IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


එජාපයේ නව උපසභාපති මංගල සමරවීර

( අංජුල මහික වීරරත්න )


එක්සත් ජාතික පක්ෂයේ උප සභාපති ලෙස  මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පත්  කරනු ලැබ තිබේ.

එක්සත් ජාතික පක්ෂ  නායක සහ අගමැති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  මහතා විසින් උප සභාපති ධුරය පිරිනැමීමේ පත්වීමේ ලිපිය  මංගල සමරවීර මහතාට බාර දී ඇත.

 එක්සත් ජාතික පක්ෂයේ පුර්ණ ප්‍රතිසංවිධාන යෝජනා ලබා ගැනීම සඳහා  පත් කෙරුණූ රුවන් විජයවර්ධන කමිටු වාර්තාවෙන් පක්ෂයේ සියලු තනතුරු වෙනස් විය යුතු බව නිර්දේශ කර තිබු අතර ඒ අනුව ප්‍රධාන තනතුරු වෙනස් විය යුතු බව නිර්දේශ කර තිබු අතර  ඒ අනුව ප්‍රධාන තනතුරු  වෙනස්කම්  මීට ඉහතදී සිදු කෙරිණි

ප්‍රතිසංවිධාන වැඩසටහන් යටතේ එක්සත් ජාතික පක්ෂයේ නව සභාපතිවරයා ලෙස පත් කෙරුණේ මහාමාර්ග සහ උසස් අධ්‍යාපන ඇමැති කබීර් හෂිම් මහතායි.

මංගල සමරවීර මහතා නව උප සභාපති ලෙස පත් කිරීම 2018 අප්‍රේල් 26 දා සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක වන බව පත්වීම් ලිපියේ සඳහන්වේ.



අදහස් (5)

එජාපයේ නව උපසභාපති මංගල සමරවීර

sirimal Tuesday, 05 June 2018 11:24 AM

ඔය වෙලාවේම පක්ෂයේ නමත් "සමනල සන්ධානය" කියල වෙනස් කරගත්තානම් තමා නියමෙටම ගැලපෙන්නේ.

:       1548       2635

.රොහාන් දයාදර පැරිස් Tuesday, 05 June 2018 11:32 AM

එක්සත් ජාතික පක්ෂය යුරෝපා සංවිධානය පැරිස් ශාඛාවේ මේ උණුසුම් සුභපැතුම් ...රොහාන් දයාදර පැරිස්

:       1445       567

Keppetipola Tuesday, 05 June 2018 12:03 PM

එක්සත් ජාතික පක්ෂය අද නිකම්ම නිකං දේශපාලන පක්ෂයක් වෙලා. එදා හිටපු ලලිත් ඇතුලත්මුදලි වගේ නිර්භීත බුද්ධිමත් නායකයෝ අද නැහැ. රටට දෙයියන්ගේම පිහිටයි. අනේ රටට ගිය කලක්

:       0       0

SAM Tuesday, 05 June 2018 03:08 PM

ඒකත් ඉවරයි..............

:       0       0

maalaka Wednesday, 06 June 2018 02:01 AM

ජයවේවා, රටට අවශ්‍ය මේ වගේ වැඩක් කරන්න පුළුවන් අය

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 257 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 34 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 1686 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 338 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1569 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1538 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 224 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1538 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site