IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


ඕමාරගොල්ලේ වැසියෝ පාර වසති

(මොහොමඞ් බුහාර්ඩින්)

පෞද්ගලික ජල බොතල් අලෙවි සමාගමක් නිසා ප්‍රදේශයේ ජල මූලාශ්‍ර සිඳීයාමට පටන් ගෙන ඇතැයි කියමින් ඉබ්බාගමුව ඹ්මාරගොල්ල ගම්වාසිහු පිරිසක් අද (26) දඹුල්ල කුරුණැගල මාර්ගය අවහිර කරමින් විරොධතාවක නිරත වුහ

විරෝධතාකරුවන් කියා සිටියේ මෙම සමාගම සිය ව්‍යාපාර  කටයුතු කරගෙන යාම සඳහා භුගත ජලය පොම්ප කිරිම නිසා ගම්මානයේ ඇති ජල මුලාශ සියල්ලම සිදි යාමට පටන්ගෙන ඇති බවයි.

මෙම ගම්මානයේ පවුල් 700 ක ගම්මු ජලය සොයා වෙනත් ප‍්‍රදේශ වලට යැමට සිදුව ඇති බවත්  ඉන් සාමාන්‍ය ජීවිතයට බාධා සිදුවෙන බවත් ඔවුහූ කීහ.

වහාම අදාළ බලධාරින් මැදිහත් වී මෙම ආයතනය වසා දමා ජල මුලාශ රැකගන්නා ලෙස විරෝධතාකරුවෝ ඉල්ලූහ.එසේ නොවුණහොත් තවත් මෙහි තවත් රතුපස්වලක් බිහි විමට ඉඩ ඇති බව ගම්මු පැවසූහ.

විරෝධතාකරුවන් මාර්ගය අවහිර කිරිම නිසා දඹුල්ල කුරුණැගල මාර්ගයේ  ගමනාගමනය පැයක පමණ කාලයක් ඇණහිට තිබිණි.
මෙම ස්ථානයට පැමිණි එජාප හිරියාල ආසන සංවිධායක ජගත් මංජුල යාපා මහතා විරෝධතාකරුවන් සමග සාකච්ඡා කර කඩිනම් විසදුමක් ලබා දෙන බවට ප‍්‍රකාශ  කිරිමෙන් පසු ගොකරැල්ල පොලිසියේ මැදිහත්වීමෙන් විරෝධතාකරුවෝ විසිර ගියහ.



අදහස් (1)

ඕමාරගොල්ලේ වැසියෝ පාර වසති

Lanka Perera Wednesday, 27 September 2017 01:43 AM

පාරවල් වැහැව්වා කියලා ගැටළු විසදෙන්නේ නෑ.... ගැටළුවට මුල වෙච්ච් ආයතන හෝ බලධාරින් ඉදිරිපිට උද්ඝෝෂණය කරන්න... පාර වැහැව්වා කියලා පාරේ අයටයි පාඩු, බලධාරීන්ට වත් ගැටලුවට මුල් වෙච්ච සමාගමට වත් නොවෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 792 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


ලොව බලවත්ම 100 අතර ලාංකික කතක්
2024 අප්‍රේල් මස 23 1844 0

ලොව ප්‍රකට ටයිම්ස් සඟරාවේ මෙම වසර සඳහා වන සමාජයට බලපෑමක් කළ හැකි වඩාත් බලගතුම පුද්ගලයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන රොසෑනා ෆ්ලේමර් කල්දේරා ම


ගම්පහ ව්‍යාපාරිකයෙක් මරන්න සැලසුමක්
2024 අප්‍රේල් මස 23 871 0

ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මෙන්ම වැවිලිකරුවකු වන ’’ඔස්මන්’’ නැමැත්තා අවුරුදු උත්සවයකදී වෙඩි තබා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකර


කොන්සියුලර් සේවා දින දෙකක් නවතී
2024 අප්‍රේල් මස 23 162 0

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සත්‍යාපන සේවාවන් මේ මස 29 සහ 30 දෙදින තාවකාලිකව අත්හිටුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.


ඉරාන - ලංකා ගිවිසුම් පහක්
2024 අප්‍රේල් මස 23 668 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව ඉරාන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් 05කට ද


නිකරුනේ ගාල් නොකොට විධිමත් වැඩපිළිවෙලක් ගේන්න
2024 අප්‍රේල් මස 23 376 0

බන්ධනාගාරවල මිනිසුන් නිකරුනේ ගාල් කොට තබා නොගෙන මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 278 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1627 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1513 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site