(රංජන් කස්තුරි)
කොළඹ අරලියගහ මන්දිරයේදී අද (18) පස්වරුවේ පැවති එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට කැබිනට් ඇමතිවරුන් වැඩි පිරිසක් සහභාගි නොවීම පිළිබඳව එජාප මන්ත්‍රීවරුන් පිරිසක් කනස්සල්ල පළකර ඇතැයි වාර්තා වේ.
එජාපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී අධිකරණය සම්බන්ධයෙන් , අලුතින් සමෘද්ධි සහනාධාරය ලබාදීම සම්බන්ධයෙන් හා ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පිළිබඳවද සාකච්ඡා කිරීමට මන්ත්‍රීවරුන් සූදානමින් සිටියද එම විෂයන් සම්බන්ධයෙන් වගකීම දරන ඇමතිවරුන් නොපැමිණීම හේතුවෙන් මන්ත්‍රීවරුන් කණස්සල්ල පළකර ඇතැයිද වාර්ථා වේ.
පක්ෂ අරංචි මාර්ග සඳහන් කරනුයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අසෝක ප්‍රියන්ත හා සිඩ්නි ජයරත්න යන මහත්වරුන් කණ්ඩායම් රැස්වීමට සහාභාගි නොවූ ඇමතිවරුන් සම්බන්ධයෙන් කණස්සල්ල පළ කරමින් අදහස් දක්වා ඇති බවයි.
මේ අතර රාජීත සේනාරත්න , ලක්ෂ්මන් කිරිඇල්ල , සාගල රත්නායක , ගයන්ත කරුණාතිලක , ඩී.එමී ස්වාමිනාදන් සහ වජිර අබේවර්ධන සහ මහත්වරුන් ඇතුළු ඇමතිවරුන් පිරිසක් එජාපෙ කණ්ඩායම් රැස්වීමට සහාභාගි වී සිටි බවද පක්ෂ අරංචි මාර්ග සඳහන් කරයි.
අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත
ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ
පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස
කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්
එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව
ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
එජාපෙ රැස්වීමට ඇමතිවරුන් නැති වීම ගැන කනස්සල්ල
Bamunuarachchi Monday, 18 June 2018 05:02 PM
ඒ ගොල්ලෝ දන්නවා 2020 දී ඒ ගොල්ලන්ගේ ඉරණම මොකක්ද කියලා. දැන් නන්නත්තාර වෙලයි ඉන්නේ..
pjMonday, 18 June 2018 09:54 PM
නන්නත්තාර වුනේ අපේ රටයි. පටන් ගත්තේ 2015 ට පෙර සිටමයි.
BamunuarachchiWednesday, 20 June 2018 09:45 AM
2015 මේ ගොල්ලෝ ආවේ රට බේරා ගන්නනේ.. දැන් අවුරුදු 3ක් ගියා. කෝ කෝ.....2020 දී කනෙන් අල්ලලා විසි කරන්නේ..
sirimal Monday, 18 June 2018 08:47 PM
දැන් ඇමතිවරුන් නැති වීම ගැන කණගාටු වෙනවා. 2020 දී බලය නැතිවීම ගැන තමයි කණගාටු වෙන්න සිද්ධ වෙන්නේ.
banda Tuesday, 19 June 2018 07:40 AM
ඊලග ඡන්දෙට මොකද වෙන්නේ කියලා දන්නා නුවණැති ඇමතිවරු මේ දවස් වල රට සවාරි යනවා ....
sirimal Tuesday, 19 June 2018 09:38 AM
දැන් ඇමතිවරුන් නැති වීම ගැන කනස්සල්ලෙන් ඉන්නවා. 2020 දී බලය නැතිවීම ගැන තමා කනස්සල්ලෙන් ඉන්න වෙන්නේ.