( බිමල් ෂ්‍යාමන් ජයසිංහ )
දිවුලපිටිය බස් නැවතුම්පොළ අසළ දී කෝටි එකහමාරකට ආසන්න වටිනා හොරෙයින් මත්කුඩු යතුරු පැදියකින් රැගෙන යමින් සිටි පුද්ගලයන් දෙදෙනෙක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය මගින් අද අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි .
සැකකරුවන් සන්තකයේ තිබී මත්කුඩු කිලෝ 1 ග්‍රෑම් 496 පොලිස් භාරයට ගෙන ඇත .
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 22 සහ 42 අතර පසුවන කිඹුලාපිටිය හා මිනුවන්ගොඩ පදිංචි කරුවන්ය.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි .
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
කෝටි එකහමාරක මත්කුඩු සමඟ දෙදෙනකු අත්අඩංගුවට
aarachchi Tuesday, 02 June 2020 11:14 AM
අපි මේ කුඩුකාරයින්ව දැක්ක දුටු තැන නීතියට හසුකරලා දෙනවා .. දෙනවාමයි ..!
SLTuesday, 02 June 2020 02:10 PM
මේවට වගකියන්න ඕනේ රටේ පොලිසිය -කුඩු මුදලාලිලා රකිනවට බන්ධනාගාරේ- කුඩු මුදලාලිලාට සැපට ඇතුලේ ඉඳන් වෙළදාම කරගෙන යන්න දෙනවට පාර්ලිමේන්තු වේ ඉන්න හරක් - කඩු මුදලාලිලාගේ සල්ලි වලින් සැප අරන් රටේ තරුණ පරපුර විනාශ කරන්න ඉඩ දෙනවට ජනාධිපති - කඩු ප්‍රශ්නේ ඉවර කරනකල්, රටේ මතට හුරුවන ජීවිතවලට ඔහු වගකියන්න ඕනේ කඩු ප්‍රශ්නේ විසදන්න සාමාන්‍ය අපිට පුළුවන් නම් අපිට ඉහත කොටස් උවමනා නැත ..
විපරමා Tuesday, 02 June 2020 11:56 AM
පහුගිය කාලෙත් කුඩු නම් දිගට හරහට ඇල්ලුවලු. අල්ලන කුඩුවලට මොනවා වෙනවද දෙයියෝ තමා දන්නේ...? කුඩු කියන්නේ සල්ලි නේ...
සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 02 June 2020 12:07 PM
කුඩු රජවරුන් සිරගෙවල්වල සිට කුඩු ව්‍යාපාරය මෙහෙයවනවා කියනවා. කුඩු රජවරුන් නීතිවිරෝධී ලෙස පිටරට සැඟවී එම ව්‍යාපාරය ජයටම කරනවා කියනවා. ඇයි මේවාට එරෙහිව ඉන්ටර්පෝල් එක මාර්ගයෙන් ඔවුන් අල්ලන්නට පියවර නොගන්නේ? ඒ විතරක් නොවෙයි කොරෝනාවලට මූවාවී පිටරටවල සිරගෙවල්වල සිටි විශාල ප්‍රමාණයකුත් ආවා. ඔවුන් කෙලින්ම සිවිල් සමාජයට මුදාහැරීමට ප්‍රථම ඔවුන්ගේ පැටිකිරිය සොයා බැලිය යුතුයි. නොඑසේ නම් පසුව විෂඝෝර සර්පයන් රෙදි අස්සේ දාගෙන කනවෝ ..කනවෝ.. යනුවෙන් මොරදීමෙන් ඵලක් නොවේ.
Anura Tuesday, 02 June 2020 12:08 PM
ඒ වුණාට මේ දෙන්නට මේ කුඩු හම්බ වුනේ කොහෙන්ද කියලා අපේ පොලීසියට කවදාවත් හොයාගන්න බැහැ... ඔට්ටුයි.
Kamal KoyralaTuesday, 02 June 2020 12:27 PM
ඔව්, බන්ධනාගාරය තුළ සිටින අයෙකු මෙහෙයවන ලද්දක්... උත්තරේ එකයි. දැන් බන්ධනාගාර ගාර්ඩ් එකට බැරි නිසා අැවන්ගාර්ඩ් දැම්ම කුඩු එයි ළඟදීම...
kusal02Tuesday, 02 June 2020 12:39 PM
ආකාශයෙන් මැණික් මලු ඇදහැලෙන අපේ රටේ ඕකත් අහන්න දෙයක්ද? එහෙමත් නැත්තම් නානා කෙනෙක් ගෙදරටම ගෙනත් දුන්නා කියයි..