IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


එජාප ප්‍රතිසංවිධානයට අධීක්ෂණ මණ්ඩලයක්

(අංජුල මහික වීරරත්න)
විශ්වාස භංගයට පෙර ප්‍රකාශ කළ ආකාරයටම එක්සත් ජාතික පක්‍ෂ ප්‍රතිසංවිධාන කටයුතු 6 සහ 7,8 දින වල සම්පුර්ණයෙන්ම අවසන් කෙරෙන අතර ඒ සඳහා පුර්ණ බලැති අධීක්ෂණ මණ්ඩලයක් පත් කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත.

මෙම ප්‍රතිසංවිධාන කටයුතු සිදු වන්නේ නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යුත් අමාත්‍ය අනු කමිටු වාර්තා පදනම් කරගනිමිනි.

අවසන් ප්‍රතිසංවිධාන යෝජනාව ලබන ඉරිදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය සඳහා යොමු කිරීමට නියමිතය.
 



අදහස් (6)

එජාප ප්‍රතිසංවිධානයට අධීක්ෂණ මණ්ඩලයක්

shan saudi Thursday, 05 April 2018 08:40 AM

අගමැතිතුමනි මොන මණ්ඩලයක් හරි පත්කර රටට වැඩදායී හා අවංක දක්ෂ ඇමති හා මන්ත්‍රි මණ්ඩලයක් සාදන්න.

:       0       6

Bamunuarachchi Thursday, 05 April 2018 09:19 AM

ඔය අනන්නේ එකම කාඩ් පැක් එක. ඉතින් ඉන්න ජෝකර්ලා ටික එහාට මෙහාට යන එක විතරයි වෙන්නේ ජෝකරලා එතනම ඉන්නවා.

:       27       107

ඩී. ජයදේව Thursday, 05 April 2018 10:30 AM

ආ හරි ඒ කියන්නේ මේ පාරත් ඕක වෙන්නේ නෑ

:       0       43

sirimal Thursday, 05 April 2018 10:52 AM

කනේ ඉඳගෙන කණ කෑව කණ්ඩායමක් එක්ක සම්මුතිවාදයක් කරන්න ගිහින් ඇද්ද ඉල්ලන් කැවා. ඇති ඔයින් ගියා. රනිල් වික්‍රමසිංහයන්ටත්, ඔහුගේ පිරිසටත් කියන්නට ඇත්තේ වාද කරන්න, තර්ක කරන්න. ඒත් හදවතින් කිසිදිනෙක ඈත් නොවන්න. සියලු දෙනාට ගෞරව කරන්න. එකිනෙකා විවේචනය නොකරන්න. ඒකේ වාසිය යන්නේ අනිත් අයට කියලයි. තව තවත් දිරිමත් වෙලා මිසක් ඉදිරි කාලය හිතුවාට වඩා භයංකර කිරීමට මේ සියල්ලම සැදී පැහැදී ඉන්නා බව පමණක් මතක තියාගෙන කටයුතු කරන්න.

:       96       1

ROHAN dayadara paris Thursday, 05 April 2018 12:57 PM

ඕනෑම පක්ෂයක ,හදවත ,ශක්තිය, ප්‍රාණය දිරිගැන්වීම, ජයග්‍රහණය රැදී ඇත්තේ එම පක්ෂයේ මහ ලේකම්තුමා මතය. එතුමා තුල ඇහුන්කන්දීම, නිහතමානිකම, සුහද තාවය, සම්බන්දතාවය පැය 24 තුලම කැපවීම ,බිම් මට්ටමේ පාක්ෂිකයා සමග සබදතාවය හා දිරිගැන්වීම , සෑම විටම ආසන සංවිධායකයින් සමග සබදතාවය ,පාක්ෂිකයා වර්ධනය කරන නව වැඩපිළිවලවල් ක්‍රියාත්මක කිරිම, පාක්ෂිකයෝ අතර විරසක නිරාකරණය කොට සමගි කිරීම, පරාජය වූ ආසන එහෙම වුනේ ඇයි සොයා එයට කඩිනම් පිළියම් ක්‍රියාත්මක කිරීම , සාමාජිකයින් බදවා ගැනීම වේගවත් කිරීම , විදේශ රටවල ශාඛා පිහිටුවා නිතර නිතර ඒ සමග සබදතා ක්‍රියාත්මක කිරීම ,පාක්ෂිකයා රැක ගන්න නව වැඩසටහන් නිර්මාණයකොට ක්‍රියාත්මක කිරීම පාක්ෂිකයාගේ බලාපොරොත්තු කඩිනමින් ඉටුකර පක්ෂය ජයමාවත කරා යාමයි . රොහාන් දයාදර පැරිස් .....!!!

:       0       12

Shan Thursday, 05 April 2018 04:51 PM

එකම පැක් එක හරි අනලා රටට වැඩක් කරන්න. පහුගිය කාලේ වගේ එකම පවුල රට කෑවා වගේ නැති එක නම් ලොකු දෙයක්. ජනවාරි 8 වෙනිදා දුන්න පොරොන්දු ඉක්මනට ඉටු කරන්න. නැත්නම් ගෙදර යන්න සූදානම් වෙන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 149 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 492 0

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 507 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1305 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2759 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1809 1

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 234 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1453 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site