IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


කතක් පැදවූ ලොරියට යටවී අයෙක් මරුට

(චන්දන ප්‍රනාන්දු)                            

කොළඹ  හලාවත මාර්ගයේ නයිනමඩම පල්ලිය හන්දිය ප%දේශයේදි කාන්තාවක් විසින් පැදවු  ලොරියක හැපී පුද්ගලයකු මියගොස් ඇතැයි වෙන්නප්පුව පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ නයිනමඩමේ පදිංචි වර්ණකුලසූරිය අඩප්පගේ එව්සස් ඇන්ටනි ප්‍රනාන්දු නමැති අවිවාහකයෙකි.                               

ආණමඩුව සිට හෝමාගම දක්වා ගමන් කරමින් තිබූ ලොරියට බ්‍රහස්පතින්දා(13) රාත%s 9 ට පමණ මාර්ගයේ වම්පසින් ගමන් කරමින් සිටි පුද්ගලයා යටවී ඇති අතර වාහනයේ ගැටි බරපතල තුවාල ලබා සිටි ඔහු අනතුර සිදු වු ලොරි රථයේම දමාගෙන මීගමුව රෝහලට ගෙන ගොස් ඇත.

රෝහලට ඇතුළු කරන විටත් ඔහු මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග කියයි.

 



අදහස් (4)

කතක් පැදවූ ලොරියට යටවී අයෙක් මරුට

saman Friday, 14 July 2017 05:10 AM

අනතුරක් වුනාම පදවපු කෙනා ගෑනුද පිරිමිද කියන එක වැඩක් නැනේ. ඇයි කාන්තාවන් වාහන පදවන එක අවුල්ද?

:       66       190

නුමා Friday, 14 July 2017 10:43 AM

සමන්, ඔබ නිවැරදියි. මම කලින් දවසකත් දොස් පැවරුවා. මෙම ලිපි ලියන පුද්ගලයින්, රියැලටි වැඩසටහන් මෙහෙයවන්නන් වගේ. කාන්තාවක් කියු සැණින්, අපි කාන්තාවන්ගේ රථ ධාවනයට විරුද්ධව අදහස් පලකරයි කියන නීච සිතුවිල්ලෙන් තමා ප්‍රවෘත්තිය පළකරන්නේ. අනතුරු සිදුවිය හැකියි. වම්පසින් ගමන් කළ පුද්ගලයා කියන්නෙ කුමකට සාපෙක්ෂවද යන්න දක්වා නැහැ. රථය ගමන් ගත් පස නම් අනතුරක් සිදුවීමේ සම්භාවිතාවය අනෙක් පසින් ගමන් කිරීමය වඩා වැඩියි (පදික වේදිකාවක් නොමැතිනම්). මටනම් පෙනෙන විධියට වෙනත් රියදුරන්ට වඩා ස්ථානෝචිත ප්‍රඥාවෙන් මෙම කාන්තාව කටයුතු කර තිබෙනවා. තුවාලකරු රෝහලක් වෙත ගෙනයන්න. මෙය අනෙක් රියදුරන්ට ආදර්ශයක් බව නිසැකයි. අනතුරට අදාල දඬුවමද ඒ ආකාරයෙන්ම පිළිගනු ඇති.

:       0       21

පිටිගල මිලානෝ Friday, 14 July 2017 04:24 PM

කාන්තාවක් ලොරියක් එලවනවා කියා අහලවත් නැහැ. නමුත් බලාගෙන යනකොට එයත් වෙන්නප්පුවේ. බලනකොට ගැහැණු හරි හරි වැඩ තමයි කරන්නේ.

:       1       3

de silva berlin Saturday, 15 July 2017 02:07 PM

පිටිගල මිලානෝ ජිවත්වෙන්නේ ඉතාලියේද? එහෙම නැත්නම් කාන්තාවන්ට නීතියෙන් වාහන පදවන්න තහනම් සෞදි අරාබියේද ? මම ජිවත්වන ජර්මනියේ වෘත්තියක් වශයෙන් සැහැල්ලු වාහන, බරවාහන, බස්රථ පදවන කාන්තාවන් සිටිනවා. ලංකාවේ අපි අපේ පැරණි ආකල්ප වෙනස් කර ගැනීමට කාලය පැමිණ ඇත.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’කාදිනල් තුමන් ජ.වි.පෙට රැවටෙන්නට යනවාද?’’
2024 අප්‍රේල් මස 19 98 0

ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල


සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 110 1

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 502 1

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 849 4

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


දෙවුන්දරින් ඇල්ලූ මත්ද්‍රව්‍ය රස පරීක්ෂකට යවන්නැයි නියෝග
2024 අප්‍රේල් මස 19 288 0

දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරී


ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්
2024 අප්‍රේල් මස 19 255 0

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 211 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1517 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site