( තිළිණි ද සිල්වා)
ඕස්ටේ්රලියා විදේශ කටයුතු අමාත්‍ය ජූලි බිෂොප් මහත්මිය දෙදින නිල සංචාරයක් සඳහා හෙට(19) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
කලාපීය වශයෙන් දෙරට අතර ද්විපාර්ශික සබඳතා වර්ධනය කර ගැනීම, ආර්ථික හා ආරක්ෂක සහයෝගීතාවය වර්ධනය කර ගැනීමේ අරමුණෙන් ඕස්ටේ්රලියා විදේශ කටයුතු අමාත්‍යවරිය දිවයිනට පැමිණෙන බව එරට විදේශ කටයුතු අමාත්‍යාංශ නිල වෙබ් අඩවියේ සඳහන් කර ඇත.
මෙරට රැඳී සිටින කාලයේ ජූලි බිෂොප් මහත්මිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී විශේෂ සාකච්ඡා පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකාවේ ප්රතිසන්ධාන ක්‍රියාවලියේ ප්‍රගතිය හා ආරක්ෂාව පිළිබඳව මෙහිදී අවධානය යොමු කරනු ඇතැයි වාර්තා වේ.
එහිදී ජනාධිපති මෛත්‍රීපාල මහතා සහ ඕස්ටේ්රලියා විදේශ කටයුතු අමාත්‍යවරිය විසින් ඕස්ටේ්රලියා සහයෝගය යටතේ ලංකාවේ ඩෙංගු උණ මර්දනය කිරීමේ වැඩපිළිවෙළද ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවද ඕස්ටේ්රලියා විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර සිටී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
පොල් කිරි අපනයනය කිරීම මගින් 2024 පෙබරවාරි මාසයේ රුපියල් මිලියන 2971ක මුදලක් උපයා ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලක්ෂ 50 ක පමණ තොගයක් රට තුළ පවතින බවත් ඒ හේතුවෙන් බිත්තර ආනයනය සීමා කළ බවත් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි
ගෑන්ඩ්පාස් ස්ටේට් පාරේදී පුද්ගලයෙකුට කතුරකින් ඇණ ඝාතනය කල පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.
කන්කසන්තුරේ තිස්ස රජ මහා විහාරයට ඇතැම් ද්‍රවිඩ දේශපාලඥයන් වරින්වර පැමිණ වන්දනා නඩවලට අවහිරයක් වන අන්දමින් කටයුතු කිරීම ජාතික ආරක්ෂාවට බරපතළ තර්ජන
නරක් වූ මාළු කන්ටේනර් එකසිය දෙකක් රටට ගෙන ඒමේ සිද්ධිය අපරාධමය වරදක් වන හෙයින් ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලෙස රජයේ මුදල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඕස්ට්‍රේලියා විදේශ ඇමැති හෙට ලංකාවට