IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


‘ඒ‘ සාමාර්ථ 9 සිසුන් 8224 ක්

(රංජන් කස්තුරි)

මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ සාමාර්ථ 9ක් ලබාගත් ශිෂ්‍ය සංඛ්‍යාව 8,224 ක් බවත් 2015 වසරේදී එම සංඛ්‍යාව 6,102ක් බවත් විභාග කොමසාරිස් ජනරාල් ඩබ්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා පැවසීය.
සාමාන්‍ය පෙළ විභාගයෙන් මෙවර ගණිතය සහ ඉතිහාසය විෂයයන් සමත් ශිෂ්‍ය සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවත් ගණිතය සමත් සිසුන් ගණන 28,877ක් බවත් එය ඉකුත් වසරට සාපේක්ෂව 7.63% ක වැඩිවීමක් බවත් ඔහු සඳහන් කළේය.



අදහස් (7)

‘ඒ‘ සාමාර්ථ 9 සිසුන් 8224 ක්

ජනිත Tuesday, 28 March 2017 07:32 PM

මේ විදියට බැලුවම පාර්ලිමේන්තුවේ ඉන්න අපේ ගොන් රැලත් ඒ සාමාර්ථ 9ක් අරගන්න තරමට විභාගය ලේසිය් වගේ

:       5       4

කරුණානායක Wednesday, 29 March 2017 02:44 AM

ඔන්න යහපාලනයේ ප්‍රතිපල

:       20       18

සිරි Wednesday, 29 March 2017 05:48 AM

අපි පාසැල් යන කාලයේ සා.පෙ. ට තිබුනෙ විෂයයන් 8යි. මුළු ලංකාවටම ඩී 8 ගත්ත ළමයි හිටියෙ එක්කෙනයි. එයා අපේ පාසැලේ ළමයෙක්. පාසැලේ දෙවෙනි හොඳම ප්‍රතිපලය ඩී 4 සී 4. මෙවර එම පාසැලේ පමණක් ඒ 9 ගත්ත ළමයි 180 ගණනක් ඉන්නවා. විභාගය ඒ තරමට ලේසි වෙලාද නැත්නම් පරම්පරාවක් ඇතුලත ළමයින්ගෙ බුද්ධිය ඉතා අධික වර්ධනයකට ලක් වෙලාද, එහෙමත් නැත්නම් ටියුෂන් වල බලපෑමද ?

:       0       6

aravinda Wednesday, 29 March 2017 10:17 AM

අද මේ විභාග ප්‍රතිපලයෙන් කිසිම රැකියාවකට යා නොහැකි අතර, මේ කඩයිම් විභාගයට අද ඒ තරම් අර්ථයක් නැහැ. මා සිතන්නේ මේ දැන් මේ 10 වන ශ්‍රේණියේ විභාගය නැවැත්විය යුතුයි.

:       0       0

Sriya Wednesday, 29 March 2017 10:54 AM

මේ රුපියල බාල්දුවෙන විදියට A එකත් බාල්දු වේවිද?

:       0       0

ඉන්දික Wednesday, 29 March 2017 04:20 PM

අපි ලංකාවේ රෙකෝඩ් එකක් තිව්වා අති දුෂ්කර පාසලකින් එක තවම නොබිදුන වාර්තාවක් ගණිතය විශිෂ්ඨ සාමාර්ථ විද්‍යාව විශිෂ්ඨ සාමාර්ත ඉතිහාසය සමාජ අධ්‍යාපනය විශිෂ්ඨ සාමාර්ථ ඒත් අනිත් එවා සම්මාන සාමාර්ථ 1997 ප්‍රතිපල ඉංග්‍රිසි ෆේල් අතරේ ඉස්කොලෙන් පාලින්ද නුවර ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයේ මෙය ගත් තව කිසිවෙක් ලංකාවේ නෑ මේවා ගැන මාධය වල ලියන්නෙත් නෑ

:       0       0

Wicky Wednesday, 29 March 2017 04:34 PM

70-80 ගණන් වල ඩී 8 ගත්ත ගණන අඩුවුනේ, පාසල් අධ්‍යාපනයේ නිරත වූ ශිෂ්‍ය සංඛ්‍යාව අදට සාපේක්ෂව ඉතා අඩු නිසා. අද ඉන්න ළමයි ගොඩක් දක්ෂයි තරගකාරී විභාග වලට. පුද්ගලික උපකාරක පන්ති එදා සහ අද අතර වෙනසට ගොඩක් බලපානවා. එත් ඒ 9ක් ගත්ත 10000ක් හිටියත් අපිට කියන්න බෑ ළමයින්ගේ බුද්ධි වර්ධනයක් වෙලා කියල. සමාජයේ ආකල්ප සහ පාසල් වලින් පිටවෙන ළමයින්ගේ හැසිරීම දැක්කම හිතෙන්නේ ලොකු පසුබෑමක් පසුගිය වසර 30-40 තුලදී

:       0       0

ඔබේ අදහස් එවන්න

Recommend

පුටින්ට විශිෂ්ට ජයක්
2024 මාර්තු මස 18 4683 6

රුසියන් ජනාධිපතිවරණයෙන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට විශිෂ්ට ජයක් හිමිවීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසයි. මේ වනවිට නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව, 71 හැවි


අග හිඟකම් මැද්දේ කෝටි තිස්දාහක රන් බඩු - වාහන උකස්පොළට ගිහින්
2024 පෙබරවාරි මස 03 82 0

ආර්ථික අමාරුකම් හේතුවෙන් ජනතාව රුපියල් කෝටි තිස් දහසකට වැඩි වටිනා ස්වර්ණාභරණ හා දේපළ පසුගිය වසර තුනක කාලයේදී විකුණා දමා හෝ උකස් කර ඇතැයි මුදල් අමාත්‍


හිටපු ලොක්කෝ රැසක් ඡන්දෙට
2024 පෙබරවාරි මස 03 99 0

ඉදිරි මැතිවරණ ඉලක්ක කර හිටපු හමුදාපතිවරුන් ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන්, රජයේ හිටපු වෙනත් ප්‍රධාන උසස් නිලධාරීන්, වෘත්තිකයන් හා ප්‍රසිද්ධ ව්‍යාපාරික


තාක්ෂණයේ සිරවීම
2024 ජනවාරි මස 20 112 0

තිඹිරිගෙයි සිට සයිබර් අවකාශය දක්වා පැමිණි ගමන් මග ඉතා වේගවත්ව. ගෝලීයකරණයත් සමග මුළු ලෝකයම එකම විශ්ව ගම්මානයක් බවට පත්ව ඇති බව අප කවුරුත් දන්නා කරුණකි.


මාලිමාවේ බලය පෙන්වන කාන්තාවෝ
2024 ජනවාරි මස 16 813 0

පසුගිය දෙසැම්බර් 30 වැනිදා ජාතික ජනබලවේගය සිය පළමු දිස්ත්‍රික් කාන්තා සමුළුව පැවැත්වීය. මැතිවරණ වර්ෂයක් ආරම්භයේ දී ජාතික ජනබලවේගය පළමුවෙන්ම කාන්තා බ


සමබර වී ආතතිය අඩු කරමු
2023 ජුනි මස 24 145 0

සුව දිවිය ලිපි පෙළෙන් මෙවර කතාබහ කෙරෙන්නේ මානසික ආතතිය හෙවත් STRESS පිළිබඳවයි. එ්‍ සම්බන්ධව උපදෙස් ලබාදීමට අප සමග එකතු වූයේ විශේෂඥ මනෝ වෛද්‍ය රොෂාන්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 316 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1697 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1544 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site