(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මිරිහාන පොලිස් කාන්තා තනිකඩ භට නිවාසයේ උප පොලිස් පරික්ෂිකාවක් නිදා සිටි කාමරයකට රාත්‍රියේ ජනේලයෙන් ඇතුළු වු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ පොලිස්පති අණදෙන තොරතුරු කොට්ඨාසයට අනියුක්තව රාජකාරී කළ කොස්තාපල්වරයෙකි.
එම කොස්තාපල්වරයා එදින ප්‍රධාන ගේට්ටුවේ රාජකාරී කරමින් සිට ඇත.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
උප පොලිස් පරීක්ෂකවරියගේ කාමරයට අනවසරයෙන් ගිය කොස්තාපල් අත්අඩංගුවට
Nuwan Sunday, 12 August 2018 02:29 PM
ජනේලෙ ඇරල තිබ්බ එකත් වරදක්.. නෑ මන් නිකන් කිව්වේ....
පිටිගල මිලානෝ Sunday, 12 August 2018 03:47 PM
ජනේලේ ඇරලා තිබ්බේ කෙනෙක්ට නමුත් ඇතුල් වුනේ වෙන කෙනෙක්ද?
Lalith Sunday, 12 August 2018 10:22 PM
කේස් එකක් ගැන කතා කරගන්න වෙන්න ඇති...
rocky Sunday, 12 August 2018 11:51 PM
නින්ද ගිහින්ද කියලා පරීක්ෂා කරන්න යන්න ඇති !!! ආරක්ෂක ඩියුටිය නොවැ !!!
Bamunuarachchi Monday, 13 August 2018 12:25 AM
ඇරලා තිබුන පලියට හැමකෙනාටම ඇතුළු වෙන්න බැහැ. ඒක අර කොස්තාපල් තේරුම් අරගෙන නැහැ.
Bamunuarachchi Monday, 13 August 2018 12:27 AM
මේ කොස්තාපල්ට ජනේල මාරු උනාද දන්නේ නැහැනේ.
Samathasena A . Aluthgamage. Monday, 13 August 2018 12:59 AM
"පොලිස් වුවද සිදුකල දේ පොලිෂ් නොවේ " " ජනේලයෙන් ඇයි කාමරෙ තුලට ගියේ " " උසස් නිලය ගැන බියසැක නැතිව ගියේ " " පෙම් අදහසක් වත් තිබුනද ඔවුන් ළයේ "
බාලසුරිය Monday, 13 August 2018 02:46 AM
කැමති නිසා වෙන්න ඇති නේ ගියේ.
nimal Monday, 13 August 2018 04:17 AM
මේ දිනවල පවතින අධික රස්නය නිසා ජනේලය ඇරලා නිදා ගන්න ඇති. කරුණු දන්නේ නැතුව බොරු චෝදනා කීරීම අසාධාරනයි.
shan saudi Monday, 13 August 2018 04:45 AM
පොලිසියේ ඉන්නෙත් මනුස්සයෝනේ... කවුද දන්නේ එන්න කියලා ආවද කියලා. වැරදුනේ රිගනවා වෙන කෙනෙක් දැකපු එක වෙන්න බැරිද ?