IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


කටුගස්තොට පොලිසියේ 65ක් මාරු කරයි

(ඉන්දිකා රාමනායක)

කටුගස්තොට  පොලිසියේ නිලධාරින් 65 දෙනකු ට  වහාම ක්‍රියාත්මක  වන පරිදි ස්ථාන මාරුව්මි ලබා දි ඇති  බව පොලිස් මුලස්ථානය  කියයි.

කොටසක් විනය විරෝධි  හේතුමත ද තවත් පිරිසක්  දිර්ඝ කාලයක් එකම ස්ථානයක  රාජකාරි කිරිම  යන හේතුව මත ද මෙම ස්ථාන මාරුව්ම් ලබා දි ඇති බවද පොලිසිය කියයි.

මෙම ස්ථානමාරු ලැබු පිරිස අතර පොලිස් පරික්ෂකවරුන් තිදෙනකු, උප පොලිස්  පරික්ෂකවරුන් හය දෙනකු , පොලිස් සැරයන්වරුන් 17 දෙනකු, කොස්තාපල්වරුන් 36 දෙනකු, සහ පොලිස් සැරයන් රියදුරුවරුන් තිදෙනකු ඒ අතර වන බව පොලිස් මුලස්ථානය පවසයි.

නිල නෙවන පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ  හෙරොයින් වැටලිමකට සම්බන්ධ වාර්තා පොතක් අස්ථාන ගතවීමේ සිද්ධියක් මුල්කරගෙන මෙම ස්ථාන මාරුවීමි ලබා දි ඇති බවයි.

මධ්‍යම පළාත බාර ජ්‍යෙෂ්ඨ  නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් මෙම ස්ථාන මාරුව්මි  ලබා දි ඇති බවද පොලිස් මුලස්ථාන  ආරංචි මාර්ග වැඩි දුරටත් පැවසිය.

 



අදහස් (8)

කටුගස්තොට පොලිසියේ 65ක් මාරු කරයි

t.herath Saturday, 30 September 2017 08:15 AM

වැටත්, නියරත් ගොයම් කා නම් කාට කියන්නද?

:       20       40

පිටිගල මිලානෝ Saturday, 30 September 2017 08:53 AM

අපරාධයකට පොලිස් දෙපාර්තමේන්තුවේ දෙන දඬුවම ස්ථාන මාරුවයි. අපූරු ලන්තයක්නේ ලංකාව. රාලහාමිලාට බැරිද මේ වංචාවට සම්බන්ධ රාළහාමිලා ටික අල්ලලා අච්චු කරන්න?

:       14       87

ravin Saturday, 30 September 2017 10:02 AM

රාජ්‍ය සේවකයන්ට එක ස්ථානයක අවුරුදු හතරේ කාලසීමා සෑම ආයතනයකම ක්‍රියාත්මක කලානම් දූෂණ අඩුවෙයි හා කාර්යක්ෂමතාව වැඩිවෙයි.

:       0       22

akalanka Saturday, 30 September 2017 12:52 PM

මුළු ලංකාවේම නැතුව ඇති මේවගේ පොලිසියක්....

:       14       44

samSaturday, 30 September 2017 09:29 PM

මුළු ලංකාවටම තියන එකම කටුගස්තොට පොලිසිය මේක තමා .

:       0       8

minipe Saturday, 30 September 2017 03:55 PM

මොනවා මේ පොලිසියේ 65? මොකක්ද...

:       0       0

abaran Sunday, 01 October 2017 12:17 AM

අලුත් පොලිස් ස්ථානයකට ගියාම හොරකම නොකර ඉඳීවි....කටුගස්තොට පොලිස් ස්ථානයේ වරදක් නම් අලුතෙන් එන රාලහාමිලත් ඔය වරදම කරාවි. ඒ නිසා ඔය පොලිස් ස්ථානය වසා දමන්න...

:       0       12

Upali Sunday, 01 October 2017 01:03 PM

ඔය වගේ පගාමරුවෝ ඉන්න පොලිසියක් මට හමුවී නැත. ඔවුන් යැවිය යුත්තේ ගෙවල්වලට...

:       50       20

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 136 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 52 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 478 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 561 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1025 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 966 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1531 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1426 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site