IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


උතුරු මැද පළාත් සභාවේ නිල කාලය සැප්තැම්බරයෙන් අවසන්

(මනුල වික්‍රම)

උතුරු මැද පළාත් සභාවේ නිල කාලය ලබන සැප්තැම්බර් මාසයෙන් අවසන් වන බවත් පළාත්පාලන මැතිවරණය මෙන් එම මැතිවරණය කල්දැමීමට රජයට කිසිම හේතුවක් ඉදිරිපත්කළ නොහැකි බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

අනුරාධපුර උතුරුමැද පළාත් සභා ශ්‍රවණාගාරයේ දී ‘නව පළාත්පාලන මැතිවරණ ක්‍රමයක් සමග නව දේශපාලන ක්‍රමයක් ගොඩනැගීම සඳහා පෙළ ගැසෙමු‘ මැයෙන්  ‘මාර්තු 12 ව්‍යාපාරය‘  සංවිධානය කළ සම්මන්ත්‍රණයකට එක් වෙමින් දේශප්‍රිය මහතා මේ බව කීවේය.

මැතිවරණ කල්දැමීමෙන් ජාත්‍යන්තරය හමුවේ ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳ වගඋත්තරදීම අසීරු වන බවත් ප්‍රජාතන්ත්‍රවාදයට හානි ගෙන දෙන බවත් ඒ මහතා එහි දී කියා සිටියේය.



අදහස් (2)

උතුරු මැද පළාත් සභාවේ නිල කාලය සැප්තැම්බරයෙන් අවසන්

mahee Friday, 17 March 2017 08:48 AM

රජයට ඉදිරිපත් කරන්න හේතු නෑ? ඔන්න බලන්නකො හේතු කීයක් ඉදිරිපත් වෙනවද කියල?

:       0       5

susantha Friday, 17 March 2017 09:33 AM

වෙලාවට මැතිවරණ තියල හොට බිම ඇනගන්න මේ ආණ්ඩුව ලෑස්ති නෑ, ඉස්සර හිටි කෙනා වගේ. අමෙරිකාවේ, යුරෝපයේ පදේට නටනවනං මැතිවරණ අවුරුදු 5ක් නෙවෙයි 10ක් නොතිබ්බත් කිසි ප්‍රශ්නයක් වෙන්නෙත් නෑ. කලින් ආණ්ඩුව කලේ මැතිවරණයක් සතියක් පරක්කු වුනාන අමෙරිකාවෙන් සියක් නිවේදන නිකුත් කරලා ඔන්න ලංකාවේ ප්‍රජතන්ත්රවදේ නැති වෙලා කියල.

:       0       16

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 153 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 2015 1

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 475 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 1028 1

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 142 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 92 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1508 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1413 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site