IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


කැකිරාවේ තරුණිය පැහැරගත් හතක් අත්අඩංගුවට

කැකිරාව කවලම්හල්මිල්ලෑවේ දී තරුණියක පැහැරගත් යුද හමුදා සෙබළකු ඇතුළු හත් දෙනකු හොරිවිල ප්‍රාදේශයේ දී සැකපිට අත්අඩංගුවට ගත් බව හබරණ පොලිසිය කියයි. ප්‍රේම සම්බන්ධයෙන් හේතුවෙන් මෙම පැහැරගැනීම සිදු කර ඇති බවත් පොලිස් යතුරු පැදිය තරුණිය පැහැරගත් වෑන් රථය පසු පස එනු දුටු සැකකරුවන් එම තරුණිය අතරමග දමා ගියද පොලිස් යතුරු පැදිය ඔවුන් පසුපස හඹාගොස් සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහාතා පැවැසීය.



අදහස් (9)

කැකිරාවේ තරුණිය පැහැරගත් හතක් අත්අඩංගුවට

Anton austria Saturday, 08 July 2017 04:47 AM

මේක පුදුම වැඩක්නේ... කඩෙන් බඩු උස්සනවා වගේනේ කරන්නේ... මෙහෙම ගියාම ලංකාවේ ඉන්නේ කොහොමද ? මෙහෙම ගියොත් රට ගෝත්‍රික රටක් වෙනවා. දැන්ම පුජිත මහත්තයෝ නීතිය දැඩිකරවලා අපේ රට හදන්න.

:       0       24

sajithSaturday, 08 July 2017 05:33 AM

ඇන්ටන් ඔබ හරි, ඔය රට පාලනය කරන්නේ ගෝත්‍රිකයින් පිරිසක් නිසා සාමාන්‍ය ශිෂ්ටාචාරගත වූ මිනිස්සුත් තිරිසන් තත්වයට පත්වෙනවා.. ඔයවගේ අයට දෙන්න තියෙන්නේ තිරිසන් දඬුවම්මයි... මිනිස් නීතියට පටහැනි වුණත් කරන්න දෙයක් නැහැ... තවත් ජිවත් වුණත් අායේත් තවත් එකක් වේවි... නඩු බදු අවශ්‍ය නැහැ ඔළුවට වෙඩිතියලා දාන්න ඕනෑ...

:       3       304

ගගන Saturday, 08 July 2017 04:59 AM

බිය නැති පොලිස් මහත්වරු දෙපලට සුබ පැතුම්. ඔවුන්ට විශේෂ ඇගයීමක් කරන්න.

:       12       294

පිටිගල මිලානෝ Saturday, 08 July 2017 05:35 AM

ඉස්සර වගේ නෙමේ... සමාජයට සෑහෙන්න කරදර සිදුවෙනවා දැන්...

:       0       22

C.K.LankaputhraSaturday, 08 July 2017 07:15 AM

දැන් සුදු වෑන් නැති නිසා වෙන්න ඇති...

:       9       19

Athula kSaturday, 08 July 2017 09:38 AM

අපේ පස්සේ නම් සුදු වෑන් අාවේ නැ. අාවේ අදාල අය පස්සෙන්. ඔන්න අද උදෙත් හම්බන්තොට ක්‍රියාත්මක වෙලා තිබුණා.

:       1       22

Appuhami Saturday, 08 July 2017 06:57 AM

කොහොමද අපේ යහපාලනය... බුදු සරණයි..!!!

:       30       2

Bandara- kakirawa Saturday, 08 July 2017 10:07 AM

යහපලානය කියන්නේ "ලිච්ඡවි පාලනයෙන් ඔබ්බට ගිය සප්ත පරිහානි ධර්ම වලින් පිරිපුන් " පාලනයක් බැවින් අපේ රට හොරු සහ මංකොල්ලකාරයන්ගෙන් පරිපූර්ණ වෙලා. දේශපාලකයන් නිසා පොලිසියට නිසි බලය සහ නීතිය යොදවන්න නොහැකිවෙලා වෙලා. එහෙත් තම ජීවිතයන් පරදුවට තබා සැකකරුවන් පසුපස හඹාගොස් ඔවුන්ව අත්අඩංගුවට ගත් හබරණ පොලිසියේ නිලධාරීන් දෙපලට අපගේ ප්‍රණාමය...

:       0       181

Nuwan Saturday, 08 July 2017 10:09 AM

පැත්තකින් ඩෙංගු වසංගතය, අනිත් පැත්තෙන් පාතාල වසංගතය තව පැත්තකින් කුඩු මත්ද්‍රව්‍ය අපචාර වසංගත, පාලකයෝ ජනතාව අන්දවනවා පැයෙන් පැයට.... ජනතාවත් මහලම ඇඳගන්නවා... කවදද මේක ඉවර වෙන්නේ?

:       0       179

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 301 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 184 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 812 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 54 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 2154 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 401 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 226 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1541 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site