IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


එස්.ටී.එෆ් වෙඩි පහරකින් පාතාල නායකයකු මරුට

 
(ඩබ්ලිව්.ඒ. අසේල)
 
තලාතුඔය මයිලපිටිය ප්‍රදේශයේ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් සමඟ ඇතිවූ ගැටුමකින් පාතාල සාමාජිකයෙකු වෙඩි වැදී මියගොස් ඇත.
 
මෙසේ මියගොස් ඇත්තේ වත්තල මරියා පාර පදිංචි දිලිප රෝහණ රොද්‍රිගො නැමති අයකු බව අනාවරණය වි ඇති අතර පාතාල නායකයෙකු වන ඩි මංජුගෙ ගෝලයෙකු බවට තොරතුරු ලැබී ඇත.
 
තලාතුඔය මයිලපිටිය ප්‍ර දේශයේ ඔහු සැඟවී ඇති බවට ලැබුණු තොරතුරක් ඔස්සේ ඊයේ (05) සවස  එහි ගිය පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින්ට මියගිය පුද්ගලයා වෙඩි තබා ඇති අතර පොලිසියද සිය ආරක්ෂාව වෙනුවෙන් වෙඩි තබා ඇත. 
 
පසුගිය විසිපස්වැනි දින කොළඹදි විශේෂ කාර්යබලකා නිලධාරින්ට මොහු විසින් ප්‍රහාරයක් එල්ල කර  ඇති අතර තුවාල ලැබූ නිලධාරින් දෙදෙනෙකු තවමත් රෝහල් ගතවී ප්‍රතිකාර ගනු ලබයි.
 
සිද්ධිය සම්බන්ධයෙන් තලාතුඔය පොලීසිය පරීක්ෂණ පවත්වයි.



අදහස් (5)

එස්.ටී.එෆ් වෙඩි පහරකින් පාතාල නායකයකු මරුට

ඩී. ජයදේව Sunday, 06 May 2018 08:04 AM

මේ අර ඇලකන්දේදී එස්.ටී.එෆ්. එකට ගහපු දෙකයි පනහේ වීරයනේ. අන්තිමට මළා.

:       0       118

පිටිගල මිලානෝ Sunday, 06 May 2018 08:32 AM

කලකට පසු කළ මෙම සමාජ මෙහෙවරට පොලිසියට අපගේ ප්‍රශංසාව හිමිවිය යුතුයි.

:       0       156

sanath ithaaliya Sunday, 06 May 2018 11:59 AM

ඒ කාලෙත් මෙහෙම වුණා. එතකොට නම් කප්පරකට මානව හිමිකම් සංවිධාන සද්දෙ දැම්මා. දැන් ඒ කට්ටිය දකින්නවත් නැහැ. රතු සහෝදරයෝත් හරියට සද්දේ දැම්මා. ඕකයි එදා සහ අද වෙනස...

:       1       14

ධනුෂ්ක Sunday, 06 May 2018 12:42 PM

එස්.ටී.එෆ්. දෙන්නට ගැහුවා කියලා පත්තරේ දැක්කා දවසේ මට... මේ පුවත මේ විදියටම පළවෙන හැටි මැවිලා පෙනුණා. එ්ත් කමක් නෑ. මාත් හිතන්නේ පාතාලයන්ටයි. කුඩු මුදලාලිලටයි මේ දේ වෙන්න ඕනේ. වෙන මොකුත් නිසා නොවේ. වැරදිකරු වෙලා... හිරේ ගියත්. එතැන රජ මැදුර කරගෙන අාරක්ෂාව යටතේ තවත් හොඳට ගේම් දෙනවා. මේ අය මිනිස් සමාජයට මහත් හිසරදයක්. හැබැයි මහත්තයෝ. පහුගිය කාලේ වගේ දේශපාලනික හතුරන් හා සාක්ෂිකරුවන් වැනි අයට මේ තුවක්කුව එල්ල කිරීමෙන් වළකින්න.

:       18       71

Sapumal Sunday, 06 May 2018 01:19 PM

එස්.ටී.එෆ්. එකේ නිලධාරී මහත්වරුන්ට ස්තුති වේවා!!! මේ අපරාධකරුවන් පුහු වීරයන් වෙන්නේ මහජනතාව මොවුන්ට දක්වන අධික බිය නිසයි. නිසියාකාරව සියලු තොරතුරු ලබා දෙනවා නම් මොවුන් මර්ධනය වඩාත් පහසු වේවි !!!

:       0       32

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 246 0

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 407 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1164 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2615 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1739 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 1017 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 234 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1450 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site