IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


එක්දින නායකත්වය තරංගට - ටෙස්ට් නායකයා චන්දිමාල්

ශ්‍රී ලංකා එක්දින හා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට උපුල් තරංග පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.

නව ටෙස්ට් නායකයා ලෙස දිනේෂ් චන්දිමාල් පත්කරනු ලැබ සිටී.  සිම්බාබ්වේ සමග පැවැති එක්දින තරගාවලිය පරාජයට පත්වීමත් සමග තමා නායකත්වයෙන් ඉල්ලා අස්වන බව ඇන්ජලෝ මැතිව්ස් දන්වා සිටි අතර අද(12) පෙරවරුවේ ක්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකදී නව නායකයින් ප්‍රකාශයට පත් කෙරිණි.



අදහස් (15)

එක්දින නායකත්වය තරංගට - ටෙස්ට් නායකයා චන්දිමාල්

kumar (galf) Wednesday, 12 July 2017 05:48 AM

නායකයෝ මාරුවුණාට වැඩක් වෙන්නේ නෑ. හරියට කණ්ඩායම ශක්තිමත්ව ගොඩනගන්නේ නැතිව...

:       0       0

halapay Wednesday, 12 July 2017 05:50 AM

ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩක් !!!

:       0       0

yaka Wednesday, 12 July 2017 05:52 AM

එහෙනම් මේක තමයි ප්ලෑන් එක. චන්දිමාල්ව අායෙත් කණ්ඩායමට ගන්න.

:       0       0

saman Wednesday, 12 July 2017 05:55 AM

ඉස්සරහට එන්නෙත් අමාරු ටූනමන්ට් එකක් හින්දා හරියට කෙනෙක් හැදෙනකන් රංගන හේරත් ට ටෙස්ට් කැප්ටන්සි එක ටික කාලෙකට දෙන්න තිබුණේ...

:       0       0

කපිල Wednesday, 12 July 2017 06:14 AM

එක නායකයෙක් පත් කළානම් හොඳයි. ලෝකයේ අනෙක්‌ රටවල මෙහෙම නෑ. අබ සරණයි!!

:       0       0

Ala malli Wednesday, 12 July 2017 06:18 AM

පය බරවායට පිටිකර බෙහෙත් බැඳීම කියන්නේ ඕකටම තමයි.

:       0       0

Manoj Wednesday, 12 July 2017 06:51 AM

2011 ලෝක කුසලානය අවසානයේදී කරන්න තිබ්බ දෙය ඕක තමා. අපරාදේ ක්‍රීඩකයන්ගේ තරුණ කාලය, ලංකාවේ ක්‍රිකට් වල කීර්තිය.

:       0       0

Hafeel Wednesday, 12 July 2017 07:29 AM

එන්ජලෝ එහම වුණාට අපේ රනිල් මහත්තයා එහෙම නැහැ.

:       109       0

rohana Wednesday, 12 July 2017 07:32 AM

මේක වෙන්න තිබුණේ මීට කළින්...

:       0       13

lakmal verona Wednesday, 12 July 2017 07:38 AM

මේ දෙය වෙන්නම ඕනේ...

:       0       19

tiktik Wednesday, 12 July 2017 07:58 AM

සුබ පැතුම්, ලංකාවේ ක්‍රිකට් වලට යහපත් දෙයක්, මැතිව්ස් යවපු එක. සුබ පැතුම් උපුල් තරංග ඔයාට.

:       0       8

Kalyana Jayawardena Wednesday, 12 July 2017 08:05 AM

සිම්බාබ්වේත් එක්ක තියන ටෙස්ට් තරඟය පැරදුණොත් චන්දිමාල්වත් අස් කරනවද?

:       0       171

Ranjith Subasinghe Wednesday, 12 July 2017 10:17 AM

ඉතා හොඳ තීරණයක්... මට නම් හිතෙන්නේ මැතිව්ස් නායකත්වයට අලස බවයි. එයා වෙනුවට මේ අය ගත්ත එක හොඳයි.

:       1       0

kumar (galf) Wednesday, 12 July 2017 10:47 AM

උපුල් තරංගගේත් දක්ෂතාවය මොටකරන වැඩක් තමා මේ, එයා ගහන ටිකත් නොගහා ඉඳීවි.

:       0       1

kumar (galf) Wednesday, 12 July 2017 10:50 AM

අනිවාර්යයෙන්ම ටෙස්ට් හා 20යි 20 තරගාවලි දෙකම ලංකාව පරදිනවා, සිම්බාබ්වේ ක්‍රීඩකයෝ ඉතා හොඳින් පුහුණුවෙලා ශක්තිමත්ව ඉන්නවා.

:       6       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පෙම් හබේ දුරදිග ගිහින් මවට-පෙම්වතියට පිහිපහර:පෙම්වතා මරුට
2024 අප්‍රේල් මස 16 108 0

යාපනය ඉලවාලෙයිහිදී පුද්ගලයෙකු සිය පෙම්වතියට හා ඇයගේ මවට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකිරීමෙන් අනතුරුව ඔහුද මිය ගොස් ඇති බව ඉලවාලෙයි පොලිසිය සදහ


කෙහෙළිය රඹුක්වැල්ලගේ නිල වාහන තවම බාර දී නැහැ
2024 අප්‍රේල් මස 16 264 0

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාර ගත කර මාස තුනකට ආසන්න වී ඇතත් ඔහු අමාත්‍යවරයාව සිටියදී ලබා දුන් නිල වාහන දෙක තවමත් ඔහුගේ පවු


ගවයින් රකින්න ගිය කත වන අලියාට බිලි
2024 අප්‍රේල් මස 16 145 0

මඩාටුගම නිදිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ගවයින් රැගෙන ඒමට ගිය අවස්ථාවේදී වන අලියෙකුගේ පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව මඩඅටුගම් පොලිසිය පවසයි.


නවතා තිබූ ලොරියේ බසයක් ගැටී 10ක් රෝහලේ
2024 අප්‍රේල් මස 16 267 0

ලංගම බස් රථයක් නවතා තිබු ලොරියකට පිටුපස ගැටීමෙන් කොන්දොස්තරවරයා ඇතුලු දස දෙනෙකු පොල්පිතිගම මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.


පාලිත තෙවරප්පෙරුම විදුලි සැර වැදී මරුට
2024 අප්‍රේල් මස 16 3440 0

හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විදුලි සැර වැදීමෙන් මියගොස් ඇතැයි නාගොඩ රෝහල් ආරංචි මාර්ග කියයි.


සර්වෝදය නිර්මාතෘ දිවියට සමුදෙයි
2024 අප්‍රේල් මස 16 886 0

සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය ඒ.ටී ආරියරත්න මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද (16) පස්වරුවේ අභාවප්‍රාප්ත විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 147 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1425 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1352 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site