත්, නියරත් ගොයම් කා නම් ඒ අමාරුව පවසන්නේ කාහටද?
Sanjeewa Thursday, 06 April 2017 09:02 AM
නීතිය නියමෙට නෑවිලා තියෙන්නෙ....
wedage Thursday, 06 April 2017 11:30 AM
වහාම කොස්තාපල් වරුන්ගේ පඩිය වැඩි කලයුතුය
raheem Thursday, 06 April 2017 07:46 PM
හොරා පොලිස් පොලිස් හොරා
rocky Saturday, 08 April 2017 03:02 AM
මොහුට හොඳ අනාගතයක් ඇති බව පෙනේ. මේ ආකාරයෙන් පුහුණුව ලැබූ අයෙක් කළුතර පැත්තෙන් පාර්ලිමේන්තුවට පත්වී ඇවිත් දැන් ලෝකෝත්තර ධන හිමියෙක්වී සිටින බව සමහරු කියති!