IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


කොටකෙතන මව-දියණිය ඝාතනයේ ප්‍රධාන සැකකාරියක වු ‘බට්ටි‘ නිදොස් කොට නිදහස් කරේ


( මනෝප්‍රිය ගුණසේකර) 

රත්නපුර කොටකෙතන ප්‍රදේශයේදී 17 හැවිරිදි කවිද්‍යා චතුරංගනී සෙල්ලහේවා සහ   ඇගේ මව වන  නයනා කුමාරි(52)  ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි අශෝකා චාන්දනී  කුමාරි නොහොත් බට්ටි නැමැත්තිය නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු  විකුම්  කළුආරච්චි මහතා අද (25) නියෝග කළේය.

වසර  පහ හමාරකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර බාරයේ සිටි මෙම  විත්තිකාරියට එරෙහි පැවැති කිසිඳු චෝදනාවක් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට  නොමැති නිසා විත්ති වාචිකයක් නොකැඳවාම ඇය නිදහස් කිරීමටම මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

විත්තිකාරියගේ සැමියා වන ලොකුගම් හේවගේ දර්ශන හෙවත් රාජු නැමැත්තාට  එරෙහිව  ඇති චෝදනා සම්බන්ධයෙන් විත්ති වාචිකයක්  කැඳවීමට තීරණය කළ  විනිසුරුවරයා මෙම නඩුව ලබව නොවැම්බර් 01 වැනිදා  යළි කැඳවීමට නියම කළ අතර විත්තිකරු එතෙක් රිමාන්ඩ් බාරයේ තැබීමට නියෝග කළේය.  



අදහස් (6)

කොටකෙතන මව-දියණිය ඝාතනයේ ප්‍රධාන සැකකාරියක වු ‘බට්ටි‘ නිදොස් කොට නිදහස් කරේ

රවින් Wednesday, 25 July 2018 07:45 AM

නීතියේ තිබෙන යම් යම් දුර්වලතා ඉදිරියේ බේරුනත් හෘද සාක්ෂියෙන් බේරුමක් නැතිබව තරයේ හිතට ගත්තොත් තමා හොඳා

:       0       88

kri Wednesday, 25 July 2018 09:47 AM

පොලිසියෙන් උපරිම සහය ලැබිලා තියෙනවා මේ අපරාධකරුවන්ට නිදහස් වෙන්න. මරණ දඬුවම් නියම වෙන්න ඕනෑ.. කුඩු කාරයින්, මිනී මරුවන් ඇස් පනාපිට මිනී මරලා පොලීසියෙන් සාක්ෂි වසන් කළාම නිදහස් වෙනවා. එ්ක මරු...

:       0       27

janatha anura Wednesday, 25 July 2018 10:04 AM

තම අම්ම මර දමන විට මේ දුවණිය දිවි හිමියෙන් එතනට කඩ වැදුන බට්ටි නමැති සැකකාරිය ඉදිරිපිට මෙය සිදු වුණ මැයත් අනිවාර්යෙන්ම වග කිව යුතු වෙනවා මේ සිද්දියට මුල් උනේ සැකයක් කුඩු ළඟ තබාගෙන මැගසින් එකේ වැඩකළ රාජුගේ සහෝදරයාගේ පුතා අසු උන නිසා ඇති උන සැකයක් මොහුගේ සහෝදරය ඇමති තුමාගේ පුද්ගලික ලේකම් ඔහුව නිදහස් කොට සිංගප්පුරුවට යැවුන ඔහු නිදහස් නොකළ නම් පක්ෂය මාරු කරන්න ඇමති තීරණය කල නිසා හිටපුන් ආරක්ෂක ලේකම් කෙතරම් කෙලින් වැඩ කලත් බැරි වුණා

:       0       21

wedage Wednesday, 25 July 2018 10:39 AM

නීතිය සියුමැලිද මෙතරම්... හිතන්නටවත් බැරි නිසා... මම ගියා සක් දෙවියෝ බලන්නට මොකද මේ සිදුවුණේ කියා...

:       0       15

පිටිගල මිලානෝ Wednesday, 25 July 2018 11:03 AM

ඇමතියා තම ලේකම් වූ කුඩු විකුණන මිනීමරුවාව සිංගප්පූරුවට යැව්වා. ඔන්න නීතිය... කාගේ කාලේද මේවා වුනේ?

:       0       41

rocky Thursday, 26 July 2018 11:40 AM

මේක ඉතාලිය නොවෙයි, ධර්මද්වීපය.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 292 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 693 2

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 577 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1400 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2867 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1859 2

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 236 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1551 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1454 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site