IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


කඩඉම් ලකුණු අනුව 30141 ක් සරසවියට


 
රංජන් කස්තුරි
 
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2017 විභාගයේ ප්‍රතිළුල මත විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව නිකුත් කළ අවම ලකුණූ අනුව මෙවර සිසුන් 30141 දෙනෙකු විශ්ව විද්‍යාලයන්ට ඇතුළත් කර ගැනීමට නියමිතය.


2017 වසරේ පැවති අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට සිසුන් 163160 ක් පෙනී සිටි අතර ඉන් සිසුන් 78894 දෙනෙකු විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහාමුලික සුදුසුකම් සපුරා  තිබේ.


මෙවර 2016 වසරට සාපේක්ෂව සිසුන් 1180 දෙනෙකු වැඩිපුර විශ්ව විද්‍යාලයන්ට ඇතුළත් කර ගැනීමට නියමිතය.


ජෛවීය විද්‍යා විෂය ධාරාව සඳහා සිසුන් 6796 දෙනෙකු, භෞතීය විද්‍යා විෂය ධාරාව සඳහා සිසුන් 5723 දෙනෙකු වාණිජ විෂය ධාරාව සඳහා සිසුන් 6119 දෙනෙකු කලා විෂය ධාරාව සඳහා සිසුන් 8874 දෙනෙකු, ඉංජිනේරු තාක්ෂණවේදය සඳහා සිසුන් 1307 දෙනෙකු,ජෛව පද්ධති තාක්ෂණවේදය සඳහා සිසුන් 955 දෙනෙකු හා වෙනත් විෂය ධාරාවන් සඳහා සිසුන් 367 දෙනෙකු ද වශයෙන් සිසුන් 30141 දෙනෙකු මෙවර විශ්ව විද්‍යාලයන්ට ඇතුළත් කර ගැනීමට නියමිතය.


2017 අධ්‍යයන වර්ෂය සඳහා නිකුත් කළ අවම ලකුණු විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ www.ugc.ac.lk. සහ www.selection.ugc.ac.lk යන වෙබ් අඩවි ඔස්සේ ද ලබාගත හැකිය.



අදහස් (1)

කඩඉම් ලකුණු අනුව 30141 ක් සරසවියට

aravinda Friday, 27 July 2018 12:52 PM

සුදුසුකම් ලබා තිබියදීත් ඇතුල්වීමට බැරි බහුතරය වන ඉතිරි 62% සරසවි වල ඇති ඉඩ ප්‍රශ්නය නිසා තමන්ගේ වැඩි දුර අධ්‍යාපනය නවතා දැමිය යුතුද? මේ නිසා තමා ලංකාවට පුද්ගලික විශ්ව විද්‍යාල අත්‍යවශ්‍ය.

:       15       152

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජබ රජයකිනුත් අලුත් පාස්කු කොමිසමක්
2024 අප්‍රේල් මස 24 13 0

පාස්කු ප්‍රහාරයේ ඇත්ත නැත්ත හෙළිදරව් කර ගැනීම සඳහා සමගි ජන බලවේග රජයක් යටතේ විශේෂ විමර්ශන කොමිෂන් සභාවක් ස්ථාපිත කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ම


රුසියා - යුක්රේන හමුදාවට යවන ජාවාරමක් ගැන පරීක්ෂණ
2024 අප්‍රේල් මස 24 79 0

ජාවාරම්කරුවන් පිරිසක් විශ්‍රාමික හමුදා නිලධාරීන් පිරිසක් රුසියාවට යුක්රේනයට යවා හමුදා සේවයට බඳවාගෙන ඇති බවට ලැබී ඇති තොරතුරක් සම්බන්ධයෙන් පොලිසිය


උමා ඔය ජනතා අයිතියට
2024 අප්‍රේල් මස 24 868 0

මහවැලි ව්‍යාපාරයෙන් පසුව මෙරට ක්‍රියාත්මක දැවැන්තම වාරි ව්‍යාපෘතියක් ලෙස ලක් ඉතිහාසයට එක් වෙමින් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉරාන - ශ්‍රී ලං


පාස්කු විවාදය ඇරැඹෙයි
2024 අප්‍රේල් මස 24 217 2

රජයන් සහ ජනාධිපතිවරුන් කිහිප දෙනෙක්ම පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණ මන්දගාමීව සිදුකරමින් චෝදනා ලැබූ නිලධාරීන් ආරක්ෂක අංශවල ඉහළ පුටුවල තබා ගනිමින් සාධ


ඉරානය සමඟ ගනුදෙනු කළොත් සම්බාධක
2024 අප්‍රේල් මස 24 1854 1

ඉරානය සමඟ ව්‍යාපාර ගනුදෙනු පවත්වන්නේ නම්, සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කර තිබේ.


ඉරාන ජනපතිට ආරක්ෂාව දෙන්න මාර්ග කිහිපයක් වසා දමයි
2024 අප්‍රේල් මස 24 820 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා සහ එම ආර්යාව ඇතුළු රාජ්‍ය දූත මණ්ඩලය කටුනායක සිට කොළඹ දක්වා ගමන් කෙරන පස්වරු 2.00 ත් 3.00 ත් අතර කාලයත් මෙරටින් පිටත්වන ර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 291 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1655 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1522 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site