IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


කෝටියක කේරළගංජා සමඟ කයිට්ස් දූපතේදී දෙදෙනකු අත්අඩංගුවට

(රොමේෂ් මධුෂංඛ)
රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් කේරල ගංජා කිලෝ 57 ග්‍රෑම් 275 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු යාපනය කයිට්ස් දූපතේදී සිදුකල සෝදිසි මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.

උතුරු නාවික විධානයට ලැබුනු බුද්ධි තොරතුරකට අනුව එහි නිලධාරීන් හා වෙරලාරක්ෂක දෙපාරත්මේන්තුවෙන් නිලධාරීන්ගේද සහයෙන් පිරිසක් විසින් සිදු කල සෝදිසි වැටලීමකදී ඩිංගි යාත්‍රාවක් තුල පාර්සල් 24 ක අසුරණ ලද අදාල කේරල ගංජා තොගය අත්අඩංගුවට ගැනීමට නාවික නිලධාරීන් විසින් පියවර ගනු ලැබීය.

අදාල කේරල ගංජා තොගය ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් උතුරු ගොඩබිමට රැගෙන ඒමට උත්සහ දරා ඇති බවට නාවික හමුදාව සැක පල කර සිටියි.
 
අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 33 ත් 39 ත් වයස්හි වන අතර ඔවුන් සහ කේරලගංජා හා වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා යාපනය කයිට්ස් පොලීසිය වෙතට භාරදීමට නාවික හමුදාව විසින් පයවර ගනු ලැබීය.


 



අදහස් (3)

කෝටියක කේරළගංජා සමඟ කයිට්ස් දූපතේදී දෙදෙනකු අත්අඩංගුවට

දිමුත් Friday, 26 June 2020 06:26 AM

ගංජා කෙසේ වෙතත් ඉන්දියාවෙන් කොරෝනාත් ගෙනෙයි වගේ...

:       0       35

සමීර Friday, 26 June 2020 07:58 AM

නාවික විරුවනි, ඔබට ජයවේවා.!!! ඔබගේ මේ උත්සාහය අපගේ අනාගත පරම්පරාව මත් රකුසාගෙන් බේරා ගැනීමටයි. මෙම කාලයතුළ අත් අඩන්ගුවට ගත් මත් කුඩු ප්‍රමාණය රට තුළට ගියානම්..!!! 

:       0       75

Prabha Friday, 26 June 2020 09:33 AM

පොලිස් බලතල සමග ස්වයං පාලනයක් දුන්නොත් කොහොමට හිටීද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 69 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 750 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2170 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1535 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 873 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 2103 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1438 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site