IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


කොටහේන අලුත් මාවත අද සිට වැසේ

කොටහේන අලුත් මාවත මාර්ගය අද(22) රාත්‍රී 9 සිට ලබන 25 වැනිදා දක්වා වසා දැමීමට පියවර ගෙන ඇතැයි පොලිසිය පවසයි.
ජලනල එළීමේ ව්‍යාපෘතියක් මේ වන විට ආරම්භ කර ඇති අතර ඒ හේතුවෙන් මෙසේ කොටහේන අලුත් මාර්ගය සම්පූර්ණයෙන් වසා දමන බව පොලිසිය දන්වා සිටී.
 
විකල්ප මාර්ග ලෙස පිටකොටුව, කොච්චිකඩේ සිට පැමිණෙන රථවාහන හෙට්ටියාවත්ත හන්දියෙන් දකුණට හරවා ජෝර්ජ්.ආර්. ද සිල්වා මාවතේ ගමන් කර බ්ලූමැන්ඩල් හන්දියෙන් වමට හරවා බ්ලුමැන්ඩල් මාර්ගයේ ගමන් කර බෝධිය හංදියෙන් මාදම්පිටිය මාර්ගයට හෝ ශාන්ත ජේම්ස් මාර්ගයට යොමු වී අලුත් මාවතට පිවිසිය හැකි බවත් එසේ නැතිනම්, මට්ටක්කුලිය දෙස සිට පැමිණෙන රථවාහන මාදම්පිටිය මාර්ගයට හෝ ශාන්ත ජේම්ස් මාර්ගයෙන් බෝධිය හංදියට ගමන් කර බ්ලුමැන්ඩල් මාර්ගය ඔස්සේ ජෝර්ජ්. ආර්. ද සිල්වා මාවත හංදියට පැමිණ ජෝර්ජ්. ආර්. ද සිල්වා මාවතෙන් හෙට්ටියාවත්ත හංදියට ගමන් කළ හැකි බවත් පොලිසිය පවසයි.

 



අදහස් (1)

කොටහේන අලුත් මාවත අද සිට වැසේ

mahee Friday, 22 September 2017 07:31 AM

අනේ මේ පාරවල් වහන්න පොලිසිය මොකට කරදර වෙනවද? දොස්තර සංගමේට හරි ශිෂ්‍ය බල මණ්ඩලේට හරි මේ ජොබ් එක භාර දුන්න නම් අවුරුද්දක් වුනත් පාර වහල දෙයිනේ.

:       4       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නිවෙස් බිඳින ළමා කල්ලියක් අල්ලයි
2024 අප්‍රේල් මස 18 129 0

මුහුණු ආවරණය කර අත් ආවරණ පැළඳ නිවස බිදුම් කරන බාලවයස් කාර කල්ලියක සාමාජිකයන් තිදෙනකු කහතූඩුව පොලිස් අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පො


නරක් වූ සිරුරු දෙකක් කලුතර නිවසක
2024 අප්‍රේල් මස 18 212 0

කළුතර ඉසුරු උයන ප්‍රදේශයේ නිවසක වයෝවෘධ අඹුසැමි යුවළක් සැකකටයුතු අන්දමින් මියගොස් සිටියදී සොයාගත් බව කළුතර දකුණ පොලිසිය පවසයි.


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 159 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


සිව් හැවිරිදි දරුවාට සීනි කරිඤ්ඤං පොවලා
2024 අප්‍රේල් මස 18 285 0

අවුරුදු හතරක දරුවකුට සීනි කරිඤ්ඤං පොවන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අසල්වැසි නිවසයක 52 හැවිරිදි කාන්තාවක් හිඟුරුකඩුව පොලීසිය විසින් අත්අඩංගුව


දවසේ කාලගුණය
2024 අප්‍රේල් මස 18 32 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්


මගී වලියෙන් බදුලු දුම්රිය පැයක් ප්‍රමාද වේ
2024 අප්‍රේල් මස 18 378 0

බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රි තැපැල් දුම්රියට හැටන් දුම්රිය ස්ථානයේදී ගොඩවීමට ගිය මගින් පිරිසක් සහ දුම්රිය මැදිරියක සිටි මගීන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 184 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1470 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1386 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site