IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


එල්.එන්.ජී කොන්ත්‍රාත්තුවට ඉහළ බලපෑම්

රන්ජන් කස්තුරි

කෙරවල පිටියේ ස්වාභාවික වායු (එල්.එන්.ජී) සංයුක්ත වක්‍ර විදුලි බලාගාරයක් ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව ලබා දීමට සුදුසුකම් ලැබූ දේශීය සමාගමක් ඉවත්කර එම කොන්ත්‍රාත්තුව චීන සමාගමකට ලබාදීමට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියකු බලපෑම් කරමින් සිටින බව වාර්තා වේ.

ලංකා විදුලි බල මණ්ඩලයටද කොටස් හිමිකාරිත්වයක් සහිත ලක්ධනව් සමාගම එම කොන්ත්‍රාත්තුව ලබා ගැනීමට සුදුසුකම් ලබා තිබියදී අමාත්‍යංශ ඉහළ නිලධාරියකුගේ බලපෑම් මත ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලයේදී එය ප්‍රතික්ෂේප කර තිබේ.



අදහස් (6)

එල්.එන්.ජී කොන්ත්‍රාත්තුවට ඉහළ බලපෑම්

Sanath Wednesday, 13 June 2018 07:54 PM

ඇමතිවරු මාසෙන් දෙකෙන් මාරුකරන නිසා අමාත්‍යංශ ලේකම්ලා තමයි දැන් මුදුනා වෙලා ඉන්නේ. කොමිස් කුට්ටියක් කඩාගන්න තමයි මෙයාලා හැමවෙලේම උත්සාහ කරන්නේ. දැන් දෙන්නෙක් පගා සල්ලි ගණන් කරනකොට අහුවෙලා ලොක් අප් කරලා ඉන්නවා. හිටපු ලේකම් කෙනෙක් බැඳුම්කර වංචාවෙන් මිලියන 2 ක් අරගෙන බයේ ඉන්නවා ඇරෙස්ට් කරයි කියලා. මේ ලොකු ලොක්කෝ පගා ගහන්න පුරුදුවෙලා නිසා රටට ආයෝජකයින් එන්න බයයි. මෙහෙම ගියොත් තව අවුරුද්දකින් ඩොලර් එක රුපියල් 200/- වෙන එක වළක්වන්න බැරිවෙයි.

:       0       0

lalithsjm Thursday, 14 June 2018 01:20 AM

කෝ අපේ ජනාධිපති තුමා අද පත්තරේ වත් දැකලා මේකට හරිම දේ කරන්න.

:       0       0

rocky Thursday, 14 June 2018 02:40 AM

ඒ උන්නැහේට හොඳ කොමිස් පාරක් වදිනවා ඇති. මෙයාලා තමයි බඩ වඩා ගන්න රටට ද්‍රෝහී කම් කරන්නේ!

:       0       94

රවින් Thursday, 14 June 2018 03:12 AM

අර පහුගිය කාලේ කතාවෙච්ච .......ගොඩ ගේ වැඩක්ද? මෑන් කොමිස් කාක්කෙක්ලු නේද?

:       0       24

vernon Thursday, 14 June 2018 04:33 AM

තොරතුරු දැන ගැනීමේ පණත යටතේ ඉල්ලීමක් කරා නම් මොකක්ද සමාගම, ඇයි එහෙම වෙන්නෙ කියලා දැන ගන්න පුළුවන් වෙයි.

:       0       16

Raveendra Thursday, 14 June 2018 05:49 AM

මේ සෑම සිදුවීමකින්ම බදුගෙවන දුප්පත් පුරවැසියන් වන අපට හැගෙන්නේ අප කිනම් නිලධාරිය අවංක ද ?? වංක ද යන්න නොවේ ද ??? පොදුවේ ගත්කල " 225 දෙනාම " පල්හොරු බව ප්‍රසිද්ද කරුණකි. එය කිසිදු අවංක පුරවැසියකුට බැහැර කල නොහැකි සත්‍යයකි. කිසිවකු මෙය බැහැර කරන්නේ නම් ඔහු හෝ ඇය ස්ථිර වශයෙන්ම මුසල පක්ෂ තුනෙන් එකක අන්ද ඇම්බට්ටයෙකි.

:       25       7

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 1 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 23 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 155 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


හමුදාව හැරගිය අයට සමා කාලයක්
2024 අප්‍රේල් මස 18 46 0

නිවාඩු නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයන්ට හෙට (20) සිට ලබන මස 20 වැනිදා දක්වා යුද හමුදා සේවයෙන් නීත්‍යානුකූලව ඉවත්වීමට පොදු සමා කාලයක් ප්


ප්‍රදීප් කුරුකුලසූරියට යූ.එන් ලොකු වගකීමක්
2024 අප්‍රේල් මස 18 159 0

එක්සත් ජාතීන්ගේ ප්‍රාග්ධන අරමුදලේ විධායක ලේකම්වරයා ලෙස ආචාර්ය ප්‍රදීප් කුරුකුලසූරිය මහතා පත්කළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කළේය.


ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 303 0

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 200 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1495 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1400 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site