(අකිල බද්දෙවිතාන)
මියන්මාරයේ සිට පැමිණි රෝහින්ග්‍යා සරණාගතයින් ශ්‍රී ලංකාවෙන් පිටත් කරන ලෙසත් රටේ ස්වෛරීභාවය ආරක්ෂා කරදෙන ලෙසත් ඉල්ලමින් සිංහලේ ජාතික බලමුළුව ඇතුළු සංවිධාන ගණනාවක් එකතුව අද(26) කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාලයට සංදේශයක් බාර දුන්නේය.
එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය ඉදිරිපිට රැඳී සිටින පිරිස ඔවුන්ගේ සංදේශය එහි නිලධාරියකු හමුවී බාරදුන් අතර එහි සිටින පිරිස විරෝධතා පුවරු ඔසවමින් සාමකාමී උද්ඝෝෂණයක නිරත වෙති.
එම ස්ථානයට දැඩි පොලිස් රැකවල් ද යොදා ඇත.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
පරාටේ නීතිය සංශෝධනය කෙරෙන බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 02 වැනිදා පැවැත්වේ.
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලයට සංදේශයක්
mahee Wednesday, 27 September 2017 06:53 AM
මේවා නම් කමක් නෑ. ඒත් ඔවුන්ට ගහන්න ගිහින් අපේ බෞද්ධකමට නිගා කොට ලෝකය ඉදිරියේ රටේ නම කැත කල පිරිස ගැන නම් මගේ තියෙන්නේ පිළිකුලක්.
mahajana adhas Wednesday, 27 September 2017 07:13 AM
ශුද්ද කුරානය සියලුම ආගම්වල සමානාත්මතාවය, අරක්ෂාව සහ ගෞරවය පිළිනොගන්නා තෙක් ඉස්ලාම් පිරිස් අන් ආගම්වලට සහ ඉස්ලාම් නොවන රටවලට ජිහාඩ් යුද්දය සහ අන්තවාදය බෝකර විනාශ සිදුකරනු ඇත.
Mohamed ImranWednesday, 27 September 2017 07:47 AM
කුරානයේ එහෙම නොවන බව ඔබ කෙසේ කියන්නේද? කුරානය පිළිබඳ අදහස් දැක්වීමට පෙර එය කියවා තේරුම් ගන්න.
gamaralaWednesday, 27 September 2017 08:33 AM
ඔය කියන පොත මුළු ලෝකයම විනාශ කරන එකක්...
nandanaWednesday, 27 September 2017 12:33 PM
ගමරාල හරියටම හරි, පොතේ හැටියට තමයි හැම රටකම වැඩේ වෙන්නේ...
මොහොමඩ් හෆීස් Wednesday, 27 September 2017 07:50 AM
ලක්ෂ සංඛ්‍යාත සරණාගතයින් වෙනත් රටවලට යැවූ අපට මෙම සරණාගතයින්ට මෙසේ සැලකීමට සිදු වීම කනගාටුවට කරුණක්.
කපිල Wednesday, 27 September 2017 08:33 AM
මොහොමඩ් මහත්තයෝ, එතකොට බාමියන් බුදුපිළිම පුපුරවා හැරියේ කුරානයේ සමානාත්මතාවයක් තියෙන නිසාද?
nishaWednesday, 27 September 2017 10:55 AM
බාමියන් බුදුපිළිම පුපුරුවා හැරියේ ත්රස්තවාදීන් මිසක් ඇෆ්ගනිස්ථානයේ අහිංසක සාමාන්‍ය මිනිස්සු නොවේ. ඔච්චර මුස්ලිම් රටවලට අකමැති නම් ඔයාගේ අම්මා, අක්කව මැදපෙරදිගින් ගෙන්න ගන්නකෝ...
Saama. Wednesday, 27 September 2017 04:45 PM
කිසිම ආගමකින් කියල නැහැ අනාතවූ පිරිසකට මේ වගේ සලකන්න ,ආගන්තුක සත්කාරය ඉහලින්ම සලකන නිර්මල බුදුදහම තවමත් පවතින ශ්‍රි ලංකාවේ මේ වගේ සුළු පිරිසක් කටයුතු කිරීමෙන් අපිට ඇතිවන්නේ අවමානයක් මිස හොදක් නොවේ, දැන්වත් රටේ සිටින මහනායක හිමිවරුන් විසින් මේ තරුණ බික්ෂුන්වහන්සේලට යහ මග පෙන්විය යුතුයි. බුදුන් වහන්සේ සෑම සත්වයෙකුටම සමානත්වය නිදුක් බව නිරෝගී බව පැතූ බව අමතක නොකරන්න අපේ හාමුදුරුවනේ,