( අංජුල මහීක වීරරත්ත, ඡායාරූප - ගයාන් අමරසේකර )
වසර 30 ක යුද්ධය නිසා බිඳ වැටුණු උතුරු නැගෙනහිර අධ්‍යාපනය දස වසරක සැලැස්මක් අනුව ඉහළ තලයකට ගොඩනගන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (28) පැවසීය.
රටේ අධ්‍යාපන නවෝදයට උතුරු නැගෙනහිර පළාත්ද එකතු කරගෙන මුළු රටම එක ගමනක් යාම රජයේ අරමුණ බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
ස්වෙච්ඡා සහ කොන්ත්‍රාත් පදනම යටතේ උතුරු පළාතේ සේවය කළ ගුරුවරුන් ස්ථිර සේවයට බඳවා ගැනීමේ පත්වීම් ලිපි ප්රදානය කිරීම සඳහා පැවැති උත්සවයේදී අග්‍රාමාත්‍යවරයා මේ බව කීය. ගුරුවරු 327 දෙනෙක් මෙහිදී පත්වීම ලැබුහ.
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
‘උතුරු නැගෙනහිර අධ්‍යාපනය නඟා සිටුවන්න දස වසරක සැලැස්මක්
shelton Wednesday, 28 March 2018 09:53 AM
උතුරට කිරි අපිට කැකිරි... සරසවි වහල මාසයක් වුණා. කිසිවෙකු නැත විසඳන්න.
Menna Wednesday, 28 March 2018 10:13 AM
වසර 10 ක් ඉන්නද කල්පනාව? කමක් නැහැ, මාවත් පත් කර ගන්න. උපදේශක සේවයක් නම් හොඳයි. හැමදාම කියව කියවා ඉන්න පුළුවන්.